ගෙදර එන්න එන්න හූනො වැඩි වෙනව බං. කොච්චර පිරිසිදුව තියාගත්තත් මුං තැන තැන ජරා කරන එකනම් පට්ටම වදයක්. මේ ලගදි මං වැඩ කරන මේසෙ ලගත් ජරා කරල. මුං නම් දැන් හෙනම වදයක් වී ගෙන එන්නෙ. දන්න උන් මෙකට විසදුමක් කියන් පලයල්ලකෝ
තිරිසනාමගේ ලඟ ජෙල් බ්ලාස්ටර් ගන් එකක් තියනවා
හූනෙක් දැක්ක තැන තියන්න ගත්තා
මැරිලමයි වැටෙන්නෙ
මැරුනෙ නැතිව වැටුනොත් ආයෙ එකක් තියනවා මැරෙන්න
අන්තිමට ආසාවට හූනෙක් නැති උනා
හවස් වරුවෙ හූනො ටික එලියට එනවා එතකොට ගේ වටේ රවුමක් ඇවිදලා තියලා දානවා
අනික ඕකෙන් හූනොන්ට තියද්දි කැරිම ආතල්
කොට්ටාවෙ තියනවා ජෙල් බ්ලාස්ටර් විකුනන තැනක් එතනින් ගත්තෙ

උඹලගෙ ගෙදර අතුගාන්නෙ වෙන කවුරුහරි වෙන්න ඕනාමගේ ලඟ ජෙල් බ්ලාස්ටර් ගන් එකක් තියනවා
හූනෙක් දැක්ක තැන තියන්න ගත්තා
මැරිලමයි වැටෙන්නෙ
මැරුනෙ නැතිව වැටුනොත් ආයෙ එකක් තියනවා මැරෙන්න
අන්තිමට ආසාවට හූනෙක් නැති උනා
හවස් වරුවෙ හූනො ටික එලියට එනවා එතකොට ගේ වටේ රවුමක් ඇවිදලා තියලා දානවා
අනික ඕකෙන් හූනොන්ට තියද්දි කැරිම ආතල්
කොට්ටාවෙ තියනවා ජෙල් බ්ලාස්ටර් විකුනන තැනක් එතනින් ගත්තෙ
වැටෙන එවුන් සමහරක් වෙලාවට පූසා කනවාඋඹලගෙ ගෙදර අතුගාන්නෙ වෙන කවුරුහරි වෙන්න ඕනා
bdw ජෙල් බ්ලාස්ටර් එක ඔච්චර accurateද බන්?
පූසට කන්න දෙනවා වැටෙන එවුන්තිරිසනා![]()
උබ කොහෙන්ද ඒක ගත්තෙ? ඒකක් හරි කමක් නෑ. මොකක්ද වර්ගෙ ඒකෙ?මගේ ලඟ ජෙල් බ්ලාස්ටර් ගන් එකක් තියනවා
හූනෙක් දැක්ක තැන තියන්න ගත්තා
මැරිලමයි වැටෙන්නෙ
මැරුනෙ නැතිව වැටුනොත් ආයෙ එකක් තියනවා මැරෙන්න
අන්තිමට ආසාවට හූනෙක් නැති උනා
හවස් වරුවෙ හූනො ටික එලියට එනවා එතකොට ගේ වටේ රවුමක් ඇවිදලා තියලා දානවා
අනික ඕකෙන් හූනොන්ට තියද්දි කැරිම ආතල්
කොට්ටාවෙ තියනවා ජෙල් බ්ලාස්ටර් විකුනන තැනක් එතනින් ගත්තෙ
බෙටි දාන එක තමයි අවුල්..![]()
කොහොමද බොන තේ හරි කෝපි එකකට හරි හූනු බෙට්ටක් එහෙම ගියොත් එහෙමහූනා නොකයි නං අවුලක් නෑ.
කන එකයි ඕකට හේතුව
උබට කෙලින්ම කියන්න බෑ වගේ නම් අර මේකෙ වැල ලින්ක් දාන්නෙ encode කරල. එහෙම දාපං මං ඒක decode කරල ගන්නම් එතකොට ශේප්නෙමරන්න විදියක් දන්නව දවස් 2යි ගෙදරම හූනෝ නැතිවෙයි ඒත් ඒ පවු වැඩ වලට අනුබල දෙන්න බෑ

https://gelblasters.lk/උබ කොහෙන්ද ඒක ගත්තෙ? ඒකක් හරි කමක් නෑ. මොකක්ද වර්ගෙ ඒකෙ?
අනික මුං බයත් නෑ කියහන්කො දැන්. එකෙක් දෙන්නෙක් ඉන්නව උන් මාව ගනන් ගන්නෙත් නෑ
මගේ ලඟ ජෙල් බ්ලාස්ටර් ගන් එකක් තියනවා