බුෆේ කන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටිත් කනවා.🤣.අනුර සහෝදරයාගේ නම කිව්ව නිසා බේරුණේ..🤣

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,931
    2,269
    113
    United States
    බුෆේ එකේ දෙපාරක් බෙදාගත්තට ගුටි කන්න ගිය එක නම් මරු, අනුර සහෝදරයාගේ නම කියලා බේරුණා කියන්නේ 😂
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,523
    12,562
    113
    අනුරාදපුරේ පැත්තේ ඇඹුල කියලා බුෆේ එකක් තියනවා..ගන්න මස් ගානයි.මාලු කුරියෝ ගානයි ලග ඉදන් එකෙක් ලියනවා.....හික්ස්
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,291
    57
    113
    අනුරාදපුරේ පැත්තේ ඇඹුල කියලා බුෆේ එකක් තියනවා..ගන්න මස් ගානයි.මාලු කුරියෝ ගානයි ලග ඉදන් එකෙක් ලියනවා.....හික්ස්
    ආරච්චි එකෙත් ඔහමම තමයි බන් , අප්පිරියයි ගත්ත ඒවල ගානත් එක්ක හයියෙන් කෑගහල කියල ලියන්නෙ අඩුකුලේ ගෑනු ටික .
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,092
    6,589
    113
    ඒ කාලේ බත් මුට්ටි උස්සන් කැලේ පැන්න පරම්පරාවෙන් ඵන ඵකෙක්ද කොහෙද අනුරව මතක් කරලා බුෆේ කන්න ගියේ..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,574
    6,754
    113
    කොහෙ හරි තියන ඉංග්‍රීසි වචනයක් දාගන්නව, ඒකට අදාල ආචාර විධි දන්නෙත් නැතුව.
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,986
    408
    83
    මස් මාළු බෙදන්න පොරක් ඉන්නවා.
    වැඩිපුර කෑල්ලක් ගත්තොත් වෙනම අයකරනවා.
    මස් කෑල්ල ගානෙ ගණන් කරලා බෙදන බත් කඩ වලට මොන ලබ්බකටද බන් බුෆේ කියලා බෝඩ් ගහන්නෙ?
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    756
    226
    43
    ඒ කාලේ බත් මුට්ටි උස්සන් කැලේ පැන්න පරම්පරාවෙන් ඵන ඵකෙක්ද කොහෙද අනුරව මතක් කරලා බුෆේ කන්න ගියේ..

    දැන් ඉතින් බත් මුට්ටි උස්සපු උන්ටත් හිල්ටන් බුෆේ තමා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,822
    78,552
    113
    අනුරාදපුරේ පැත්තේ ඇඹුල කියලා බුෆේ එකක් තියනවා..ගන්න මස් ගානයි.මාලු කුරියෝ ගානයි ලග ඉදන් එකෙක් ලියනවා.....හික්ස්
    ගොඩේ උන් එක්ක buffet දාන්න බෑ බන්, පාඩුයි. දවසක් දඹුල්ලෙ යනකොට පවුලක් ඇවිල්ලා හිට්යා. බත් එක බෙදාගෙන වෙනම පීරිසියකට ඉඩ මදි නිසා තව මාලු කෑලි දාන් ගියා. ලංකාව හරියන්නෙ, වි්යාංජන 4ක් එන්න මස් හරි මාලු හරි දෙන කඩවල් තමා 🥴 🥴
     
    • Like
    Reactions: CustomerSupport

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,785
    6,465
    113
    ආරච්චි එකෙත් ඔහමම තමයි බන් , අප්පිරියයි ගත්ත ඒවල ගානත් එක්ක හයියෙන් කෑගහල කියල ලියන්නෙ අඩුකුලේ ගෑනු ටික .
    arachchi ge gani wen athi.