තොරතුරු කොමිසමෙන් තවත් ඓතිහාසික තීන්දුවක් - Dialog Axiata PLC ආයතනය තොරතුරු පනත යටතේ ගැණෙන පොදු අධිකාරියක් බව තීන්දු කරයි

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,608
    25,844
    113
    tracing Geo-location.. ... ...
    ඒ කියන්නේ ආණ්ඩුවට කැමති කැමති විදියට call records, location surveillance තොරතුරු dialog එකෙන් ගන්න පුළුවන් කියලද?
     
    • Like
    Reactions: pramodh87

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,481
    2,621
    113
    United States
    Dialog එකත් දැන් තොරතුරු පනත යටතේ පොදු අධිකාරියක් කියන එක නම් ලොකු දෙයක්, ඉස්සරහට තොරතුරු ඉල්ලන්න ලේසි වෙයි කියලා හිතෙනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    ඒ කියන්නේ ආණ්ඩුවට කැමති කැමති විදියට call records, location surveillance තොරතුරු dialog එකෙන් ගන්න පුළුවන් කියලද?
    කෝල් රෙකෝඩ් ගන්න නම් කොහොමත් උසාවි නියෝගයක් ඕනෙ බන්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    කෝල් රෙකෝඩ් ගන්න නම් කොහොමත් උසාවි නියෝගයක් ඕනෙ බන්
    හොර කොටු පනින උන්ට තමා දැන් ලොකේෂන් මාට්ටු වෙයි කියලා බය හිතිලා තියෙන්නෙ 😂