අද බොනවා කිරියණි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    වටේ උන්ට හිනා නොවී ඉන්න බැරි වුණ එක තමයි මටත් හොඳම හරිය, කිරියණි බොන විදිය දැක්කම හිනා යනවා නේද බන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,706
    113
    වටේ ඉන්න උන් කොහොමද bng හිනා නොවී ඉන්නේ 🤣
    මගේ තියරිය මෙච්චරයි. මූ කොහෙන්හරි අඩු කුලේ දුප්පත් උන් ටිකක් අරන් ඇවිත් උන්ට රඟපාන්න සල්ලි දෙනවා. උන්ව තමා මූ හැම සතියෙම "සුව කරන්නෙ".

    ඒක දැකලා ඇන්දෙන්න ලොකු උන්, මුගෙ luxury lifestyle එකට ඕන කරන funding ටික දෙනවා. :yes: :yes: