just kiddingeka hariyanne naha bn

just kiddingeka hariyanne naha bn

අඩෝ මටත් ඔයවගේම experience එකක් තීන්නෙ.Saralawama
Prius - Ganna giya - Minissu epa kiwa - Mama gatta aulak ne 5 years
Vezel - Ganna giya - Minissu epa kiwa - Mama gatta aula ne - 10 years
BYD - Ganna giya - Minissu epa kiwa - Mama gatta Aulak ne - 1 year
Safety rating hondai
Dan EV connection denawa CEB eken, Ongird ekak tiyenam thawath hondai
- Dan mata epa kiwa aya Hybrid padinawa fuel economy hinda. Unta oka therenna 10-15 years giya. Ekai. EV thama future eka. Eka therenna thawa kal yanawa
Echara enne naSolar nattam EV ganna epa. unit 400 panna gaman bill eka 50000 wage wenawa. therumak naha
uba mokakda gatte ?Saralawama
Prius - Ganna giya - Minissu epa kiwa - Mama gatta aulak ne 5 years
Vezel - Ganna giya - Minissu epa kiwa - Mama gatta aula ne - 10 years
BYD - Ganna giya - Minissu epa kiwa - Mama gatta Aulak ne - 1 year
Safety rating hondai
Dan EV connection denawa CEB eken, Ongird ekak tiyenam thawath hondai
- Dan mata epa kiwa aya Hybrid padinawa fuel economy hinda. Unta oka therenna 10-15 years giya. Ekai. EV thama future eka. Eka therenna thawa kal yanawa
ade uba BYD ekak gatta dala set wemu? Nissa Leaf eka dunna daමහත්වරුනි, දිනෙන් දින ඉහල යන ඉන්ඩන මිලයි, අලුත් වාහනයක් ගන්න තියෙන ආසාවත් එක්ක BYD රතයක් ගැන ආසාවක් ආවා.
- BYD පාවිච්චි කරන ඔයාලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද ? Supiri
- මොකද්ද පාවිච්චි කරන මොඩල් එක ? Kilometers ගාන on paper තියෙන ගානම යන්න පුලුවන් ද නැත්නම් ඒට වඩා ගොඩක් අඩු ද ? 400+ puluwan. Colombo to Kandy return 32% charge left. magin crage naha
- ඔයාල චාර්ජ් කරන්නෙ ගෙදරම නම් චාර්ජ් කරන්න දාන්නෙ කොයි වෙලාවටද ? gedara, hithuna welawata
- 5kw සෝලා එකක් මේවැඩේට ඇති ද ? mage 5KW on grid.
- චාර්ජින් පොයින්ට්ස් වලින් චාර්ජ් කරනකොට කොච්චර මුදලක් වැය වෙනවද? never tried
- මේන්ටෙනන්ස් කොහොම්ද ? සර්විස් කරනකොට තත්වය කොහොමද කීයක් යනවද ? still first eka witharai no idea
- byd සම්බන්ධව ජොන් කීල්ස් සර්විස් රෙපෙයාර් සම්බන්ධ ගැටළු උන් විස්දනවද ?. නැත්නම් අපි පොඩි දේටත් waiting ලිස්ට් එකේ ඉන්න ඕනද ? . danata no issues
ගෙදර විදුලිය පාවිච්චිය + වාහනය චාර්ජ් කරන එකේ යුනිට් එකතුව ද 400Solar nattam EV ganna epa. unit 400 panna gaman bill eka 50000 wage wenawa. therumak naha
Gatta bro Gattaade uba BYD ekak gatta dala set wemu? Nissa Leaf eka dunna da![]()
පරණ ලීෆ් එකක් විකුණගත්තා කියන්නෙ ලොතරැයියක් ඇදුනා වගේ තමයිGatta bro Gatta . Leaf eka dunna. Balapan 2014-15 leaf wala ganan.
parana? market eke ganan balala katha maranna malli. Mona baila gawwath waahana yanne market price walata.පරණ ලීෆ් එකක් විකුණගත්තා කියන්නෙ ලොතරැයියක් ඇදුනා වගේ තමයි![]()
බැටරි බැහැපු ලීෆ් එකක් ඇඟේ ගහගන්න පුළුවන් වුණ එකම මදැයි ඉතින්parana? market eke ganan balala katha maranna malli. Mona baila gawwath waahana yanne market price walata.
Atto 2 ekak, Mage circle eke atto 01, Sealion 05, Aion eka use karana aya innawa family eke. Mama recommend karanne full electric yanna kiyala. You will understand freedom. Anika marama fast. Economical.Echara enne na
Fuel ekka baluwahama kohoma use kalath EV laabai
no doubt about that
View attachment 271993
uba mokakda gatte ?
Sealion 6 ?
------ Post added on Nov 2, 2026 at 6:33 PM
Generally Oya gedarin charge karoth unit 350 wage yanawa. Mama masa 2 ta 10000km gihilla tiyenawaගෙදර විදුලිය පාවිච්චිය + වාහනය චාර්ජ් කරන එකේ යුනිට් එකතුව ද 400
නැත්තන් විදුලි වාහන චාර්ජ් කරන එක වෙනුවෙන්ම තියෙන කනෙක්ශන් එකක් අරගෙන ඒකේ යුනිට් 400ම යනවද?
EV charging connection ඒකේ අඩු අයකිරීමක් නේද තියෙන්නේ?
. ow machan. Attha.බැටරි බැහැපු ලීෆ් එකක් ඇඟේ ගහගන්න පුළුවන් වුණ එකම මදැයි ඉතින්![]()
ගෙදර සෝලා තියෙනවා නම් ඇටෝ තුන තෙල් වියදම අතින් සෑහෙන්න ලාබයි මචංඅපේ චූටි මාමා atto 3 එකක් ගත්ත තිබුන CR-V එක දීල. මම හිතන්නෙ atto 3 එක හොඳ ඇති ඊට වැඩිය නේද.
අවුරුදු දහයක් පරණ ලීෆ් වලට ලක්ෂ පනහ හැට ඉල්ලන එක නම් තනිකරම පිස්සුවක් බංow machan. Attha.
Aion eka kohomada machan user reviews ?Atto 2 ekak, Mage circle eke atto 01, Sealion 05, Aion eka use karana aya innawa family eke. Mama recommend karanne full electric yanna kiyala. You will understand freedom. Anika marama fast. Economical.
Generally Oya gedarin charge karoth unit 350 wage yanawa. Mama masa 2 ta 10000km gihilla tiyenawa.
- Mama balanna normal line eken charge kara 21000 wage awa. ( mage me line eken Yanne gedarata unit 100ta aduwen. Gedara line 2 enawa)
- Mage Ongrid ekak tiyenawa
- Thawa dedicated EV line ekak ganna yanne
------ Post added on Nov 3, 2026 at 7:47 PM
True, most probably my next vehicle will be an EV as wellAtto 2 ekak, Mage circle eke atto 01, Sealion 05, Aion eka use karana aya innawa family eke. Mama recommend karanne full electric yanna kiyala. You will understand freedom. Anika marama fast. Economical.
Same, godak aya kiyanawa comfy kiyalaAion eka kohomada machan user reviews ?
Look eka hodai eke. Mama aasai boxy type ekata.
ඇටෝ දෙක පොඩි සයිස් නිසා ලොකු එස්යූවී එකක් පැදලා හුරු එකෙක්ට නම් ඉඩ මදි වගේ දැනෙනවා තමයිI did a test drive on Atto 2, but as im driving a BAIC X55, Atto 2 feels like a little downgrade