කතෝලිකයෙක් කරපු කැරි වැඩක්...

Rahu Asurendra

Active member
  • Sep 26, 2026
    345
    224
    43
    මම ලගදි බෙහෙත් ගන්න ගියා, ඇඩ්මිට් වෙන්න උනා තත්වේ ටිකක් දරුණු හන්දා, මාව එක්සැමින් කරපු ඩොක්ටර් කතෝලික පරයෙක්, උ අන්තිමට ලක්ෂේක බිලක් දැම්මා කියහන්කෝ. ඒ ඩොක්ටර් charges විතරයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,730
    1
    21,129
    113
    35
    Spain
    ඔපරේෂන් එකක් එහෙම කලාද බන්? නැතිනම් සති දෙකක් වගේ ඇඩ්මිට් වෙලා හිටියද?
     
    • Like
    Reactions: Amith0424

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,912
    51,143
    113
    සේදවත්ත
    මම ලගදි බෙහෙත් ගන්න ගියා, ඇඩ්මිට් වෙන්න උනා තත්වේ ටිකක් දරුණු හන්දා, මාව එක්සැමින් කරපු ඩොක්ටර් කතෝලික පරයෙක්, උ අන්තිමට ලක්ෂේක බිලක් දැම්මා කියහන්කෝ. ඒ ඩොක්ටර් charges විතරයි
    කුරුසේ ඇනගහලා උබේ වල්ලට සමනල ගැටේ දාන්න තිබ්බේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ඇඩ්මිට් වෙලා ඉන්නකොටම ලක්ෂයක් කියන්නෙ නම් සැර වැඩක් තමයි බන්, බිලේ විස්තරේ බලලා ඒක ඩොක්ටර් charges විතරද කියලා එක පාරක් චෙක් කරලා බලපන්
     
    • Like
    Reactions: Rahu Asurendra

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    345
    224
    43
    ඔපරේෂන් එකක් එහෙම කලාද බන්? නැතිනම් සති දෙකක් වගේ ඇඩ්මිට් වෙලා හිටියද?
    බඩේ ලෙඩකට ඇඩ්මිට් කරලා හිටියා දවස් 4 මාරක්, පලවෙනි දවස් දෙක අසද්‍යයි, ඒ කියන්නේ පලවෙනි දවසේ වමනේ, ඩායරියා ඊට පස්සේ 2 වෙනි දවසේ ටිකක් හොද වුනා. ඔයා දොස්තරයා ගත්තේ මාව බලපු අන්තිම දවස දෙකේ ආපු එකටයි endoscopy එකටයි, මුල් දවස් දෙකේ හිටියේ government එකක, පස්සේ ටෙස්ට් වලට ඇඩ්මිට් උනා private

    ඇඩ්මිට් වෙලා ඉන්නකොටම ලක්ෂයක් කියන්නෙ නම් සැර වැඩක් තමයි බන්, බිලේ විස්තරේ බලලා ඒක ඩොක්ටර් charges විතරද කියලා එක පාරක් චෙක් කරලා බලපන්
    ඩොක්ටර් charges විතරයි බන් සහ උ එක ගෙවන්න කිව්වේ privately, හොස්පිටල් එකට නෙමෙයි
    ------ Post added on Oct 30, 2026 at 10:32 AM
     
    • Wow
    Reactions: kingcapton