කස්සපගේ කිස්න්ස්බරි හුටපටය හමුවේ විහාරමහාදේවි අරගලය හකුලාගනියි!

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    "නීත්‍යනුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස අපි රජය වෙත අවශ්‍ය මැදිහත්වීම සිදු කර ඇත්තෙමු."

    සාකච්ඡා කරල ඉවරයි කියලනෙ තියෙන්නෙ.

    නානසාර තාම ඇතුළෙ.


    අර්ථකථනය කරද්දී වචනාර්ථ රීතිය තියෙනවා ඔයා වගේ ලෙටර් ගහද්දි. ඒ වචනයෙන් ම කියන්නේ නැහැ .

    ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙන්නේ මහානායක හමදුරුවේ නිදහස් සදහා ඉල්ලීම් කරලා කියලා


    ඒත් කමක් නැහැ ඤාණසාර හාමදුරුවනට නම් සොරී වෙනවා තව කාලේකට . ඒත් විපක්ෂය. මම නම් මම කැම්පෙන් කරන්නේ මහා නායක හම්දුරුවොත් ඉල්ලීම් කරලා බෞද්ධ විරෝධී අනුර සමාව දෙන්නේ නැහැ කියලා. 🤣🤣🤣


    ඕගොල්ලන්ට වටිනාර්ථයේම ඕන්නං මැදිහත්වීම සිදුකර ඇත්තෙමු නම් මැදිහත්වීම සිදුකර අවසන් කියලා නැහැනේ ආ එහෙනම් ආයෙ ඕගොල්ලොත් ඉස්කෝලේ යන්න ඕනේ මේ වචනයේ අර්ථය තේරුම් ගන්න 🤣🤣🤣 අනේ නන් සිංහල පන්තියක් වෙනවා මේක
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,315
    24,181
    113
    මේ ආණ්ඩුව යටින් ගේම දෙනව ලස්සනට මේවට. :lol:
    කින්ස්බරි එකේ CCTV ත් මීඩියා වලට ලීක් උනා. නිකන් එන්න විදිහක් නෑනෙ ඕවා.
    අකුලන් යන තැනට පත් කරා ගානට.
     
    • Love
    • Haha
    Reactions: waca and Smartm

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,981
    1
    17,146
    113
    අර්ථකථනය කරද්දී වචනාර්ථ රීතිය තියෙනවා ඔයා වගේ ලෙටර් ගහද්දි. ඒ වචනයෙන් ම කියන්නේ නැහැ .

    ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙන්නේ මහානායක හමදුරුවේ නිදහස් සදහා ඉල්ලීම් කරලා කියලා


    ඒත් කමක් නැහැ ඤාණසාර හාමදුරුවනට නම් සොරී වෙනවා තව කාලේකට . ඒත් විපක්ෂය. මම නම් මම කැම්පෙන් කරන්නේ මහා නායක හම්දුරුවොත් ඉල්ලීම් කරලා බෞද්ධ විරෝධී අනුර සමාව දෙන්නේ නැහැ කියලා. 🤣🤣🤣
    දෙන්නෙ නැ කියලා තමයි පලමු සාකච්චාවෙ ඉදන් කියන්නෙ...
    උසාවි තීන්දුවට උඩින් යන්නෙ නෑ කියලා..
     
    • Like
    Reactions: waca

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,507
    113
    මම කැම්පෙන් කරන්නේ මහා නායක හම්දුරුවොත් ඉල්ලීම් කරලා බෞද්ධ විරෝධී අනුර සමාව දෙන්නේ නැහැ කියලා. 🤣🤣🤣

    ඒක ඉතින් පේනව කාටත්

    7S8gZi.png
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,599
    9,644
    113
    උබල ට තාම පෙනිලා නැහැ කියන්න බැහැ කලින් plan එකක් ද මාහ නායක හමාදුරුවොත් අහු වුණාද කියලා. ?


    දැන් තමයි විපක්ෂය ට ත් හොදම තුරුම්පුව සෙට් වුනේ.

    ඤාණසාර හමාදුරුවන්ට ත නිදහස් වෙන්න හොදම චාන්ස් එක ලැබිලා තියෙන්නේ .

    මහා නායක හමාඩුරුවෝ කීයටවත් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබ්බේ නැහැ ඤාණසාර හමාදුරුවො නිදහස් කරන්න අනුර ගේ න් ඉල්ලනවා කියලා.


    මේ ලියුමේ තියෙනවා. මහා නායක හමදුරුවො මේ ගැන සාකච්ඡා කරන්වා ඔගොල්ලෝ දැන් පැත්තකට වෙන්න කියලා.



    මම නාමල් නම් මම කැමති. අනුර නිදහස් දෙන්නේ නැත්නම් මොකද මේක මට හෝදන්න පුළුවන්. ලෙසට ත්ම. එන ඡන්ද වල.
    උඹ ඉරෝසන් ද බං..ඌත් ඉස්සර හතර වටෙම්ම ඇරගෙන රටේම නැති ගොං කතා කිය කිය යනවා :ROFLMAO: :ROFLMAO:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,507
    113
    ඕගොල්ලන්ට වටිනාර්ථයේම ඕන්නං මැදිහත්වීම සිදුකර ඇත්තෙමු නම් මැදිහත්වීම සිදුකර අවසන් කියලා නැහැනේ

    මෙහි ව්‍යාකරණමය සැකැස්ම සහ අර්ථය ගොඩනැගෙන ආකාරය පහත පරිදි විග්‍රහ කළ හැකිය:

    1. මැදිහත්වීම: මෙය නාම පදයකි (Verbal Noun). යම් සිදුවීමකට හෝ ගැටලුවකට අදාළව ක්‍රියාත්මක වීම (Intervention) මින් අදහස් කෙරේ.

    2. සිදුකර: මෙය පූර්ව ක්‍රියාවකි (Conjunctive Participle). 'සිදු කරනවා' යන මූලික ක්‍රියාව අතීතයේදී කර අවසන් බව මෙමගින් හැඟවේ. ක්‍රියාවක් නිම වී ඇති බව පෙන්වන ප්‍රධාන සාධකය මෙයයි.

    3. ඇත්තෙමු: මෙය 'ඇති' යන උපකාරක පදයේ උත්තම පුරුෂ බහු වචන (First Person Plural) ස්වරූපයයි. එනම් මෙම නිම වූ ක්‍රියාව සිදු කර ඇත්තේ 'අපි' (We) විසින් බව මින් නියෝජනය වේ.
    ක්‍රියාව අවසන් වූ බව තහවුරු වන ආකාරය: සිංහල භාෂාවේ යම් කාර්යයක් මේ වන විට සම්පූර්ණයෙන්ම නිම කර ඇති බව දැක්වීම සඳහා පූර්ව ක්‍රියාවකට පසුව 'ඇති' යන උපකාරක පදය (හෝ එහි වරනැගීම්) එක් කරනු ලබයි. මෙහිදී "සිදුකර + ඇත්තෙමු" ලෙස යෙදී ඇති බැවින්, අදාළ මැදිහත්වීම මේ වන විට කර අවසන් බව තහවුරු වේ.


    tl;dr : සරලවම "අපිට පුළුවන් හරිය අපි කළා" කියල තියෙන්නෙ. :yes: උසාවි තීන්දුවට උඩින් යනවද නැද්ද කියන එක රජය තමයි තීරණය කරන්න ඕනෙ.
     
    Last edited:
    • Haha
    Reactions: jjpala

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,560
    6,745
    113
    අර්ථකථනය කරද්දී වචනාර්ථ රීතිය තියෙනවා ඔයා වගේ ලෙටර් ගහද්දි. ඒ වචනයෙන් ම කියන්නේ නැහැ .

    ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙන්නේ මහානායක හමදුරුවේ නිදහස් සදහා ඉල්ලීම් කරලා කියලා


    ඒත් කමක් නැහැ ඤාණසාර හාමදුරුවනට නම් සොරී වෙනවා තව කාලේකට . ඒත් විපක්ෂය. මම නම් මම කැම්පෙන් කරන්නේ මහා නායක හම්දුරුවොත් ඉල්ලීම් කරලා බෞද්ධ විරෝධී අනුර සමාව දෙන්නේ නැහැ කියලා. 🤣🤣🤣


    ඕගොල්ලන්ට වටිනාර්ථයේම ඕන්නං මැදිහත්වීම සිදුකර ඇත්තෙමු නම් මැදිහත්වීම සිදුකර අවසන් කියලා නැහැනේ ආ එහෙනම් ආයෙ ඕගොල්ලොත් ඉස්කෝලේ යන්න ඕනේ මේ වචනයේ අර්ථය තේරුම් ගන්න 🤣🤣🤣 අනේ නන් සිංහල පන්තියක් වෙනවා මේක
    ''සිදුකර ඇත්තෙමු'' සමහරවිට ඔය ලිපිය ලියන මොහොත වෙනකොට මැදිහත්වීම් සිදුවුණ සියලුම ආකාර අපි දන්නෙ නෑ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    උඹ ඉරෝසන් ද බං..ඌත් ඉස්සර හතර වටෙම්ම ඇරගෙන රටේම නැති ගොං කතා කිය කිය යනවා :ROFLMAO: :ROFLMAO:
    පොඩ් මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං ඉඩාන් සිනාහළු

    මෙහි ව්‍යාකරණමය සැකැස්ම සහ අර්ථය ගොඩනැගෙන ආකාරය පහත පරිදි විග්‍රහ කළ හැකිය:

    1. මැදිහත්වීම: මෙය නාම පදයකි (Verbal Noun). යම් සිදුවීමකට හෝ ගැටලුවකට අදාළව ක්‍රියාත්මක වීම (Intervention) මින් අදහස් කෙරේ.

    2. සිදුකර: මෙය පූර්ව ක්‍රියාවකි (Conjunctive Participle). 'සිදු කරනවා' යන මූලික ක්‍රියාව අතීතයේදී කර අවසන් බව මෙමගින් හැඟවේ. ක්‍රියාවක් නිම වී ඇති බව පෙන්වන ප්‍රධාන සාධකය මෙයයි.

    3. ඇත්තෙමු: මෙය 'ඇති' යන උපකාරක පදයේ උත්තම පුරුෂ බහු වචන (First Person Plural) ස්වරූපයයි. එනම් මෙම නිම වූ ක්‍රියාව සිදු කර ඇත්තේ 'අපි' (We) විසින් බව මින් නියෝජනය වේ.
    ක්‍රියාව අවසන් වූ බව තහවුරු වන ආකාරය: සිංහල භාෂාවේ යම් කාර්යයක් මේ වන විට සම්පූර්ණයෙන්ම නිම කර ඇති බව දැක්වීම සඳහා පූර්ව ක්‍රියාවකට පසුව 'ඇති' යන උපකාරක පදය (හෝ එහි වරනැගීම්) එක් කරනු ලබයි. මෙහිදී "සිදුකර + ඇත්තෙමු" ලෙස යෙදී ඇති බැවින්, අදාළ මැදිහත්වීම මේ වන විට කර අවසන් බව තහවුරු වේ.


    tl;dr : සරලවම "අපිට පුළුවන් හරිය අපි කළා" කියල තියෙන්නෙ. :yes: උසාවි තීන්දුවට උඩින් යනවද නැද්ද කියන එක රජය තමයි තීරණය කරන්න ඕනෙ.


    සරලවම "අපිට පුළුවන් හරිය අපි කළා" කියල තියෙන්නෙ. :yes: උසාවි තීන්දුවට උඩින් යනවද නැද්ද කියන එක රජය තමයි තීරණය කරන්න ඕනෙ



    ඔව් සරලවම . මහා නායක හමඩුරුවො ප්‍රසිද්ධියේ කිසිම තැනක ඤාණසාර හමාදුරු වො නිදහස් කරන්න ඉල්ලලා තිබ්බේ නැහැ.


    දැන් ප්‍රසිද්ධියේම ඔයාගේ වචනනෙන්ම. ඉල්ලීම කරලා ඉවරයි


    ආණ්ඩුව තීරණය කරයි එකට ගරු කරනවාද නැද්ද. ❤️❤️
    ------ Post added on Oct 25, 2026 at 10:39 PM
     
    • Haha
    Reactions: Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,599
    9,644
    113
    පොඩ් මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං ඉඩාන් සිනාහළු
    උඹලත් ඔය බැරි වැඩ කරලා ගූ වෙන්නේ නැතුව ඔය දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපන්.. :ROFLMAO: :ROFLMAO:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,507
    113
    ආණ්ඩුව තීරණය කරයි එකට ගරු කරනවාද නැද්ද. ❤️❤️

    කරන්නෑ 100%.

    ඕක කළා කියල ආණ්ඩුවට ලාබයක් නෑ පාඩුවක් මිසක්.

    චීවරධාරීන් රටේ පොදු නීතියට යටත් නොවිය යුතුයි කියන සෙට් එක කොහොමත් මාලිමා ආණ්ඩුවකට ඡන්දෙ දෙන්නෙ නෑ.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,708
    988
    113
    Mawanella Town
    උඹලා ඔතන එක එකාට පුක දීලා අපිවත් නෝන්ඩි නොකර පලයල්ලා කියලා නේද තියෙන්නේ :ROFLMAO: :ROFLMAO:
    නිල මුද්‍රා නොමැති නම් අපි හරියටම උත්තර නෑ තාවකාලික නවත්තනවා කියලා නේ අඩුම වත් ස්ථර කියලා දැන ගන්න නම් කොහොමත් නොඩි වෙනවා නේ :ROFLMAO:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,308
    1,424
    113
    Hamilton, NZ
    මෙන්ශන් කරන්න ඕන නෑ පොන්නයෝ.. Reply කරහම අැති..කියපංකෝ ඉතිං ඒ කාලේ රාජපක්ෂලා ගේ ගූ කාලා දැන් මේකේ අනික් උන්ට බයිය බයිය කියන්නේ අැයි ගෑණි වගේ..😅😅😅

    තොට දෙන්න උත්තර නෑ නේද නාකි පොන්නයා🤣🤣

    තෝව මම හෙට උදේ වෙනකන් තියාගන්නම්..නාකි බල්ලා මැරෙන්නේ මම හින්දා තමයි..🤣🤣🤣

    ඉජුහ්... ඉජුහ්... පර්සිගේ @deanXX කුක්කා. ඉජුහ්... :rofl:

    Excited Fun GIF
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,895
    5,156
    113
    මෙහි ව්‍යාකරණමය සැකැස්ම සහ අර්ථය ගොඩනැගෙන ආකාරය පහත පරිදි විග්‍රහ කළ හැකිය:

    1. මැදිහත්වීම: මෙය නාම පදයකි (Verbal Noun). යම් සිදුවීමකට හෝ ගැටලුවකට අදාළව ක්‍රියාත්මක වීම (Intervention) මින් අදහස් කෙරේ.

    2. සිදුකර: මෙය පූර්ව ක්‍රියාවකි (Conjunctive Participle). 'සිදු කරනවා' යන මූලික ක්‍රියාව අතීතයේදී කර අවසන් බව මෙමගින් හැඟවේ. ක්‍රියාවක් නිම වී ඇති බව පෙන්වන ප්‍රධාන සාධකය මෙයයි.

    3. ඇත්තෙමු: මෙය 'ඇති' යන උපකාරක පදයේ උත්තම පුරුෂ බහු වචන (First Person Plural) ස්වරූපයයි. එනම් මෙම නිම වූ ක්‍රියාව සිදු කර ඇත්තේ 'අපි' (We) විසින් බව මින් නියෝජනය වේ.
    ක්‍රියාව අවසන් වූ බව තහවුරු වන ආකාරය: සිංහල භාෂාවේ යම් කාර්යයක් මේ වන විට සම්පූර්ණයෙන්ම නිම කර ඇති බව දැක්වීම සඳහා පූර්ව ක්‍රියාවකට පසුව 'ඇති' යන උපකාරක පදය (හෝ එහි වරනැගීම්) එක් කරනු ලබයි. මෙහිදී "සිදුකර + ඇත්තෙමු" ලෙස යෙදී ඇති බැවින්, අදාළ මැදිහත්වීම මේ වන විට කර අවසන් බව තහවුරු වේ.


    tl;dr : සරලවම "අපිට පුළුවන් හරිය අපි කළා" කියල තියෙන්නෙ. :yes: උසාවි තීන්දුවට උඩින් යනවද නැද්ද කියන එක රජය තමයි තීරණය කරන්න ඕනෙ.
    Usawi thinduwata udin yanne na kiwwane.. baiyanta wechchi nawa nigarawa athule Oka piliganda tikak amarui wage ne ban? 🤣
     
    • Haha
    Reactions: Hyaenidae

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,717
    7,692
    113
    නානසාරට ස්වාමීන් වහන්සේ කියලවත් කියලානැහැ ඒ ලියුමෙ


    ස්ථවීර කියලා කියලා තියෙන්නෙ. ස්ථවීර කියන්නෙ සිවුර දාගෙන ඉන්න නිසා පුද්ගලා කියලා කියන්න බැරි කමට හාමුදුරු කෙනෙක්ට කියන එකක්
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,185
    3,221
    113
    ජිජ්ජිපාලය විතරයි මෙතන අද සටනේ... :lol:
    කැරිම ගූ පෝට්ටු ජානයක්. ඒකයි. ඌ හොදටම තෙත් වෙලා ඉන්නෙ.

    අර්ථකථනය කරද්දී වචනාර්ථ රීතිය තියෙනවා ඔයා වගේ ලෙටර් ගහද්දි. ඒ වචනයෙන් ම කියන්නේ නැහැ .

    ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙන්නේ මහානායක හමදුරුවේ නිදහස් සදහා ඉල්ලීම් කරලා කියලා


    ඒත් කමක් නැහැ ඤාණසාර හාමදුරුවනට නම් සොරී වෙනවා තව කාලේකට . ඒත් විපක්ෂය. මම නම් මම කැම්පෙන් කරන්නේ මහා නායක හම්දුරුවොත් ඉල්ලීම් කරලා බෞද්ධ විරෝධී අනුර සමාව දෙන්නේ නැහැ කියලා. 🤣🤣🤣


    ඕගොල්ලන්ට වටිනාර්ථයේම ඕන්නං මැදිහත්වීම සිදුකර ඇත්තෙමු නම් මැදිහත්වීම සිදුකර අවසන් කියලා නැහැනේ ආ එහෙනම් ආයෙ ඕගොල්ලොත් ඉස්කෝලේ යන්න ඕනේ මේ වචනයේ අර්ථය තේරුම් ගන්න 🤣🤣🤣 අනේ නන් සිංහල පන්තියක් වෙනවා මේක
    ගූ පෝට්ටු කැම්පේන් වේසිගෙ පුතා
    ------ Post added on Oct 26, 2026 at 9:48 AM
     
    • Like
    Reactions: waca

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,687
    103,129
    113
    නානසාරට ස්වාමීන් වහන්සේ කියලවත් කියලානැහැ ඒ ලියුමෙ


    ස්ථවීර කියලා කියලා තියෙන්නෙ. ස්ථවීර කියන්නෙ සිවුර දාගෙන ඉන්න නිසා පුද්ගලා කියලා කියන්න බැරි කමට හාමුදුරු කෙනෙක්ට කියන එකක්
    ඕක ගෞරවාර්ත පදයක්

    මූලික අර්ථය සහ ව්‍යාකරණ පසුබිම

    • පාලි යෙදුම: ථේර
    • සංස්කෘත යෙදුම: ස්ථවිර
    • අර්ථය: වැඩිහිටි, වයෝවෘද්ධ, චිරප්‍රසිද්ධ හෝ වැඩි වස් සංඛ්‍යාවක් (උපසම්පදා වී ගත වූ කාලය) පිරුණු භික්ෂූන් වහන්සේ නමකි.
    • විනයානුකූල අර්ථය: විනය කර්මවලට අනුව උපසම්පදාවෙන් දස වසක් (අවුරුදු 10 ක්) පිරුණු භික්ෂූන් වහන්සේ ථේර නම් වේ.
     
    • Like
    Reactions: waca

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,185
    3,221
    113
    අඩුකුලේ රොඩී මොකද බුද්ධාගම එක්ක මෙච්චර ඇරියස්.....?
    සිරාවට බුදු හාමුදුරුවන්ට පුක පෙන්නගෙන තොවිල් නටපු උන් නම් රොඩීම තමා
     
    • Like
    Reactions: Podi puthas