Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,995
    2,185
    113
    නැතිවත් බෑ, කරන දෙයකුත් නැ, නොකරන දෙයකුත් නෑ. ඒත් Subscriptions වලට ගෙවනවා.
    උඹල ගෙවන්නේ මොන AI වලටද? කීයක්ද?

    Claude $100
    ChatGPT $20
    OpenRouter ත් මාසෙකට $10-20 දානවා
    DeepSeek API වලටක් $5-10ක් දානවා

    පඩියෙන් $200ක් වත් වෙන් කලේ නැත්නම් අපිට ලැබෙන දැනුම අඩුවෙනවා.. මොකද කියන්නෙ..?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    Claude $100 එක තමයි ලොකුම කෑල්ල නේද බන්, ඒක නැතුව OpenRouter $10-20න් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වගේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    ගෙවන්නෑ. ලෝකල් රන්කරනවා. ඔය උඹල සල්ලිගෙවන ෆ්රන්ටියර් මොඩල්ස් වලින් කරන සේරම දේවල් කරන්න පුලුවන්

    ප.ලි
    ජෙමිනි වලට pro access ඇත. 5TB storage අරගන තියන නිසා.
     
    Last edited:

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,897
    2,590
    113
    නැතිවත් බෑ, කරන දෙයකුත් නැ, නොකරන දෙයකුත් නෑ. ඒත් Subscriptions වලට ගෙවනවා.
    උඹල ගෙවන්නේ මොන AI වලටද? කීයක්ද?

    Claude $100
    ChatGPT $20
    OpenRouter ත් මාසෙකට $10-20 දානවා
    DeepSeek API වලටක් $5-10ක් දානවා

    පඩියෙන් $200ක් වත් වෙන් කලේ නැත්නම් අපිට ලැබෙන දැනුම අඩුවෙනවා.. මොකද කියන්නෙ..?
    wadagath wenne viyadam karana mudala nemeyi.. uba $200 k viyadam karala keeyak hamba karanawada kiyana ekayi.. uba return eka hatiyata keeyak hamba wenawada?
     
    • Love
    Reactions: Be_Positive

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,479
    169
    63
    ගෙවන්නෑ. ලෝකල් රන්කරනවා. ඔය උඹල සල්ලිගෙවන ෆ්රන්ටියර් මොඩල්ස් වලින් කරන සේරම දේවල් කරන්න පුලුවන්
    කෝඩින් වලට ලෝකල් රන් කරන model එක මොකක්ද? මොන hardware එකේද දුවන්නෙ?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    එ මොඩෙල් එකෙන් coding අමාරුයි
    මට නං අවුලක් නෑ. උඹ රන් කරන්නෙ කොහොමද එුජන්ට් කෙනෙක් විදිහටද චැට් බොටෙක් විදිහටද
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,068
    1
    15,588
    113
    ගෙවන්නෑ. ලෝකල් රන්කරනවා. ඔය උඹල සල්ලිගෙවන ෆ්රන්ටියර් මොඩල්ස් වලින් කරන සේරම දේවල් කරන්න පුලුවන්

    ප.ලි
    ජෙමිනි වලට pro access ඇත. 5TB storage අරගන තියන නිසා.
    RTX 5090, 96GB Ram එකක්වත් ඕනනෙ හරි model එකක් Run කරන්න. මම 5070ti එකේ රන් කරනව Machine එකම Slow, browser crash වෙනව. එක අතකින් Subscription එකක් ලාබයි ටික කාලෙකට නම් Fine tune කරන්නෙ නැත්තම්