උඹලට හිතෙන්නේ නැද්ද මේ ආණ්ඩුව මහ බොළඳ කාලකණ්ණි එකක් කියලා?

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    461
    834
    93
    මුන්ගෙ කොමන් සෙන්ස් නෑ. අඩු කුලේ ගති, හීන මානය, අපි සාමාන්යයෙන් ගෙදරකට එන්න දෙන්නේ නැති එවුන් නේද මැති ඇමති වෙලා ඉන්නෙ.
    අවුලක් තේරෙන්නෙ නැද්ද?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,587
    15,437
    113
    🌎
    Minecraft GIF



    ඔව් මට පේනවා පිරිසක් ඇවිල්ලා ඔබට බයියා කියලා බැනලා යනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,688
    103,130
    113
    නම කියන්නෙ නැත්තෙ ego එක නිසාද සජිය නම දාපු නිසාද
    සජිය දාපු නිසා කියලානේ කියන්නේ. හැබැයි ඕක කලින් කාවන්තිස්ස කියලම දාලා තිබ්බ. අලුත් ඒවගේ තමා දාන්නේ නැත්තේ. මුං හිතනවාද දන්නෑ අපිට නම අමතක වෙයි කියලාවත්.
     
    • Like
    Reactions: AKI-SL