අවුරුදු දහයක් පරණ ලීෆ් වලට ලක්ෂ පනහ හැට ඉල්ලන එක නම් තනිකරම පිස්සුවක් බං
Oya kochchara walapunath market price is the price you have to pay. Palaweni vaahane gatthata passe hithana widiya wenas wenawa, Cheers!!
අවුරුදු දහයක් පරණ ලීෆ් වලට ලක්ෂ පනහ හැට ඉල්ලන එක නම් තනිකරම පිස්සුවක් බං
සේල් කාරයො කියන ගණන් වලට බැටරි බැහැපු ලීෆ් ගන්නෙ ඉතින් වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උන් තමයිOya kochchara walapunath market price is the price you have to pay. Palaweni vaahane gatthata passe hithana widiya wenas wenawa, Cheers!!
ඉලෙක්ට්‍රික් වාහනවලට විතරක් තියෙන කනෙක්ශන් එක ගත්ත නම් පොඩි ගානක් ලු යන්නේ.. කනෙක්ශන් එක 50,000 වගේලු, දිවුරුම් පෙත්සමක් දෙන්න ඕනෙලු වාහනේ චාර්ජ් කරන්න විතරයි භාවිතා කරන්නේ කියල.. යූ ටියුබ් චැනල් එකක තිබ්බේGenerally Oya gedarin charge karoth unit 350 wage yanawa. Mama masa 2 ta 10000km gihilla tiyenawa.
- Mama balanna normal line eken charge kara 21000 wage awa. ( mage me line eken Yanne gedarata unit 100ta aduwen. Gedara line 2 enawa)
- Mage Ongrid ekak tiyenawa
- Thawa dedicated EV line ekak ganna yanne
වෙනම මීටරයක් ගහගෙන ඕෆ් පීක් රෑට චාජ් කරන්න දැම්මම නම් කරන්ට් බිල සෑහෙන්න අඩු කරගන්න පුළුවන් මචංඉලෙක්ට්රික් වාහනවලට විතරක් තියෙන කනෙක්ශන් එක ගත්ත නම් පොඩි ගානක් ලු යන්නේ.. කනෙක්ශන් එක 50,000 වගේලු
මම කියන එකේ පීක් ඕෆ් පීක් කතා නෑ.. EV වෙනුවෙන් ම ලබාදෙන connection එකක්වෙනම මීටරයක් ගහගෙන ඕෆ් පීක් රෑට චාජ් කරන්න දැම්මම නම් කරන්ට් බිල සෑහෙන්න අඩු කරගන්න පුළුවන් මචං
ඊවී වලට වෙනම දෙන ලයින් එකේදිත් ටයිම් ඔෆ් යූස් මීටරයක් තමයි බං හයි කරන්නෙ රෑ දහයෙන් පස්සෙ යුනිට් එකක ගාන අඩුයිමම කියන එකේ පීක් ඕෆ් පීක් කතා නෑ.. EV වෙනුවෙන් ම ලබාදෙන connection එකක්
Correct. LECO eken easy denawa. EDL eken thama implement Karan yankal inneඉලෙක්ට්‍රික් වාහනවලට විතරක් තියෙන කනෙක්ශන් එක ගත්ත නම් පොඩි ගානක් ලු යන්නේ.. කනෙක්ශන් එක 50,000 වගේලු, දිවුරුම් පෙත්සමක් දෙන්න ඕනෙලු වාහනේ චාර්ජ් කරන්න විතරයි භාවිතා කරන්නේ කියල.. යූ ටියුබ් චැනල් එකක තිබ්බේ
Ow thiyena aya hondai kiyanawa. Kisi aulak naha. Space eka tiyenawa eke. Aulth 2027 Aion eka balanna. Eke design issues okkoma hadala tiyenneAion eka kohomada machan user reviews ?
Look eka hodai eke. Mama aasai boxy type ekata.
ලෙකෝ එකේ වැඩ නම් ඉක්මනටම කරගන්න පුළුවන් මචංCorrect. LECO eken easy denawa. EDL eken thama implement Karan yankal inne Ow thiyena aya hondai kiyanawa. Kisi aulak naha.
OW EDL thama system update naha. Mama process eke inne thama. thawa 1month walin wage hariyaiලෙකෝ එකේ වැඩ නම් ඉක්මනටම කරගන්න පුළුවන් මචං
සිස්ටම් අප්ඩේට් එක වැටුන ගමන් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙයි මචංOW EDL thama system update naha. Mama process eke inne thama. thawa 1month walin wage hariyai
කිලෝවොට් හැටේ බැටරියක් ඕෆ් පීක් රෑට ෆුල් චාජ් කරන්න රුපියල් එක්දාස් පන්සීයක් විතර තමයි මචං යන්නෙඑකපාරක් full change එකකට කීයක් currant bill එක යනවද
10KW off grid or ongrid Machan?
- BYD පාවිච්චි කරන ඔයාලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද ? Supiri. One of the best decision.
- මොකද්ද පාවිච්චි කරන මොඩල් එක ? Kilometers ගාන on paper තියෙන ගානම යන්න පුලුවන් ද නැත්නම් ඒට වඩා ගොඩක් අඩු ද ? Atto3. With in city 25% wage adui. But if you travel long distnace can travel more than the range.
- ඔයාල චාර්ජ් කරන්නෙ ගෙදරම නම් චාර්ජ් කරන්න දාන්නෙ කොයි වෙලාවටද ? Mostly Night
- 5kw සෝලා එකක් මේවැඩේට ඇති ද ? I have 10 kw
- චාර්ජින් පොයින්ට්ස් වලින් චාර්ජ් කරනකොට කොච්චර මුදලක් වැය වෙනවද? Rarely used and around 2000 Rs when travel to Anuradhapura or Katharagama
- මේන්ටෙනන්ස් කොහොම්ද ? සර්විස් කරනකොට තත්වය කොහොමද කීයක් යනවද ? No issue for now for Service around 20,000 for 1 year
- byd සම්බන්ධව ජොන් කීල්ස් සර්විස් රෙපෙයාර් සම්බන්ධ ගැටළු උන් විස්දනවද ?. නැත්නම් අපි පොඩි දේටත් waiting ලිස්ට් එකේ ඉන්න ඕනද ? . No experience yet.
ඔන්ග්‍රිඩ් ගහලා බැටරි බැකප් එකක් දාගත්තා නම් දවල්ට හැදෙන යුනිට් ටිකෙන් රෑට වාහනේ චාජ් කරගන්න පුළුවන් මචං10KW off grid or ongrid Machan?
Prices kohomada kiyala idea ekak thiyenawada?OW EDL thama system update naha. Mama process eke inne thama. thawa 1month walin wage hariyai
කිලෝවොට් දහයෙ හයිබ්‍රිඩ් සිස්ටම් එකකට බැටරි එක්ක ලක්ෂ විසිපහක් තිහක් වගේ වෙනවා මචංPrices kohomada kiyala idea ekak thiyenawada?
oya me kiyanne solar gana neda? mama ahuwe ara EV charging walatama wenama connection eka gana wisthara machan. charging rates, connection fees, wage ewa.කිලෝවොට් දහයෙ හයිබ්‍රිඩ් සිස්ටම් එකකට බැටරි එක්ක ලක්ෂ විසිපහක් තිහක් වගේ වෙනවා මචං
wisthara dannawa namCorrect. LECO eken easy denawa. EDL eken thama implement Karan yankal inne