ආරච්චි එකෙත් ඔහමම තමයි බන් , අප්පිරියයි ගත්ත ඒවල ගානත් එක්ක හයියෙන් කෑගහල කියල ලියන්නෙ අඩුකුලේ ගෑනු ටික .අනුරාදපුරේ පැත්තේ ඇඹුල කියලා බුෆේ එකක් තියනවා..ගන්න මස් ගානයි.මාලු කුරියෝ ගානයි ලග ඉදන් එකෙක් ලියනවා.....හික්ස්
මස් කෑල්ල ගානෙ ගණන් කරලා බෙදන බත් කඩ වලට මොන ලබ්බකටද බන් බුෆේ කියලා බෝඩ් ගහන්නෙ?මස් මාළු බෙදන්න පොරක් ඉන්නවා.
වැඩිපුර කෑල්ලක් ගත්තොත් වෙනම අයකරනවා.
ඒ කාලේ බත් මුට්ටි උස්සන් කැලේ පැන්න පරම්පරාවෙන් ඵන ඵකෙක්ද කොහෙද අනුරව මතක් කරලා බුෆේ කන්න ගියේ..
ගොඩේ උන් එක්ක buffet දාන්න බෑ බන්, පාඩුයි. දවසක් දඹුල්ලෙ යනකොට පවුලක් ඇවිල්ලා හිට්යා. බත් එක බෙදාගෙන වෙනම පීරිසියකට ඉඩ මදි නිසා තව මාලු කෑලි දාන් ගියා. ලංකාව හරියන්නෙ, වි්යාංජන 4ක් එන්න මස් හරි මාලු හරි දෙන කඩවල් තමාඅනුරාදපුරේ පැත්තේ ඇඹුල කියලා බුෆේ එකක් තියනවා..ගන්න මස් ගානයි.මාලු කුරියෝ ගානයි ලග ඉදන් එකෙක් ලියනවා.....හික්ස්
arachchi ge gani wen athi.ආරච්චි එකෙත් ඔහමම තමයි බන් , අප්පිරියයි ගත්ත ඒවල ගානත් එක්ක හයියෙන් කෑගහල කියල ලියන්නෙ අඩුකුලේ ගෑනු ටික .