Logitech MX Master 4, Limited Developer Edition එකක් ගත්තා කලුවෝ
කලින් තිබුනු ලොජිටෙක් මවුස් එකක් ඒකක්. ඒකෙන් පස්සෙ මවුස් එකක් බලද්දි Rapoo කියලා එකක් හම්බුනා පොඩි ගානකට. ඒක ගත්තා ටෙම්පරි ඒක අවුරුද්දක් වත් යූස් කරන්න බැරි උනා දැන් ක්ලික් බටන් එක හරියට වැඩ කරන්නෙ නැහැ
Logitech MX Master 4 එකක් ගන්න කියලා බල බල හිටියෙ, එතකොට දැක්කෙ මේ ලිමිටඩ් ඩිවලොපර් එඩිශන් එකක් එනවා කියලා. අද ගිහින් ඒකක් ගත්තා. ගියපු ශොප් එකේ ලිමිටඩ් එඩිශන් එකේ ඒව එකම එකයි තිබුනෙ. ඒක අරගෙන ආවා
සිරාම මවුස් එක
පට්ට ෆීචර්ස් ගොඩක් තියනවා. පොඩ්ඩක් ලොකු වැඩියි මවුස් එක ටික දවසකින් ඒක හරියාවි