ඔවු, ආණ්ඩුව මිල පාලනයක් කරනවා. ආණ්ඩුව තෙල් මිල නියාමනය කරන නිසා තෙල් මිල බහිනකොට අනෙත් කොම්පැනි දෙක අධික ලාභයක් උපයනවා. තෙල් මිල ඉහල යනකොට ආණ්ඩුව කියන ගණන් වලට දෙන්න තෙල් නැති නිසා උන් සැපයුම් අඩු කරනවා. ඉහින් මදි පාඩුව පියවන්නේ ආණ්ඩුව සහනාධාර දීල. ඉතින් ඉතුරු ටික වික්කොත් තෙල් මිල නියම කිරීම තරඟකාරී මිලට පමණක් නියම කලොත් මිල අඩු කාලෙට අඩුවටත් මිල වැඩි කාලෙට ඒ මිලටත් ගන්න පුළුවන්.ඒ කියන්නෙ තරඟකාරී විදිහට අඩු මිලට දෙන්න නම් සංස්ථාවේ ඉතිරි ටිකත් විකුණන්න ඕන කියලද?