කස්සපගේ කිස්න්ස්බරි හුටපටය හමුවේ විහාරමහාදේවි අරගලය හකුලාගනියි!

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    5,308
    1,424
    113
    Hamilton, NZ
    මෙන්ශන් කරන්න ඕන නෑ පොන්නයෝ.. Reply කරහම අැති..කියපංකෝ ඉතිං ඒ කාලේ රාජපක්ෂලා ගේ ගූ කාලා දැන් මේකේ අනික් උන්ට බයිය බයිය කියන්නේ අැයි ගෑණි වගේ..😅😅😅

    තොට දෙන්න උත්තර නෑ නේද නාකි පොන්නයා🤣🤣

    තෝව මම හෙට උදේ වෙනකන් තියාගන්නම්..නාකි බල්ලා මැරෙන්නේ මම හින්දා තමයි..🤣🤣🤣

    ඉජුහ්... ඉජුහ්... පර්සිගේ @deanXX කුක්කා. ඉජුහ්... :rofl:

    Excited Fun GIF
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    මහානායක ලා ඤාණසාර හමාදුරුවනට පොදූ සමාව දෙන්න මැදිහත් වෙනවා කියලා තියෙන්නේ

    කොහෙ දැ එහෙම කියල තියෙන්නෙ :unsure:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    කොහෙ දැ එහෙම කියල තියෙන්නෙ :unsure:
    දෙවනි ඡේදය බලපන්.

    prempdr-fc-mobile.gif

    ඉතිං නානේ හිරෙන් නිදහස් උනාද :( උනාද??? ඉතිං හිරෙන් එලියට ආවද??? :lol: :lol: :lol: :lol:
    එක තමයි අපි බලාගෙන ගෙන ඉන්නේ තිබටුවාවේ සුමංගල හමාඩුරුවෝ කියන්නේ කෙලින්ම මහින්ද එක්ක ගේම ඉල්ලපු කෙනෙක්.

    බලමු කොටි පිල්ලි ද ? සිංහල බෞද්ධයා ද අනුරට ඕනේ කියලා.
    ------ Post added on Oct 25, 2026 at 9:12 PM
     
    • Haha
    Reactions: Max_r

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    දෙවනි ඡේදය බලපන්.

    ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිර සම්බන්ධ උක්ත ගැටලුව නීත්‍යනුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස අපි රජය වෙත අවශ්‍ය මැදිහත්වීම සිදු කර ඇත්තෙමු.

    මහානායක ලා ඤාණසාර හමාදුරුවනට පොදූ සමාව දෙන්න මැදිහත් වෙනවා කියලා තියෙන්නේ

    Phat Tuesdays GIF by Prime Video Comedy

    බලමු කොටි පිල්ලි ද ? සිංහල බෞද්ධයා ද අනුරට ඕනේ කියලා.

    On 26 January 2016, the suspects in the case relating to the disappearance of journalist Prageeth Ekneligoda were produced in the Magistrate’s Court of Homagama.

    During the proceedings, Gnanasara Thero, who was not a party to the proceedings or a witness, had entered the courtroom and

    (i) obstructed the proceedings by beginning to address the Magistrate;
    (ii) declared that he would not accept the orders of the Magistrate;
    (iii) ordered the Magistrate to grant bail to the suspects; and
    (iv) described the Senior State Counsel who was appearing for the prosecution as “an impotent state officer”.

    This violent display of verbal threats and open defiance directed at the Magistrate constituted contempt of court.

    මෙහෙම කරපු කෙනෙකුට සමාව දෙන්න පුලුවන්ද?
     
    ඤාණසාර හාමදුරුවන්ගේ ගැටලුවේ. සාකාජ්ජා කරන්න තියෙන්නේ මොනවද ?

    දඩුවමක් ලැබිලා හිරේ ඉන්නේ

    සකාජ්ජා කරනවා නම් කරන්න තියෙන් නේ නිදහස ලබා ගැනීමට නේ. ???? වෙන කිසිම කරුණක් නෑනේ සාකච්ඡා කරන්න

    ඔව් නානසාර හාමුදුරුවෝ අධිකරණයට ලොකු අපහාසයක් සිදු කෙරේ අධිකරණය නීතියට ලොකුව අපහාසයක් සිදු කරේ.

    බුදුදහමේ කියනවා චෙතනම් බික්කාවේ කම්මං වදාම්. මෙතන චේතනා ව හොරකම් කරන්න හරි. මිනී මරන්න හරි පෞගලික වාසියක් ගන්න නෙමේ

    ඒ වගේම තමයි දැනට ජනාධිපති සමාව අරගෙන ඉන්න ා රන්ජන් රාමනායකත් ප්‍රසිද්ධියේ අධිකරණයට ලොකු ආපු කීර්තියක් කරේ ඒ වගේ කෙනෙක්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් ක නීත්‍යානුකූල නම් ඇයි නානසාර හාමුදුරුවන්ට දෙන්න බැරි

    මූලික මූලික අයිතිවාසිකම් වල නීතියේ තියෙනවා අසමාන අයට අසමාන ලෙසත් සමාන අයට සමාන ලෙසත සලකන්න ඕන කියලා.

    ඕක දුමින්ද සිල්ල නඩුවේ අර පොදු සමාන නඩුව දෙමටගොඩ චමින්ද ගේ ඇපාලේත් තිබ්බා.

    එක්කෝ රංජන්වත් හිරේ දාන්න නැත්නම් ඤාණසාර හමාදුරුවන්ගේ පොදු සමාව ලබා දෙන්න. හැබැයි ආයේ දේශපාලනය කරන්න බැරි කොන්දේසියක් දාලා වගේ. නම් තමයි හොඳ.
    ------ Post added on Oct 25, 2026 at 9:31 PM
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,599
    9,644
    113
    prempdr-fc-mobile.gif

    ඉතිං නානේ හිරෙන් නිදහස් උනාද :( උනාද??? ඉතිං හිරෙන් එලියට ආවද??? :lol: :lol: :lol: :lol:
    පව් හුත්තෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඩයස්පොරාවට පුක දෙන ඒක මේකෙන් හෝදන්න එපා ජෙප්පෝ.

    මහානායක ලා කියලා නැහැ ltte නායකයන්ට පිළිම තියලා මල් මාලා දාන්න කියලා.

    සිප්පු කටු වලට අයින් වෙන්න කියලා . මහානායක ලා ඤාණසාර හමාදුරුවනට පොදූ සමාව දෙන්න මැදිහත් වෙනවා කියලා තියෙන්නේ

    දැන් බලමු අනුර ඩයස්පොරා සල්ලීන්වලට නටයි ද මහා නායක ලා කිම අහයි ද කියලා
    සිංහ නාද කරලා පටන්ගෙන බලු කෙඳිරියක් වෙලා නැට්ට පුකේ ගහන් අන්තිමට ගෙදර ගියා නේද පොන්ස් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 25, 2026 at 9:35 PM
     
    • Love
    Reactions: elakiri_boy_22

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    පව් හුත්තෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සිංහ නාද කරලා පටන්ගෙන බලු කෙඳිරියක් වෙලා නැට්ට පුකේ ගහන් අන්තිමට ගෙදර ගියා නේද පොන්ස් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 25, 2026 at 9:35 PM
    උබල හිතන් හිටියේ කාශ්‍යප උද්ඝෝෂණය කරාම ඤාණසාර හමාදුරුවනට පොදු සමාව ලැබෙයි කියලද ??? එක තමයි ඤාණසාර හමදුරුවනට වෙන්න පුළුවන් ලොකුම හානිය.

    උබ ලා වගේ අඩු මොල වුන් ජෙපොන්නට සපෝර්ට් කරන පුදුමයක් නෙමේ 🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    ඤාණසාර හාමදුරුවන්ගේ ගැටලුවේ. සාකාජ්ජා කරන්න තියෙන්නේ මොනවද ?

    දඩුවමක් ලැබිලා හිරේ ඉන්නේ

    සකාජ්ජා කරනවා නම් කරන්න තියෙන් නේ නිදහස ලබා ගැනීමට නේ. ???? වෙන කිසිම කරුණක් නෑනේ සාකච්ඡා කරන්න

    "සමාව දෙන්න පුළුවන් ද?"

    "බෑ"

    ඕක තමයි ඉතින් සාකච්ඡාව

    ඔව් නානසාර හාමුදුරුවෝ අධිකරණයට ලොකු අපහාසයක් සිදු කෙරේ අධිකරණය නීතියට ලොකුව අපහාසයක් සිදු කරේ.

    බුදුදහමේ කියනවා චෙතනම් බික්කාවේ කම්මං වදාම්. මෙතන චේතනා ව හොරකම් කරන්න හරි. මිනී මරන්න හරි පෞගලික වාසියක් ගන්න නෙමේ

    ඒ වගේම තමයි දැනට ජනාධිපති සමාව අරගෙන ඉන්න ා රන්ජන් රාමනායකත් ප්‍රසිද්ධියේ අධිකරණයට ලොකු ආපු කීර්තියක් කරේ ඒ වගේ කෙනෙක්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් ක නීත්‍යානුකූල නම් ඇයි නානසාර හාමුදුරුවන්ට දෙන්න බැරි

    මයිත්‍රී කරපුවා කරන්න අනුර මොකට දැ

    එක්කෝ රංජන්වත් හිරේ දාන්න නැත්නම් ඤාණසාර හමාදුරුවන්ගේ පොදු සමාව ලබා දෙන්න. හැබැයි ආයේ දේශපාලනය කරන්න බැරි කොන්දේසියක් දාලා වගේ. නම් තමයි හොඳ.

    රන්ජන්ට දීපු සමාවත් නානසාරට වගේ අනීතිකව නම් දීලා තියෙන්නේ ඕන කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට සාක්කි ඇතුව පෙන්නලා ඒක overturn කරන්න, සන්ධ්‍යා එක්නැළිගොඩ නානසාරට කළා වගේ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,560
    6,746
    113
    864272147_1431587192504800_3537828458846245575_n.png

    ඩයස්පොරාවට වැඩ කරන ලොකු සාදුලා
    මීට බයියො...
    මේ ලිපියෙ කියල තියන දේවල් ඇත්ත, මහානායක හිමිවරුන්ගේ මූලික අරමුණ පරිහානිය වලක්වාගැනීමයි.
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,599
    9,644
    113
    උබල හිතන් හිටියේ කාශ්‍යප උද්ඝෝෂණය කරාම ඤාණසාර හමාදුරුවනට පොදු සමාව ලැබෙයි කියලද ??? එක තමයි ඤාණසාර හමදුරුවනට වෙන්න පුළුවන් ලොකුම හානිය.

    උබ ලා වගේ අඩු මොල වුන් ජෙපොන්නට සපෝර්ට් කරන පුදුමයක් නෙමේ 🤣🤣🤣
    ඕක කියපන් කස්සපයට..අපි නෙමේනේ නානේව නිදහස් කරන්න කියලා උද්ඝෝශණ, රොඩී ගුරුකං කලේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ..උඹ වගේ මන්දබුද්ධික රොඩියෝ මිසක් වෙන මොකෙක්වත් බයියන්ට සපෝට් කරන්නෙත් නෑ..
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    359
    56
    28
    ceytradix-company-ltd.business.site
    මොන රෙද්දක් හින්දා හරි මේක නතර උන එක ලොකු දෙයක් ❤️ නැත්නම් ඕකේ පන්සලක් හැදිලා නතර වෙන්නේ.

    මේ වගේ ගොබ්බ ප්‍රශ්න නැත්ව psta වගේ වැදගත් දේවල් එලියට එන්න ඕන.

    පාර්ක් එක රටේ පොදු ඉඩම. කඳවුරු ගහලා දවස් 10ක් ඉඳලා යනවා නම් අවුලක් නෑ, ඒත් අන්තිමට එතන පන්සලක් හැදුනොත් අපිට ආයෙ පාර්ක් එකක් නෑ. කොළඹ පොදු ඉඩම් අල්ලගන්න එක තමා දැන් ෆැෂන් එක
     
    • Sad
    Reactions: Naughty_kiththa

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    ඕක කියපන් කස්සපයට..අපි නෙමේනේ නානේව නිදහස් කරන්න කියලා උද්ඝෝශණ, රොඩී ගුරුකං කලේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ..උඹ වගේ මන්දබුද්ධික රොඩියෝ මිසක් වෙන මොකෙක්වත් බයියන්ට සපෝට් කරන්නෙත් නෑ..
    උබල ට තාම පෙනිලා නැහැ කියන්න බැහැ කලින් plan එකක් ද මාහ නායක හමාදුරුවොත් අහු වුණාද කියලා. ?

    දැන් තමයි විපක්ෂය ට ත් හොදම තුරුම්පුව සෙට් වුනේ.

    ඤාණසාර හමාදුරුවන්ට ත නිදහස් වෙන්න හොදම චාන්ස් එක ලැබිලා තියෙන්නේ .

    මහා නායක හමාඩුරුවෝ කීයටවත් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබ්බේ නැහැ ඤාණසාර හමාදුරුවො නිදහස් කරන්න අනුර ගේ න් ඉල්ලනවා කියලා.

    මේ ලියුමේ තියෙනවා. මහා නායක හමදුරුවො මේ ගැන සාකච්ඡා කරන්වා ඔගොල්ලෝ දැන් පැත්තකට වෙන්න කියලා.

    මම නාමල් නම් මම කැමති. අනුර නිදහස් දෙන්නේ නැත්නම් මොකද මේක මට හෝදන්න පුළුවන්. ලෙසට ත්ම. එන ඡන්ද වල.
     
    • Haha
    Reactions: zid2021 and Maui_15

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    මහා නායක හමාඩුරුවෝ කීයටවත් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබ්බේ නැහැ ඤාණසාර හමාදුරුවො නිදහස් කරන්න අනුර ගේ න් ඉල්ලනවා කියලා.

    මේ ලියුමේ තියෙනවා. මහා නායක හමදුරුවො මේ ගැන සාකච්ඡා කරන්වා ඔගොල්ලෝ දැන් පැත්තකට වෙන්න කියලා.

    ලියුමෙ තියෙන්නෙ අපිට පුළුවන් හරිය අපි කළා කියල :lol:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    ලියුමෙ තියෙන්නෙ අපිට පුළුවන් හරිය අපි කළා කියල :lol:
    අපි ට පුළුවන්. දේ මොනාද ඉල්ලන තියෙන්න නිදහස් කරන්න කියලා නේ.

    ඉතින් අනුරගේ න් නිදහස් කරන්න කියලා ඉල්ලලා තියේනෙන් අනුර නිදහස් දේයි ද 🥲🥲
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,560
    6,746
    113
    ඤාණසාර හාමදුරුවන්ගේ ගැටලුවේ. සාකාජ්ජා කරන්න තියෙන්නේ මොනවද ?

    දඩුවමක් ලැබිලා හිරේ ඉන්නේ

    සකාජ්ජා කරනවා නම් කරන්න තියෙන් නේ නිදහස ලබා ගැනීමට නේ. ???? වෙන කිසිම කරුණක් නෑනේ සාකච්ඡා කරන්න

    ඔව් නානසාර හාමුදුරුවෝ අධිකරණයට ලොකු අපහාසයක් සිදු කෙරේ අධිකරණය නීතියට ලොකුව අපහාසයක් සිදු කරේ.

    බුදුදහමේ කියනවා චෙතනම් බික්කාවේ කම්මං වදාම්. මෙතන චේතනා ව හොරකම් කරන්න හරි. මිනී මරන්න හරි පෞගලික වාසියක් ගන්න නෙමේ

    ඒ වගේම තමයි දැනට ජනාධිපති සමාව අරගෙන ඉන්න ා රන්ජන් රාමනායකත් ප්‍රසිද්ධියේ අධිකරණයට ලොකු ආපු කීර්තියක් කරේ ඒ වගේ කෙනෙක්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් ක නීත්‍යානුකූල නම් ඇයි නානසාර හාමුදුරුවන්ට දෙන්න බැරි

    මූලික මූලික අයිතිවාසිකම් වල නීතියේ තියෙනවා අසමාන අයට අසමාන ලෙසත් සමාන අයට සමාන ලෙසත සලකන්න ඕන කියලා.

    ඕක දුමින්ද සිල්ල නඩුවේ අර පොදු සමාන නඩුව දෙමටගොඩ චමින්ද ගේ ඇපාලේත් තිබ්බා.

    එක්කෝ රංජන්වත් හිරේ දාන්න නැත්නම් ඤාණසාර හමාදුරුවන්ගේ පොදු සමාව ලබා දෙන්න. හැබැයි ආයේ දේශපාලනය කරන්න බැරි කොන්දේසියක් දාලා වගේ. නම් තමයි හොඳ.
    ------ Post added on Oct 25, 2026 at 9:31 PM
    නිදහස් කිරීම කෙසේ වෙතත් කාලය අඩුකරන්න පුලුවන් නේද? දෙපැත්තටම බැලන්ස් වෙන්න.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    ජිජ්ජිපාලය විතරයි මෙතන අද සටනේ... :lol:
    උබල හොදයි fb එකේ ජෙප්පෝ කුණු හැබ්බෙන් බැනලා රිපෝර්ට් ගහනවා යකෝ. මගේ අකවුන්ට් ඒකට තව ටිකෙන් කෙල වෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    අපි ට පුළුවන්. දේ මොනාද ඉල්ලන තියෙන්න නිදහස් කරන්න කියලා නේ.

    ඉතින් අනුරගේ න් නිදහස් කරන්න කියලා ඉල්ලලා තියේනෙන් අනුර නිදහස් දේයි ද 🥲🥲

    "නීත්‍යනුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස අපි රජය වෙත අවශ්‍ය මැදිහත්වීම සිදු කර ඇත්තෙමු."

    සාකච්ඡා කරල ඉවරයි කියලනෙ තියෙන්නෙ.

    නානසාර තාම ඇතුළෙ.
     
    • Like
    Reactions: Max_r

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    නිදහස් කිරීම කෙසේ වෙතත් කාලය අඩුකරන්න පුලුවන් නේද? දෙපැත්තටම බැලන්ස් වෙන්න.
    ඒ වගේ දෙයක් නම් අනුරත් ගොඩ.

    මම හිතන විදියට. එහෙම කරන්න බලයක් නැහැ අනුරට. පුළුවන් නම් හොදයි.

    නැත්නම් දේශපාලනය බැහැ අරකා බැහැ මේකා බැහැ වගේ කොමිනිටි සර්විස් කරන්න දාලා. පැත්තකට කරලා තිබ්බා නම් හොදයි රන්ජා ට කරා වගේ