2026 O/L විභාගේ දෙසැම්බර් 8 ඉඳන් 17 දක්වා. දැන් තියෙන්නේ තව දවස් 38යි. අපේ පුංචි අය (නැත්නම් ඔයාලම) දැන් පාඩම් කරන්න ඇති කියලා හිතෙනවා 
මේක පොඩි discussion එකක් විදිහට අහන්නේ. ඔයාලගේ අත්දැකීම් එකතු උනොත් දැන් විභාගෙට ලැහැස්ති වෙන ළමයින්ටත් ගොඩක් ප්රයෝජන වේවි:
දැන් විභාගෙට ලැහැස්ති වෙන අය ඉන්නවා නම් ඔයාලත් ඇහුවොත් කමක් නෑ, කොහොම study plan එකක්ද කරන්නේ කියලා. අපි හැමෝම උදව් කරමු!
ජය වේවා!
මේක පොඩි discussion එකක් විදිහට අහන්නේ. ඔයාලගේ අත්දැකීම් එකතු උනොත් දැන් විභාගෙට ලැහැස්ති වෙන ළමයින්ටත් ගොඩක් ප්රයෝජන වේවි:
- ඔයා O/L කාලේ කරපු හොඳම study trick එක මොකක්ද? (past papers, group study, notes ලියන එක, ...)
- අන්තිම දවස් 38 ඇතුලත ඉගෙනගන්න ළමයෙකුට කියන්න තියෙන ලොකුම advice එක මොකක්ද?
- O/L වල ඔයාට වැඩියෙන්ම බය subject එක මොකක්ද? ඒක කොහොමද handle කළේ?
- විභාග කාලේ අමතක නොවෙන ආතල් හෝ විකාර සිද්ධියක් තියෙනවද?

දැන් විභාගෙට ලැහැස්ති වෙන අය ඉන්නවා නම් ඔයාලත් ඇහුවොත් කමක් නෑ, කොහොම study plan එකක්ද කරන්නේ කියලා. අපි හැමෝම උදව් කරමු!
ජය වේවා!