ඔයා SLT ගැනද Dialog ගැනද කිව්වේ ?
මගේ Dialog HBB පැකේජ් එකට දෙනවා කියලා උන් E-mail කරා Upload 5Mbps , Download 10Mbps
එත් 011 Cell ID එනකොට 0.30 Mbps , 001 , 002 Cell ID වලට 1.60 Mbps එනවා.
මගේ එක දවසක් හැදුවා Upload එක කිව්වාම
එත් මගේ අවුලක් තියෙනවා බන් හවස 6-12 වැඩ නැති එකට ආව Team එකක් මම එක්ක රණ්ඩුවක් දාගෙන මම ඉන්න තැනට Signal නෑ කියල බොරුවට කොහේ හරි Note එකක් දාලා. දැන් ඕක බලන හැම එකාම අර ගැටලුවට හිලව් කරනවා ඒ මදිවට Disconnect කරමු කියනවා ගැටළුවක් කියන හැම වාරයකදීම ඔන්න ඔහොම කෝපරේට් වලට සැලකිල්ල මම CEO E-mail කළා වැඩක් වුනේ නෑ එකයි SLT ගන්න හිතුවේ.
Limite පැකේජ් එකක් දැම්මා 60Mbps ආවා Download එත් Upload 0.30 Mbps ම තමා.