පණ්ඩිතයෙක් වගේ මඟුලක් කියන්න එනවා

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,593
    6,985
    113
    උබලෑ ජෙපි ගතිය අරින්න අමාරුයි. 🤷‍♂️
    මගේ ටික්ටෝක් එකේ හොයාගන්න නම් අමාරුයි .. වීඩියෝ බර ගානක් බලලා අද.. හැබැයි ඉන්රට්නෙට් එකේ විජිත හේරත් කියල ආපු එකක් දාන්නම් ,, පුලුවන් නම් ආයේ ත්‍රෙඩ් දානකොට උත්තරෙත් එක්ක දාපල්ලා..


    ------ Post added on Oct 23, 2026 at 8:00 PM
     
    • Haha
    Reactions: Maui_15

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,593
    6,985
    113

    අඩෝ යකඩ කෑල්ලට අන්තිමටම විනඩි 3ක් ද කොහෙද දීලා.. බයි වීර ත්‍රෙඩ් එක දාපු එකා කෝ??

    අඩෝ යකඩ කෑල්ලට අන්තිමටම විනඩි 3ක් ද කොහෙද දීලා.. බයි වීර ත්‍රෙඩ් එක දාපු එකා කෝ??
    8.20.24
    ------ Post added on Oct 23, 2026 at 8:08 PM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,880
    6,006
    113
    මොළ පුංචා 🤣
    48cc මදුරුවටත් ඇරියනම්😁, අනුරාධපුරේ ඉන්දියාවට ඕන එකක් කරගන්න ඩීල් නොදමයිද මේ පොඩි ඇත්තා😂
    අනුරාධපුර පහුකරන් නාගදීපෙ යන්න එපා කිව්ව දැන් අනුරාධපුරේ ත් නෑවෙයි වගෙ
     
    • Like
    Reactions: incest_cult

    thomian

    Well-known member
  • May 20, 2011
    13,438
    18,929
    113
    48cc මදුරුවටත් ඇරියනම්😁, අනුරාධපුරේ ඉන්දියාවට ඕන එකක් කරගන්න ඩීල් නොදමයිද මේ පොඩි ඇත්තා😂
    අනුරාධපුර පහුකරන් නාගදීපෙ යන්න එපා කිව්ව දැන් අනුරාධපුරේ ත් නෑවෙයි වගෙ

    යැයි යැයි 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,937
    26,414
    113
    තායිලන්තේ වාණිජ ඇමති. පෞද්ගලික සංචාරයක් ඇවිත් තියෙන්නේ . රජයෙන් ඉල්ලලා තියෙන්නේ කටුනායක VIP lounge එක විතරයි . එහෙම තියෙද්දිත් රජය ආරක්ෂාව දීල මුළු සංචරේටම . සන්චාරෙන් පස්සේ තායිලන්ත තානාපති විදේශ කටයුතු අමාත්‍යංශේට ස්තුතිත් කරලා සලකපු සැලකිල්ලට . මොනාද බං උබලගේ මේ මොල පුංච බෙරිහන්දිල කියවන්නේ :lol: :lol:
    උප අගමැතිනි ගැන මෙතන කතාවෙන්නේ..... පල් මෝඩ ඩොබියෙක් detected
     
    • Haha
    Reactions: ranatheman

    planner123

    Well-known member
  • May 22, 2018
    10,024
    17,147
    113
    තායිලන්තේ වාණිජ ඇමති. පෞද්ගලික සංචාරයක් ඇවිත් තියෙන්නේ . රජයෙන් ඉල්ලලා තියෙන්නේ කටුනායක VIP lounge එක විතරයි . එහෙම තියෙද්දිත් රජය ආරක්ෂාව දීල මුළු සංචරේටම . සන්චාරෙන් පස්සේ තායිලන්ත තානාපති විදේශ කටයුතු අමාත්‍යංශේට ස්තුතිත් කරලා සලකපු සැලකිල්ලට . මොනාද බං උබලගේ මේ මොල පුංච බෙරිහන්දිල කියවන්නේ :lol: :lol:
    Source ?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    මගේ ටික්ටෝක් එකේ හොයාගන්න නම් අමාරුයි .. වීඩියෝ බර ගානක් බලලා අද.. හැබැයි ඉන්රට්නෙට් එකේ විජිත හේරත් කියල ආපු එකක් දාන්නම් ,, පුලුවන් නම් ආයේ ත්‍රෙඩ් දානකොට උත්තරෙත් එක්ක දාපල්ලා..


    ------ Post added on Oct 23, 2026 at 8:00 PM

    හැබැයි ඉන්රට්නෙට් එකේ විජිත හේරත් කියල ආපු එකක් දාන්නම් ,,
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,391
    2,807
    113
    උප අගමැතිනි ගැන මෙතන කතාවෙන්නේ..... පල් මෝඩ ඩොබියෙක් detected
    1792967092581.png


    තවත් මොළ පුංචෙක් :lol: . මීරිගමද ආසනේ
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    634
    707
    93

    "බුද්ධාගම ආරක්ෂා කරන්න" මේක මේ විදිහට කෑ ගහල කියන හැම ekaama පොන්නක් තමයි 🤣. දේශපාලනයට use කරන slogan එක.
     
    Last edited: