Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    69,600
    170,387
    113
    එකමත් එක රටක
    හෙන කම්මලි උනා නේ බන්

    Avishkayage awula ooka thamayi. Hemita start eka ganne. Loku inimak gahanne naa
    ඌ සාමාන්‍යයෙන් 20 පැන්නුවොත් ලොකු 50ක් ගහනව . 30, 40 කෑලි අඩුයි . අද ඕනවට වඩා dot ගැහුවා over 10න් පස්සේ .
    ------ Post added on Oct 31, 2026 at 2:59 PM




    Madi Madi...:angry:
    ------ Post added on Oct 31, 2026 at 4:29 PM