Playstation Digital Version එක Market එකේ නැද්ද දැන්

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,713
    5,329
    113
    Luxury X තියෙන්නෙත් Disc Version එක Digital එක ගන්න තැනක් නැද්ද ?

    Digital 215
    Disc 267 :sorry:
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,413
    1,925
    113
    United States
    215ට Digital එක හම්බුනොත් ඒක නම් ලාබයි, Disc 267ට වඩා සෑහෙන අඩුයිනේ, stock එක ගැන කඩවල් කීපයකින්ම අහලා බලන්න.
     
    • Like
    Reactions: Mr.Curious

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    319
    447
    63
    https://www.nanotek.lk/product/playstation-5-slim-digital-edition-console

    1793243549057.png


    හදිසි නැත්තං ටිකක් කල් ඉදලා ගන්න. දැන් Price වැඩිම කාලේ GTA 6 hype එක නිසා. 5 Pro එක ලක්ෂෙකින් විතර වැඩි උනා මාස 2ක් ඇතුලත.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,713
    5,329
    113
    • Like
    Reactions: SomiBoyz and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    https://www.nanotek.lk/product/playstation-5-slim-digital-edition-console

    View attachment 271813

    හදිසි නැත්තං ටිකක් කල් ඉදලා ගන්න. දැන් Price වැඩිම කාලේ GTA 6 hype එක නිසා. 5 Pro එක ලක්ෂෙකින් විතර වැඩි උනා මාස 2ක් ඇතුලත.
    අඩු වෙන්නේ නෑ බන්. මම ps5 එකක් ගත්තේ ආපු අලුත 180 කට
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    319
    447
    63
    adu wenne nm na wadi unath
    අඩු වෙන්නේ නෑ බන්. මම ps5 එකක් ගත්තේ ආපු අලුත 180 කට
    adu wena ekak na. ram ssd enna ennama ganan yanawa
    සමහරු ඕක ගන්නේ gta 6 ගහන්න විතරයි ඊට පස්සේ විකුණනවා. brand new නම් අඩු වෙන එකක් නෑ තමා.