උඹලගෙ බයික් එක කොච්චර තෙල් කරනවද? මොඩල් එකත් එක්ක තෙල් කරන ප්රමානය දාගෙන යමල්ලකො.
මගේ පරන ඩිස්කවරි 125 එකක් තියෙනව. (මගේ කීවට මගේ මාමෙක්ගේ) මම ඕක රීස්ටෝ කරා කරල තෙල් වැඩිය කරේ නෑ මේ ලඟදි මම රෝද වල ෆ්රික්ශන් ගතියක් තිබිල ඒව හැදුව අද මම තෙල් කොච්චර කරනවද බලන්න ඕන වෙලා (කලින් තෙල් වැඩ කරේ නෑ 35ක් විතර වැඩ කරේ ලීටරේට ) ලීටරයක් ගහගෙන බෑග් එකටත් තෙල් මෙගා බෝතලයක් දාගෙන බයික් එක නවතිනකල් ගියා 75ක්ම් ගියා කියහන්කෝ. තවම ඇඟ රිදෙන එක වෙනම ග්කතාවක්.