මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති විශ්ලේෂණය කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.
මේ සඳහා ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය, ටෙලිකොම් ආයතනය, කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් මෙන්ම වලාන මධ්යම දූෂණ ප්රහාරක බලකායේ නිලධාරින් ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
දීර්ඝ කාලයක සිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ සෙවීම මෙහි අරමුණ වී තිබෙනවා.
https://cdn.hirunews.lk/Data/News_Images/202610/1793340059_3615656_hirunews.jpg