මචන් Upload සාමන්ය කියක් වගේ එනවද ? Dialog එකේ 0.30 Mbps එන්නේ එක හොදටම මදි මට උන්ට වැඩි කරන්න කිව්ව්වත් උන් කියන්නේ 1Mbps තමා දෙන්නේ කියලාදවසේ යුසේජ් එක 10GB පනින්නේ නැත්නම් FLASH 10 එකක් ගන්න. කොහොමත් රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් ෆ්රි.
zoom meet teams ෆ්රි
මම පාවිච්චි කරනවා සෑහෙන්න සැටිස් ස්පීඩ් එක ගැන.
Download : 4MB/s ( 32mbps)මචන් Upload සාමන්ය කියක් වගේ එනවද ? Dialog එකේ 0.30 Mbps එන්නේ එක හොදටම මදි මට උන්ට වැඩි කරන්න කිව්ව්වත් උන් කියන්නේ 1Mbps තමා දෙන්නේ කියලා
ඔයා SLT ගැනද Dialog ගැනද කිව්වේ ?Download : 4MB/s ( 32mbps)
Upload: 1MB/s(8mbps)
mage speed case welawe un mata kiwwa me speed eka thamai un denne kiyala
speedtest dala email ewanna kiwwa
speed eka adu hinda outdoor eka fix karala dunna. dan hari
ube speed eka adu unlimited package eka hinda wenna athi
normal anytime data package ekak dala speed eka balanna
Mobitel නම් තියෙනවා ටවර් එක ගේ ඉස්සරහා තියෙන්නේ මිටර් 300 වගේ ඇති , සමහරු කියනවා දැක්කා SLT Signal නැතිනම් Mobitel Signal වලින් වැඩ කරන කතාවක්Signal තියනවද කියල මුලින් බලල හිටපන්.නැත්නම් එපා වෙයි 4G
Postpaid onlyMobitel නම් තියෙනවා ටවර් එක ගේ ඉස්සරහා තියෙන්නේ මිටර් 300 වගේ ඇති , සමහරු කියනවා දැක්කා SLT Signal නැතිනම් Mobitel Signal වලින් වැඩ කරන කතාවක්
zoom unlimited eka tunnel karanna puluwan, oya package eka patta wasiyi. basically unlimited internet if you are tunnelingදවසේ යුසේජ් එක 10GB පනින්නේ නැත්නම් FLASH 10 එකක් ගන්න. කොහොමත් රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් ෆ්රි.
zoom meet teams ෆ්රි
මම පාවිච්චි කරනවා සෑහෙන්න සැටිස් ස්පීඩ් එක ගැන.
Device එක ගනම් මචං එකයි නැත්තම් ලාබයි තමාමචං, උබට Starlink එකකට යන එක ලාබ නැද්ද?
මං දැක්ක විදිය හරි නම් හැමදාම උබ ඉන්න පැත්තට Wireless Network අවුල්, සහ මං හිතනවා ඒ පැත්ත Fibre Coverage එක නැති පැත්තක් කියල.
5G නෑ තාමMobitrel 5g airtel 5g thiyenawada ?
4g slow as shit
Ado ehenn ZTE MF293N router ekama Ganin slt eken, band Maru karann puluwan eke, ubta slt natat mobitrl ekata connect wenna puluwanMobitel නම් තියෙනවා ටවර් එක ගේ ඉස්සරහා තියෙන්නේ මිටර් 300 වගේ ඇති , සමහරු කියනවා දැක්කා SLT Signal නැතිනම් Mobitel Signal වලින් වැඩ කරන කතාවක්
Device එක ගනම් මචං එකයි නැත්තම් ලාබයි තමා
5G නෑ තාම
------ Post added on Oct 28, 2026 at 10:14 AM
Ado ehenn ZTE MF293N router ekama Ganin slt eken, band Maru karann puluwan eke, ubta slt natat mobitrl ekata connect wenna puluwan
Dialog tharam chora na neda mobitelගෙවන්න ගන්න පුලුවන් නේද සිංගර් එකෙන්, නැත්නම් Any Payment Convert කරන්න පුලුවන් Option එක තියෙන Card එකකින් Pay කරත් වැඩේ කරගන්න පුලුවන්..
නැත්නම් කොහොමත් Connection 2 / 3 ක් තියාගන්න වෙනවා සමහර තැන් වල වැඩක් කරන්න ගියාම.
මං හිතනව මාස දෙක තුනකට සැරයක් Connection මාරු කරනවට වඩා ඒක ලේසි කියල.
මොනවා තිබ්බත් වැඩක් නෑ ළගම ටවර් එක Overload නම්.
------ Post added on Oct 28, 2026 at 11:35 AM
Dialog tharam chora na neda mobitel
මට මේ වෙලාවේ down 32 / up 22මචන් Upload සාමන්ය කියක් වගේ එනවද ? Dialog එකේ 0.30 Mbps එන්නේ එක හොදටම මදි මට උන්ට වැඩි කරන්න කිව්ව්වත් උන් කියන්නේ 1Mbps තමා දෙන්නේ කියලා
ඔව් මගේ එක වැඩ කරන්නේ කලින් මොබිටෙල් ලග තිබුන බෑන්ඩ් වලින් (postpaid)Mobitel නම් තියෙනවා ටවර් එක ගේ ඉස්සරහා තියෙන්නේ මිටර් 300 වගේ ඇති , සමහරු කියනවා දැක්කා SLT Signal නැතිනම් Mobitel Signal වලින් වැඩ කරන කතාවක්
pissuda ban gewanna hari 1lak+ device ekata deegena thawa maseta Rs 10,000 wiyadam karanna..ගෙවන්න ගන්න පුලුවන් නේද සිංගර් එකෙන්, නැත්නම් Any Payment Convert කරන්න පුලුවන් Option එක තියෙන Card එකකින් Pay කරත් වැඩේ කරගන්න පුලුවන්..
නැත්නම් කොහොමත් Connection 2 / 3 ක් තියාගන්න වෙනවා සමහර තැන් වල වැඩක් කරන්න ගියාම.
මං හිතනව මාස දෙක තුනකට සැරයක් Connection මාරු කරනවට වඩා ඒක ලේසි කියල.
මොනවා තිබ්බත් වැඩක් නෑ ළගම ටවර් එක Overload නම්.
------ Post added on Oct 28, 2026 at 11:35 AM