Business managment help

travis bickle

Junior member
  • Nov 8, 2024
    31
    40
    18
    මචන්ලා මගේ පොඩි furniture & home appliances shop එකක් තියෙනවා,අපි ඒකෙ මෙච්චර කල් කලේ cash බිස්නස් විතරයි,පොඩි ප්‍රොෆිට් එකක් තියන් cash තමා බිස්නස් එක කලේ,කවදාවත් ගෙවන්න බඩු විකුනලා නෑ

    ඒත් දැන් අහල පහල හැම ශොප් එකේම පහසු ගෙවීමේ ක්‍රමයට බඩු විකුනනවා,මේ පැත්තේ ස්ථීර ආදායම් තියෙන මිනිස්සු වැඩිය නෑ,ගොවිතැන් තමයි ගොඩක් මිනිස්සු කරන්නේ,,

    මමත් බැලුවේ එන තත්වේ එච්චර හොද නැති නිසා cash collect කරන්න කොල්ලෙක්ව දාලා ගෙවන්න බඩු විකුනන්න,

    මේකට නීතිමය පැත්ත කොහොමද?ඒ කියන්නෙ ගෙවන්න බඩු දුන්නොත් ඒ අයගෙන් සල්ලි ගන්න නීතිමය තත්වය මොකක්ද?
    agreement එකක් ගැහුවට විතරක් මදිනේ,පොලු සෙට් වෙන ප්‍රමාණය අඩු කරගෙන,පාඩු නොවෙන්න බිස්නස් එක දිගටම කරගෙන යන්නේ කොහොමද

    ඒ කියන්නේ මොකක් හරි system එකක් නැද්ද??Any idea????

    එක්කෝ නිකන් අතින් කයිට් කරගන්නේ නැතුව පරන විදියටම පොඩියට පාඩුවේ බිස්නස් එක කරගෙන ඉන්නද
     
    • Like
    Reactions: senuraRRR

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,549
    2,655
    113
    United States
    ගෙවන්න බඩු විකුණන වැඩේ නම් අන්තිමේදී හිසරදයක් වෙනවා මචං. අඩු ගානේ NIC copy එකයි ගෙදර කෙනෙක්ගෙ අත්සනයි එක්ක ලේඛනගතවම ගනුදෙනුව දාන්න, ඒක පොලු අඩු කරන්න හොඳම පිළියම.
     
    senuraRRR

    Active member
  • Nov 8, 2024
    111
    117
    43
    cash collect karanna trusted porak yawapan,
    kochara trusted unath salli kiyana topic ekedi aha gahagenama idapan,
    poddak miss unoth gema denawa cash collect karana un
     
    • Like
    Reactions: travis bickle

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,349
    1
    4,231
    113
    Moratuwa
    පොඩි ප්‍රොෆිට් එකක් කිව්වේ 10% වගේද?
    ගෙවන්න දෙනවනම් අවම 30% වත් ලාබයක් තියාගෙන සේල් ප්‍රයිස් එකෙන් 50%ක් මුලින් අරන් දෙන්න.

    ඕක හිතන තරන් ලේසි වැඩක් නම් නෙවෙයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,942
    13,186
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙවන්න දෙන්න විකුණන කියලා කියන්න නම් බෑ
    ලීගල් රිකවරි ලේසි නෑ. අනික ඔහොම කේස් එකක් රිකවරි කරන්න ලෝයර් කුලී ගෙවලා, මැර කුලී ගෙවලා, පොලිසි වලට බෝතල් දීලා එනකොට ලාබයක් නෑ. සමත මණ්ඩල, උසාවි දැම්මොත් සමහර ඒවා කොහොමත් ගන්න බෑ. ක්රිබ් අප්ඩෙට් නැති නිසා කොහොමත් නොදෙන උන්ට ලීගලි කරන්න පුළුවන් දෙයකුත් නෑ

    කලයන්ට් ටෙල් එක ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චියක් නැති නම්, කොලබින් පිට නම් ඒ වැඩෙත් එච්චර සෙට් වෙන එකක් නෑ
     
    mekanan sirama kathava ,un gevve nttn apita karanna puluvan deyak naha
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    610
    654
    93
    ගෙවන්න දෙන්න විකුණන කියලා කියන්න නම් බෑ
    ලීගල් රිකවරි ලේසි නෑ. අනික ඔහොම කේස් එකක් රිකවරි කරන්න ලෝයර් කුලී ගෙවලා, මැර කුලී ගෙවලා, පොලිසි වලට බෝතල් දීලා එනකොට ලාබයක් නෑ. සමත මණ්ඩල, උසාවි දැම්මොත් සමහර ඒවා කොහොමත් ගන්න බෑ. ක්රිබ් අප්ඩෙට් නැති නිසා කොහොමත් නොදෙන උන්ට ලීගලි කරන්න පුළුවන් දෙයකුත් නෑ

    කලයන්ට් ටෙල් එක ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චියක් නැති නම්, කොලබින් පිට නම් ඒ වැඩෙත් එච්චර සෙට් වෙන එකක් නෑ
    atta
     
    • Like
    Reactions: travis bickle

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    70
    72
    18
    Online paththen business hadagatta nm ita wadiya hoda revenue ekak hoyaganna puluwan wei mchn. mn danna dennektma me gewanna dena scene eka nisa kelawila tiyanwa. Gam wala un baduwak gannakan pukata wedagena innawa, palaweni deweni installment eka gewanwa, itapasse patan gannwa kediriganna, me sathiyema mokuth wedak thibbe na, mahaththayata me dawas wala asanipai, lamainta kanna na, aswenna padui, wessa nisa kelauna arakai mekai dodawanawa.

    Melamine cupboard ekakui dressing table ekakui ganna onawela ape paththe (Tangalle) shop dekakin baluwa.

    dressing table eka 40k wage, 3-door wardrobe eka 50s ganak.

    e dawas walama insta, fb yanakota eka eka furniture pages wala ad enna gatta, un laga mn ara balapu item tikama tiynwa. ekama size, design and quality.

    e pages kipayen reviews and positive comments thiyana page ekak anthimeta select karala order eka damma. Meegoda shop ekak. dressing table eka 25i, wardrobe eka 26i. delivery charge eka 4000i. warranty aurudu 3k da koheda mthka na. dn auruddak witara wenawa aran thama hodta tiynwa, e price wlta nm itin aran aurudu 4-5k tibbath athi mata nm.

    Anyways, unge system eka thamai tiktok, fb hama ekema short videos dala, ads gahla orders ganna eka. itpasse unta orders ena widiya anuwa route eka hadagena lankawe watema yanawa. eka gedarakin items godak order karoth e gedrta witarak wenama ynawa hadissi order ekaknm. unta nitharama orders enawalu lankawe watenma. sathi dekakta serayakwath ape paththta nitharama ewenwalu, e kiyanne hithapn kochchara orders deliver karanawa athida.

    poddak try krla balahan, lankawe watema deliver karanna bari unath, issllma videos tikk hdla ube area eka athule targeted ad ekak ghala wage. set unoth scale krahan ikmnta.
    ------ Post added on Oct 26, 2026 at 11:29 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,937
    26,414
    113
    එපා බං.... මගේ යාලුවෙක් ලොරියක ඔහොම බිස්නස් එකක් කරලා ලාබ ගත්ත, පොලු කෑවා.... දැන් ලොස්
     
    • Like
    Reactions: travis bickle

    hira0250

    Active member
  • Apr 13, 2022
    208
    244
    43
    Ru furnitures කියලා තියනවා FB එකේ කෙල්ලෙක් කරන එකක්. ඉස්සරම ඒකී Online තමා වැඩ‌ේ පටන් ගත්තේ. මාත් අයිටම් දෙකක් තුනක් ගෙන්නගෙන තියනවා. මේ ලගදි Store එකකුත් දාලා තියනවා මං දැක්කා. ඒ වගේ online side eka poddak balanna mchn
     
    thank you machan😍...fb page eke nama hari link eka hari denna puluvanda business eka gana podi idea ekak ganna..

    මම එ page එක බැලුව මචන් දැන්,
    market එකේ තියෙන බාලම melamine board එකෙන් හදපු බඩු තමා එයා sell කරන්නෙ

    මම දැනට melamine කරන්නෙ damro manfactured board වලින් හදපුවා විතරයි,ඒවා අර board වලින්
    හදපු බඩු වලට වඩා පොඩ්ඩක් මිලයි.

    ඒ නිසා FB එකෙන් competition එකක් දෙන්න අමාරු වෙයි කියලත් හිතෙනවා,
    හොද marketing පාරක් දුන්නොත් බැරිකමකුත් නෑ

    හැබයි අනෙක් එව ලෙඩ වැඩියි,මාස 2න් අයෙත් ශොප් එකට උස්සන් එනව මිනිස්සු board ඇද වෙලා කියලා
    ------ Post added on Oct 27, 2026 at 11:42 AM
     
    • Love
    Reactions: hira0250

    Marketing tamai itn. Anyway, all the best brother :love:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,103
    1
    9,982
    113
    Gampaha
    30-40% profit margin thiyala. cash collector kenek wenama danna. due cash collector kenek outsource karanna 10-20% commission ekata.

    naya pawarima kiyala kiyanne.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,392
    11,108
    113
    thank you machan😍...fb page eke nama hari link eka hari denna puluvanda business eka gana podi idea ekak ganna..

    මම එ page එක බැලුව මචන් දැන්,
    market එකේ තියෙන බාලම melamine board එකෙන් හදපු බඩු තමා එයා sell කරන්නෙ

    මම දැනට melamine කරන්නෙ damro manfactured board වලින් හදපුවා විතරයි,ඒවා අර board වලින්
    හදපු බඩු වලට වඩා පොඩ්ඩක් මිලයි.

    මොකක්ද මචන් damro manfactured කරන melamine board එකේ බ්‍රෑන්ඩ් name එක ?

    මෙයාලා හදන බාලම melamine board එකේ බ්‍රෑන්ඩ් name එක මොකක්ද ?

    මමං මේ ලඟදි පොඩි වැඩ වගයකට eagle කියල melamine board එකක් ගත්තා , ඒක හොඳ quality එකක් ද ?