Gym යන්න පටන් අරන් සති 7යි

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මාත් ඔහොමයි බන්. අවුරුද්දක් විතර හිත හිත හිටියා. බ්‍රේකප් එකෙන් පස්සෙ ඒක අමතක කරන්න gym ගියා

    ලංකාවෙ ජිම් වල ඉන්න බාගයක්ම බූට් කාලා ආපු උන් තමා බං 😂
     
    • Haha
    Reactions: tupac97

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ලංකාවෙ ජිම් වල ඉන්න බාගයක්ම බූට් කාලා ආපු උන් තමා බං
    අනිත් බාගෙ එන්නෙ කණ්ණාඩිය ඉස්සරහ සෙල්ෆි ගහන්න බන්
     
    • Haha
    Reactions: tupac97