හූනොන්ට විසදුමක්

dikmon

Well-known member
  • Apr 24, 2025
    595
    632
    93
    ගෙදර එන්න එන්න හූනො වැඩි වෙනව බං. කොච්චර පිරිසිදුව තියාගත්තත් මුං තැන තැන ජරා කරන එකනම් පට්ටම වදයක්. මේ ලගදි මං වැඩ කරන මේසෙ ලගත් ජරා කරල. මුං නම් දැන් හෙනම වදයක් වී ගෙන එන්නෙ. දන්න උන් මෙකට විසදුමක් කියන් පලයල්ලකෝ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,843
    2,212
    113
    United States
    ඔව් බං ඒ තැන තැන ජරා කරන එක තමයි ලොකුම වදේ. රෑට දොර ලඟ ලයිට් එක දාගෙන ඉන්න එක අඩු කරලා, ජනෙල් දොරවල් වල පොඩි හිල් ටික වහලා බැලුවොත් කෑම හොයන්න එන උන් ටිකක් අඩු වෙයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,757
    7,785
    113
    මගේ ලඟ ජෙල් බ්ලාස්ටර් ගන් එකක් තියනවා
    හූනෙක් දැක්ක තැන තියන්න ගත්තා
    මැරිලමයි වැටෙන්නෙ

    මැරුනෙ නැතිව වැටුනොත් ආයෙ එකක් තියනවා මැරෙන්න
    අන්තිමට ආසාවට හූනෙක් නැති උනා
    හවස් වරුවෙ හූනො ටික එලියට එනවා එතකොට ගේ වටේ රවුමක් ඇවිදලා තියලා දානවා

    අනික ඕකෙන් හූනොන්ට තියද්දි කැරිම ආතල්

    කොට්ටාවෙ තියනවා ජෙල් බ්ලාස්ටර් විකුනන තැනක් එතනින් ගත්තෙ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,535
    113
    36

    තිරිසනා :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,814
    78,495
    113
    මගේ ලඟ ජෙල් බ්ලාස්ටර් ගන් එකක් තියනවා
    හූනෙක් දැක්ක තැන තියන්න ගත්තා
    මැරිලමයි වැටෙන්නෙ

    මැරුනෙ නැතිව වැටුනොත් ආයෙ එකක් තියනවා මැරෙන්න
    අන්තිමට ආසාවට හූනෙක් නැති උනා
    හවස් වරුවෙ හූනො ටික එලියට එනවා එතකොට ගේ වටේ රවුමක් ඇවිදලා තියලා දානවා

    අනික ඕකෙන් හූනොන්ට තියද්දි කැරිම ආතල්

    කොට්ටාවෙ තියනවා ජෙල් බ්ලාස්ටර් විකුනන තැනක් එතනින් ගත්තෙ
    උඹලගෙ ගෙදර අතුගාන්නෙ වෙන කවුරුහරි වෙන්න ඕනා 🥴

    bdw ජෙල් බ්ලාස්ටර් එක ඔච්චර accurateද බන්?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,168
    9,964
    113
    Galaha
    හූනෝ ඉන්නෙ හැමතැනම කෑම තියෙනකොට. බීලා තේ කෝප්ප තේ පිටින් මේස උඩ තියෙනකොට. කුස්සිවල බාගෙට වහපු කෑම බාජන තියෙනකොට. කෑම බිම හලල අතුගන්නෙ මොප් කරන්නෙ නැතුවාම. අපේ ගෙදරත් හූනෝ වැඩි උනා පොඩි එක්කනා කෑම තනියම කන්න පුරුදුවෙනකාලේ හැමැතැනම කෑම් අහලනව අරව ඒව නිසා පොඩි එකාව මාසයක් විතර දැන් වයිෆ්ලගෙ ගෙදර යැවුවට පස්සෙ හූනෝ පේන්නවත් නෑ. හූනෝ මරන්න විදියක් දන්නව දවස් 2යි ගෙදරම හූනෝ නැතිවෙයි ඒත් ඒ පවු වැඩ වලට අනුබල දෙන්න බෑ. ගෙදර පිරිසිදුවට කෑම හලන්නෙ නැතුව තියගන්න.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,757
    7,785
    113
    උඹලගෙ ගෙදර අතුගාන්නෙ වෙන කවුරුහරි වෙන්න ඕනා 🥴

    bdw ජෙල් බ්ලාස්ටර් එක ඔච්චර accurateද බන්?
    වැටෙන එවුන් සමහරක් වෙලාවට පූසා කනවා

    ජෙල් බ්ලාස්ටර් එක සෑහෙන්න ඇකියුරේට්. සෑහෙන දුර හරියටම වදින්න තියන්න පුලුවන්
    පලවෙනි ශොට් එක මිස් උනොත් අනිවා දෙවනි එක නං වදිනවාමයි. පලවෙනි ශොට් එක ගියපු විදිය බලලා දෙවනි එක ඇජස්ට් කරලා තියන්න පුලුවන් හරියටම වදින්න

    තිරිසනා :(
    පූසට කන්න දෙනවා වැටෙන එවුන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,683
    3,608
    113
    Sassy Fly කියලා බෙහෙත් එකක් තියනවා පොහොර කඩවල් වල ඒකෙන් පැකට් එකක් ගෙනල්ලා මාරි බිස්කට් කුඩු කරලා කවලන් කරලා තියපන්. මටත් යාලුවෙක් කීවේ කරලා බලන්න ඕන
     
    • Wow
    Reactions: Inigo Montoya

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    595
    632
    93
    මගේ ලඟ ජෙල් බ්ලාස්ටර් ගන් එකක් තියනවා
    හූනෙක් දැක්ක තැන තියන්න ගත්තා
    මැරිලමයි වැටෙන්නෙ

    මැරුනෙ නැතිව වැටුනොත් ආයෙ එකක් තියනවා මැරෙන්න
    අන්තිමට ආසාවට හූනෙක් නැති උනා
    හවස් වරුවෙ හූනො ටික එලියට එනවා එතකොට ගේ වටේ රවුමක් ඇවිදලා තියලා දානවා

    අනික ඕකෙන් හූනොන්ට තියද්දි කැරිම ආතල්

    කොට්ටාවෙ තියනවා ජෙල් බ්ලාස්ටර් විකුනන තැනක් එතනින් ගත්තෙ
    උබ කොහෙන්ද ඒක ගත්තෙ? ඒකක් හරි කමක් නෑ. මොකක්ද වර්ගෙ ඒකෙ?
    අනික මුං බයත් නෑ කියහන්කො දැන්. එකෙක් දෙන්නෙක් ඉන්නව උන් මාව ගනන් ගන්නෙත් නෑ

    බෙටි දාන එක තමයි අවුල්.. 😕
    හූනා නොකයි නං අවුලක් නෑ.
    කන එකයි ඕකට හේතුව
    කොහොමද බොන තේ හරි කෝපි එකකට හරි හූනු බෙට්ටක් එහෙම ගියොත් එහෙම
    ------ Post added on Oct 31, 2026 at 12:42 PM

    මරන්න විදියක් දන්නව දවස් 2යි ගෙදරම හූනෝ නැතිවෙයි ඒත් ඒ පවු වැඩ වලට අනුබල දෙන්න බෑ
    උබට කෙලින්ම කියන්න බෑ වගේ නම් අර මේකෙ වැල ලින්ක් දාන්නෙ encode කරල. එහෙම දාපං මං ඒක decode කරල ගන්නම් එතකොට ශේප්නෙ;)
    ------ Post added on Oct 31, 2026 at 12:44 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,704
    22,389
    113
    Gotland
    මං නං එක පාරක් වයරින් කේසින් කැල්ලක් අරං බිත්තියේ ඉන්න උන්ට ගහලම මැරුව
    සමහර වෙලාවට උන් චප්ප වෙලා පාර හිටින නිසා අල්ලලා දැම්ම
    හිට් ගන් එක ඇල්ලුවා මැරෙන්න කලින් උන් යනව
    කෙමිකල් මොනවත් සෙට් උනේ නෑ
     
    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,757
    7,785
    113
    උබ කොහෙන්ද ඒක ගත්තෙ? ඒකක් හරි කමක් නෑ. මොකක්ද වර්ගෙ ඒකෙ?
    අනික මුං බයත් නෑ කියහන්කො දැන්. එකෙක් දෙන්නෙක් ඉන්නව උන් මාව ගනන් ගන්නෙත් නෑ
    https://gelblasters.lk/
    හූනන්ට තියන්න ගේ ඇතුලෙ තියන්න පොඩි ගානකට තියන ඒව 7000-8000 වගේ ඒවත් අවුලක් නැහැ
    High end ඒව තියනවා steel gear එහෙම තියන ඒව, ඒව නං ගනං
    මගේ ලඟ තියන එක 47ක්ද කොහෙද උනා, ඒක ෆුල් ස්ටීල්, steel ගියර් තියන, upgrade එහෙම කරන්න පුලුවන් එකක්

    අනික් එක දිමි ගොටු වලට තියන්න පුලුවන්, එක දිගට තියාගෙන ගියාම දිමි ගොට්ට කුඩු වෙලා බිමට වැටෙන්නෙ
    අඹ ගහේ හිටපු දිමියො ගහෙන් අයින් වෙලා යනකල් තිබ්බා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,627
    1
    159,482
    113
    98
    කෑගල්ල
    බලල් තඩියෙක් ගෙනෙන්
    එතකොට හූනො පහලට එන්නෙ නැහැ

    Paw hutto