මම overthinking කෙනෙක්😓

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,457
    1,074
    113
    වැරදි නැ එත් වැරැද්දක් කරා වගෙ හැගෙනවා
    හිතමු වැරදි වෙන්න තරම් දෙයක් නැ එත් වැරැද්දක් නේද දරුනු විදියට එකම දෙ හිතෙනවා
    😓💔
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    වැරදි නැ එත් වැරැද්දක් කරා වගෙ හැගෙනවා
    හිතමු වැරදි වෙන්න තරම් දෙයක් නැ එත් වැරැද්දක් නේද දරුනු විදියට එකම දෙ හිතෙනවා
    😓💔
    ලෝන් ඇප් වලින් ණය අරන් ගෙවාගන්න බැරුවද ඔච්චර කල්පනා කරන්නෙ
     
    • Like
    Reactions: SomiBoyz

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,457
    1,074
    113
    ලෝන් ඇප් වලින් ණය අරන් ගෙවාගන්න බැරුවද ඔච්චර කල්පනා කරන්නෙ
    යකො නිකන් කම්මැලි කමට බොරුවට අහපු දෙ සිරා ගන්න එපා හැබැයි මෙකනම් සිරා එකක්
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    වැරදි නැ එත් වැරැද්දක් කරා වගෙ හැගෙනවා හිතමු වැරදි වෙන්න තරම් දෙයක් නැ එත් වැරැද්දක් නේද දරුනු විදියට එකම දෙ හිතෙනවා
    නිකන් ගෙදරට වෙලා එකම දේ ගැන කල්පනා කර කර ඉන්න ගියාම තමයි බං ඔහොම ඔළුව කචල් වෙන්නෙ
     
    • Like
    Reactions: SomiBoyz

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,793
    4,162
    113
    43
    Wakanda
    ඉතින් බෙහෙත් බීපන් හුත්තො
    තෝ බෙහෙත් ගන්න යන්නත් බයයි නේද
    බය නොවී පල
     
    • Like
    Reactions: SomiBoyz

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,851
    3,802
    113
    මොන දේ උනත් වැරදි උබ කියලා හිතෙනවා නේද... මටත් ඕක තියේ බං... කතා කරන්න වත් බෑ.. මම වැරදි නෑ කියලා වත් කියන්න හයියක් නැති වෙනවා ඔහොම උනා ම
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    මචන් ඒක තමයි overthinking එකේ ලොකුම අවුල, වැරැද්දක් නැති උනත් එකම දේ දරුණුවට ඔළුවේ කරකවෙනවා. එහෙම හිතුනම ඒක පොඩ්ඩක් ලියලා තියලා වෙන වැඩකට යන එක මට නම් ටිකක් වැඩ කළා.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,952
    2,350
    113
    Tavathimsa
    වැරදි නැ එත් වැරැද්දක් කරා වගෙ හැගෙනවා
    හිතමු වැරදි වෙන්න තරම් දෙයක් නැ එත් වැරැද්දක් නේද දරුනු විදියට එකම දෙ හිතෙනවා
    😓💔

    මේ ප්ලේලිස්ට් එක බලන්න.

     
    • Like
    Reactions: SomiBoyz and Yeezus

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,707
    1,024
    113
    වැරදි නැ එත් වැරැද්දක් කරා වගෙ හැගෙනවා
    හිතමු වැරදි වෙන්න තරම් දෙයක් නැ එත් වැරැද්දක් නේද දරුනු විදියට එකම දෙ හිතෙනවා
    😓💔
    ube job eka mokkda kiyapn
     
    • Like
    Reactions: SomiBoyz

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,145
    10,299
    113
    වැරදි නැ එත් වැරැද්දක් කරා වගෙ හැගෙනවා
    හිතමු වැරදි වෙන්න තරම් දෙයක් නැ එත් වැරැද්දක් නේද දරුනු විදියට එකම දෙ හිතෙනවා
    මටත් ADHD නිසා ඔය වගේ loop එකක හිරවෙනවා බං 😅 ඔළුවට එන දේවල් කොළේක ලියලා දාහන්, එතකොට පොඩ්ඩක් හරි සැහැල්ලු වෙනවා.

    අමතක වුනා කියන්න බං, මං හදපු adhd.lk කියලා ෆ්‍රී සයිට් එකක් තියෙනවා, ලොග් වෙන්නවත් ඕන නෑ. ඒකේ Mindful Journal එකේ ඔළුවට එන දේවල් ඔක්කොම ලියලා දාන්න පුළුවන්, overthink වෙනකොට reset වෙන්න Calm Corner එකේ breathing exercises තියෙනවා. ට්‍රයි කරලා බලහන් 👉 https://adhd.lk/
     
    • Like
    Reactions: SomiBoyz and Yeezus

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    675
    671
    93
    වැරදි නැ එත් වැරැද්දක් කරා වගෙ හැගෙනවා
    හිතමු වැරදි වෙන්න තරම් දෙයක් නැ එත් වැරැද්දක් නේද දරුනු විදියට එකම දෙ හිතෙනවා
    😓💔

    mehema karamu ube ge kellata hukanna apita deepan. ethakota ekita athal ekak denai
    obata ethakota weraddak kara wage hegei, namuth weradi wenna tharam deyak ethana ne, weraddak kiyala hithuwath awulak ne. overthinking kiyana eka uba reality ekak karagannawa
     
    • Like
    Reactions: SomiBoyz