UAE නානල muslim brotherhood එකට මීක් කියයි

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,313
    848
    113
    Muslim bortherhood kiyanne democratic pakshayak. un kiyanne thambinta chande denna kiyala. Arab Family Dictatorsla ekata kamathi naa ithin.
    mama kiwwe meke apita kiyanne nathi tika
     
    • Wow
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    Muslim bortherhood kiyanne democratic pakshayak. un kiyanne thambinta chande denna kiyala.
    මුස්ලිම් බ්‍රදර්හුඩ් එකට ඡන්දෙ ඕනෙ එක පාරක් බලය අල්ලගෙන ෂරියා දාගන්න විතරයි බන්. ඕකුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන ඊජිප්තුවෙන් තමයි අහන්න ඕනෙ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    arab ponnyo kiyana ewa kauda ganan ganne. un kamathi koheamth king rule ekak aran yanna. un kamathi na rata athulata voting system ekak enawata.

    ඡන්දෙ දීලා ලිබියාවයි සිරියාවයි කරගත්ත හරිය දැක්කම රජ පාලනේ හොඳයි කියලා උන්ට හිතෙනවා ඇති බං
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,313
    848
    113
    ඡන්දෙ දීලා ලිබියාවයි සිරියාවයි කරගත්ත හරිය දැක්කම රජ පාලනේ හොඳයි කියලා උන්ට හිතෙනවා ඇති බං
    Syria / Libya une Muslim Brotherhood nisa newei kiyala oyama dannawane? unge ratawal onakamin wanasuwane. amricans+israel un andu peraluwe brotherhood ekata power eka denna newei, Israel wate thieyna military powers okkoma ayn karanna. Muslim brotherhood lokuwata thibba Egypt wala. un 2012 wage election ekakin aawa. Saudi MBK ehema unwa nathi karala damma.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    Syria / Libya une Muslim Brotherhood nisa newei kiyala oyama dannawane? unge ratawal onakamin wanasuwane. amricans+israel un andu peraluwe brotherhood ekata power eka denna newei, Israel wate thieyna military powers okkoma ayn karanna. Muslim brotherhood lokuwata thibba Egypt wala. un 2012 wage election ekakin aawa. Saudi MBK ehema unwa nathi karala damma.

    ඇමරිකාවයි ඊශ්‍රායලයයි ප්‍රජාතන්ත්‍රවාදෙ ගේනවා කියලා දාපු ගැටේට අහුවෙලා තමන්ගෙ රටවල් ගිනි තියාගත්තෙත් ඔය ඡන්දෙ ඉල්ලපු උන්ම තමා බං