කාලකණ්ණි මට රට ගිහින් ගොඩ යන්න පුලුවන් වෙයිද

nihada minisek

Well-known member
  • Jul 13, 2022
    506
    324
    63
    මට IT sp in Data Science degree එකක් තියෙනවා ලංකාවෙ private uni එකක

    GPA එක 3.2

    මට work exp නෑ..ජොබ් වලට apply කරාට සෙට් උනේ නෑ

    මට dubai වගේ ගියොත් මේ තත්වෙන් related වෙන ජොබක් හොයාගන්න පුලුවන් වෙයිද visit visa ගිහින්..ඒ ගැන දන්නවනම් කියන්න

    තව 20 laks වගේ වියදම් කරල masters වලට යන්න පුලුවන් රටක් තියේද මට ගොඩයන්න පුලුවන් වෙයි කියල හිතෙන මේ තත්වෙන්..මට උපදෙසක් දෙන්න 🙏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,052
    79,347
    113

    කිරියේ ඩෝබීන්ගෙන් අහලා බලපන් මචන්.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,290
    3,348
    113
    Me dawas wala entry level job ekakata yanna sahenna amarui. Almost impossible ube situation ekedi.

    Ube publications ehema tiyeda?

    Poddak direct PhD scholarship ekak ganna try ekak diyan. Or masters.

    Oya salli walin uni application danna, GRE/ TOFEL wage exams goda daganna puluwan.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,470
    1
    13,485
    113
    Gotham City
    වර්ක් එක්ස්පීරියන්ස් නැතිව එක සැරේ නම් ඇප්ලයි කරලා යන්න අමාරු වෙවි .
    ඩුබායි වල .
    වර්ක්ස් එක්ස්පීරියන්ස් අවුරුදු 2 ක් වගෙ තියෙනම් අවම චාන්ස් එකක් තියෙවි.
    විසිට් ගිහින් හොයන්න යන එක පට්ට කට්ටක් 50%-50% චාන්ස් එකක් තියෙන්නෙ එක්ස්පීරියන්ස් නැතිව නම් .
    ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරලා බලන්න .
    මාස්ටර්ස් වගේ නම් ඔසී හොඳයි හැබැයි ලක්ෂ 20 නම් අමාරුයි .
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,130
    22,679
    113
    Dubai case nedda bn me tike :confused:

    EU ratakata palayan schol ekak set karan...

    Maybe try a adu kule EU ratak as an entry...like Latvia, Estonia, Hungary...

    Austriath yanawa lanakwe wale wal nathuwa hitiya low skilled un...ehe mokak hari easy requirements tikak athi :confused:
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    506
    324
    63
    Me dawas wala entry level job ekakata yanna sahenna amarui. Almost impossible ube situation ekedi.

    Ube publications ehema tiyeda?

    Poddak direct PhD scholarship ekak ganna try ekak diyan. Or masters.

    Oya salli walin uni application danna, GRE/ TOFEL wage exams goda daganna puluwan.
    Scholarship gnna bhe neda godk amaru seen ekkne eka..mastrs hri blnnm enm 🥺
     
    • Like
    Reactions: SomiBoyz

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    506
    324
    63
    Dubai case nedda bn me tike :confused:

    EU ratakata palayan schol ekak set karan...

    Maybe try a adu kule EU ratak as an entry...like Latvia, Estonia, Hungary...

    Austriath yanawa lanakwe wale wal nathuwa hitiya low skilled un...ehe mokak hari easy requirements tikak athi :confused:
    Job ekk set wenw nm bomba cse awlkuth ne dn 🥹

    Mn ee kiwwa eu rtwal blannam..
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,661
    113
    United States
    GPA 3.2 නරක නෑ බං, ප්‍රශ්නෙ experience නැති එක. Visit visa ගිහින් හොයනවට වඩා ලංකාවෙ ඉඳන්ම internship එකක් හරි freelance project ටිකක් හරි කරලා portfolio එක හදාගෙන apply කරන එක safe, නැත්තං සල්ලිත් ඉවර වෙලා හිරවෙනවා
     
    • Like
    Reactions: waca

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,470
    1
    13,485
    113
    Gotham City
    Aussi therumak ne bn dan awilla student....PR sure neha...young nam ok tikak hari...age 35n passe hena awul....
    මූ ඩිග්‍රී තියෙනවා වර්ක් එස්ක්පීරියන්ස් නැහැ කියන්නේ තාම පොඩි වයසක එක්කෙ නෙහ්.
    අවුලක් නැති වෙයි නේහ්
     
    • Like
    Reactions: SomiBoyz

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    506
    324
    63
    GPA 3.2 නරක නෑ බං, ප්‍රශ්නෙ experience නැති එක. Visit visa ගිහින් හොයනවට වඩා ලංකාවෙ ඉඳන්ම internship එකක් හරි freelance project ටිකක් හරි කරලා portfolio එක හදාගෙන apply කරන එක safe, නැත්තං සල්ලිත් ඉවර වෙලා හිරවෙනවා
    Mhe idn remote neda apply krnna pluwan..ehema set wenne nti thram neda dn IT jobs

    Mta ehe gyoth IT ma ntuwa, wena related job ekk wgewath soya gnna beriweida

    Job market eka awul scn ekak dakke Dubai wala...hebai IT patten taama ok da danne na...

    Lanakwe jobak hamba wenne nathi reason eka mokadda?
    Apply krta set wenne na internships..connections mkut ne mta..cv ek ats friendly ema hdl projects dla thyenw..eth ne..dn nm epwela thyenne IT side ek
    ------ Post added on Nov 1, 2026 at 2:23 PM
     
    • Like
    Reactions: SomiBoyz

    nidarsha91

    Well-known member
  • මාස්ටර්ස් වලට ඉතාලියට බැහැපන්. උඹ ඔය උඹේ නමට ඉස්සරහින් දාගෙන තියෙන කාලකන්නි කියන කෑල්ල ඉබේම හැලිල - හැපනින් කියල එකතු වෙයි. හදවතින්ම සුබ පතනව උඹට!

    හිනාවෙලා සතුටින් ජීවත් වෙලා වයින් ශොට් එකක් එක්ක හොඳ හැම් ටිකක් කාල, තව සුදු චීස් ටිකක් එහෙම රස විඳල සතුටින් ඉන්න පුලුවන් වෙයි
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    උඹල වගේ මහත්තුරුන්ට මුකුත් දොසක් කියන්න හොඳ නෑ. මොකද gpa එක උඩනේ ජීවිතේ ගෙනියන්නේ. මාස්ට එකත් කරලම හින්ගාකන්න ඉඩ දෙන්න ඕනා :-D
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,130
    22,679
    113
    මූ ඩිග්‍රී තියෙනවා වර්ක් එස්ක්පීරියන්ස් නැහැ කියන්නේ තාම පොඩි වයසක එක්කෙ නෙහ්.
    අවුලක් නැති වෙයි නේහ්
    Ehema kiyanna be bn :(
    Mokada Aussi wala immigration adu karanwa kiwwama un mulinma bella kapanne Students lage....
    PR ekata proper point system ekak have kiyanne hena karadarai ...wangu gahanna amarui... requirements wadi...

    Me eeye peredath sahenna radical changes una student visa walata...wangu gahana paths godak wahuwa...

    EU ratawal e athin tikak shape...
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,753
    15,727
    113
    🌎
    Banks වලට එහෙම data scientist ලව ගන්නේ නැද්ද

    උබ BSc එක ඉවර කරලා නිකන්ද හිටියෙමන්