ඇයි මචන්ලා බිස්නස් එකක් කරනකොට යාළුවෝ නෑයෝ තරහින් කතා කරන්නේ ?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,999
    8,241
    113
    මෙන්න මෙතන...
    මම මේ ලදී ඔයාට කෝල් එකක් ගත්තම මාත් එක්ක කතා කරේ තරහින් වගේ. වේගෙන් වේගෙන් ඔයා කතා කරගෙන ගියා නේ. මට හිතෙන්නේ ඔයා වෙන අය එක්ක කතා කරන ස්වරුපය වෙනස් කරන්න ඕන. කතා කරනකොට පොඩ්ඩක් හදිස්සි නැතුව හිමින් කතා කරන්න.
    Ado huththo apitat call ekak dipanko
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,710
    7,671
    113
    ඔවු මචන් එහෙම එකක් තියනවා
    බිස්නස් එකක් කරද්දි මුලු ලෝකෙම එවුන් තරහයි
    තව අපි සල්ලි ගෙවලා සර්විස් ගන්න එවුන් පවා තරහයි අපි එක්ක
    අපිට වඩා අඩුවෙන් ගෙවන ජොබ් කරන එවුන්ට හොඳට සලකනවා බිස්නස් කරන අපිට සලකනවට වඩා
    ඒ කරන්නෙ තනි තරහට
    අපි ඒ බිස්නස් වලට වඩා හොඳට කරලා ඒ බිස්නස් පහලට වැටෙයි කියලා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,192
    12,347
    113
    Business karala pena success ekak naththan peon job karana untath umbata wada minissu respect karanawa..

    Habai wahana building wage penna success ekak thiyanawa nam hamoma umbata puka denawa..
     
    • Like
    Reactions: Nadun26 and Psiko

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,437
    1
    2,724
    113
    Heaven
    GraphicsGods.com
    උබට තියෙන්නෙ ගුටිකන මූනක්ද? සමහර මූනු තියෙනවා දෙන්න පුලුවන් දත් බඩට යන්න, කිසිම වරදක් උන් නොකර උනත්. උබටත් එහෙම 1ක් ඇත්තෙ. මිනිස්සුන්ට එහෙම උන්ව දැක්කම හේතුවක් නැතුව කේන්ති යනවා. දත් බඩට යන්න, කන පුපුරන්න දෙන්න හිතෙනවා හුත්තිගෙ පුතාගෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,199
    68,705
    113
    mage dharmayak thiyenwa wedak karala iwara wenakl
    eka gana eli karanna yanne na katwath
    thama ehe settle wela na relative

    ithin mn katawath kiyanna giye na

    mn uben mayi oya padama igena gathhte.
    uba eyi kyalath ahanwa
    Ne i mean ai wate un gal gahanna wage kata karanne?
     
    • Like
    Reactions: Psiko

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,118
    9,686
    113
    ඇයි මචන්ලා බිස්නස් එකක් කරනකොට යාළුවෝ නෑයෝ තරහින් කතා කරන්නේ ?
    නෑයෝ , යාළුවෝ තව අහම්බෙන් හමුවන සමහර අය තරහෙන් කතා කරනවා වගේ පේනවා
    මම කරන දෙක අකමැති වගේ වචන එයාලා පිට කරන්නේ
    උදව්වක් ඉල්ලුවත් කරන්නේ නෑ රවටනවා හින්ට් පාස් කරනවා සවුත්තු කරන්න වගේ හැසිරෙන්නේ.
    සමහර උදේ 8 හවස 5 ජොබ් කරන අය උපදෙස් දෙන්න එනවා ඒ අයගේ වදන් ඇහුවම එපා වෙනවා
    මම හැබැයි එක පාරෙන් එහෙම අයව කපලා දානවා අය කතාවට යන්නේ නෑ ෆේස්බුක් එකේ නම් Unfriend කරනවා
    හැබැයි මට හිතෙනවා නිකන් සමාජේ තනි වෙලා වගේ කියලා , මට කවුරුවත් නෑ කියලා
    ඇයි මචන්ලා බිස්නස් එකක් කරන කෙනක් එක්ක සමාජයේ මිනිස්සු තරහා වගේ කතා කරන්නේ
    එහෙම තනි කරලා දාන්නේ එයාලව ?

    බිස්නස් කරන ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා එයාලා වැඩි කතවක් නෑ හෙන ඔලුවෙන් වගේ ඉන්නේ මට හිතෙනවා සමාජේ මිනිස්සු එක්ක කතාවට ගියොත් ඔළුවට අත හෝදන නිසා ද කියලා එයාලා එහෙම ඉන්නවා ඇත්තේ ඉස්සර මට මේක නොතේරුනාට දැන් තේරෙනවා
    පිස්සුද බන් ඔවා ගනන් ගන්න. උබ උබෙ ගමන පලයන්කො පාඩුවෙ. එත් උබ බදින්න නම් එපා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,788
    14,503
    113
    Herewegoagain Letsnot GIF
    Grand Theft Auto Gta GIF