මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

topkollek

Well-known member
  • May 22, 2014
    44,808
    1
    59,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    chair fail GIF
     
    • Like
    • Haha
    Reactions: waca and clumsyhulk

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,411
    1,513
    113
    ළිඳේ ♥♥♥♥
    අනුරයට පුටුව නැතිවෙලා ගොඩක් කල්, තවම ඡන්දයක් තිබුනේ නැති එක විතරයි වෙනස... යකෝ 2/3ක් ගත්ත ආණ්ඩුව ඊළඟ ප්‍රාදේශීය සබා ඡන්දේ ආයෙම 43%ට වැටුනා. අනුරයට තිබුනෙත් 42%යි. මූ සුළුතර ඡන්දෙන් පත්වුන ජනාධිපති කෙනෙක්. මුන් ආව ගමන් කරේ සල්ලි විසි කරලා ලොකු මඩ බලකායක් හදාගත්ත එක. කොහොමත් නිකම්මු සෙට් එකක් මුන්ගේ එල්ලිලා හිටියනේ උද්ගෝෂණ කරන්නයි, පෝස්ටර් ගහන්නයි. උන් ඔක්කොම සෙට් උනා කීයක් හරි කඩාගන්න... හැබැයි මුන් අර ඡන්දෙට කලින් රඟපාපු බුද්ධිමත් උගත් රෙද්ද ගැලවිලා දැන් ගොඩක් කල්.
    kohomath vote wala second round vote walin aweth,
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    166
    63
    උන් හිතන් ඉන්නෙ මේ තමයි සදාකාලික ජනාධිපති කියලා
    සදාකාලික කියලා හිතන්න කලින් ප්‍රාදේශීය සභා ඡන්දෙ බලපන්, 2/3 ගත්ත ආණ්ඩුව 43ට වැටුනා. තෙත් වෙන්න ඕනෙ උන් නෙවෙයි බං, උන් ඉවරයි. පුටුව යනකොට හාමුදුරුවරුත් කවියක් ලියලා තියයි