ඩෝබියෝ කියනවා ඔස්ට්‍රේලියාවෙ පෙට්‍රල් ලංකාවට වඩා ගනන්ලු, ඒ නිසා කොටාට බනින්න එපාලු🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,397
    113
    35
    Spain
    ඒ කියන්නෙ තරඟකාරී විදිහට අඩු මිලට දෙන්න නම් සංස්ථාවේ ඉතිරි ටිකත් විකුණන්න ඕන කියලද?
    ඔවු, ආණ්ඩුව මිල පාලනයක් කරනවා. ආණ්ඩුව තෙල් මිල නියාමනය කරන නිසා තෙල් මිල බහිනකොට අනෙත් කොම්පැනි දෙක අධික ලාභයක් උපයනවා. තෙල් මිල ඉහල යනකොට ආණ්ඩුව කියන ගණන් වලට දෙන්න තෙල් නැති නිසා උන් සැපයුම් අඩු කරනවා. ඉහින් මදි පාඩුව පියවන්නේ ආණ්ඩුව සහනාධාර දීල. ඉතින් ඉතුරු ටික වික්කොත් තෙල් මිල නියම කිරීම තරඟකාරී මිලට පමණක් නියම කලොත් මිල අඩු කාලෙට අඩුවටත් මිල වැඩි කාලෙට ඒ මිලටත් ගන්න පුළුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    45,079
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ආණ්ඩුව මිල පාලනයක් කරේ නැත්නම් පහුගිය මාස 7 දී අපිට පෙට්‍රල් කීයට විතර ගහන්න වෙන්න ඉඩ තිබුනද?! කට්ටිය තරඟෙට ඒ කාලේ ලාබෙට දෙයිද නැත්නම් තරඟෙට මිල වැඩි කරයිද?!

    හරි මේ ආණ්ඩුව පැත්තක තියල රනිල් ආණ්ඩු කරපු කාලේ තරඟෙට ලාබ තෙල් ගහපු එක දවසක් කියාගන්න බැරිද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,397
    113
    35
    Spain
    ආණ්ඩුව මිල පාලනයක් කරේ නැත්නම් පහුගිය මාස 7 දී අපිට පෙට්‍රල් කීයට විතර ගහන්න වෙන්න ඉඩ තිබුනද?! කට්ටිය තරඟෙට ඒ කාලේ ලාබෙට දෙයිද නැත්නම් තරඟෙට මිල වැඩි කරයිද?!

    හරි මේ ආණ්ඩුව පැත්තක තියල රනිල් ආණ්ඩු කරපු කාලේ තරඟෙට ලාබ තෙල් ගහපු එක දවසක් කියාගන්න බැරිද?
    මන් කිව්වේ නෑ නේ රනිල් කාලේ කතන්දර? මන් කියන්නේ තෙල් මිල වෙළෙඳපොලේ මිලට සමානුපාත වෙන්න ඕන කියන කාරණේ. ඊළඟට තෙල් වලට ගහන බද්ද තාම අඩු කරලා නෑ. ආණ්ඩුවට තෙල් බද්දක් ලැබෙන නිසා ඔය සහනාධාරේ විහිළුවක්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,908
    9,195
    113
    රූකඩ රාජ්ජේ

    සරල ප්‍රශ්නයක් අහන්නම් .ඇයි අනුර විපක්ෂේ ඉන්නකොට කියපු විදියට දැන් කරන්නේ නැත්තේ?🤌🤌

    කාබනික බයියෙක් ටිපර් වෙලා මොකත මේ.
    පල ගිහින් හිරේ ඉන්න උබලගෙ හාමුලාගෙ පුකවල් හෝදපන් 🤭
    සරල ප්‍රශ්නයක් අහන්නම් .ඇයි අනුර විපක්ෂේ ඉන්නකොට කියපු විදියට දැන් කරන්නේ නැත්තේ? 🤌🤌
    ------ Post added on Nov 5, 2026 at 2:35 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,252
    79,761
    113
    සරල ප්‍රශ්නයක් අහන්නම් .ඇයි අනුර විපක්ෂේ ඉන්නකොට කියපු විදියට දැන් කරන්නේ නැත්තේ?🤌🤌
    ඩෝබියෝ කියන්නෙ ඒ කියපුවා ඒ මොහොතේ දී දුන්නානම් කරන්න තිබ්බාලු. දැන් මොහොත වෙනස් මොහොතක් නිසා ඒ කතා අදාල් නෑලු. නැතුව බොරු කියලා නෙවී 🥴 🥴
     
    • Haha
    Reactions: supun_sg

    planner123

    Well-known member
  • May 22, 2018
    10,225
    17,503
    113
    හරි මේ ආණ්ඩුව පැත්තක තියල රනිල් ආණ්ඩු කරපු කාලේ තරඟෙට ලාබ තෙල් ගහපු එක දවසක් කියාගන්න බැරිද?
    Ithin owa Ranil nokara nisa neh eya nathuwa meyawa genawe. Meya eddi aawe thel aduwata denawa kiyala neh.
    Dan ai a kiwwa dewal karanna bari kiyalai ahanne ?
     
    • Like
    Reactions: Identity

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,790
    14,342
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පඩිය compare කරන්න බැරි නම් පෙට්‍රල් ගණන් විතරක් compare කරලා වැඩක් නෑනේ, ඒක තමයි කතාව
    ඇයි කම්පෙයා කරන්න බැරි

    මන් කිව්වේ නෑ නේ රනිල් කාලේ කතන්දර? මන් කියන්නේ තෙල් මිල වෙළෙඳපොලේ මිලට සමානුපාත වෙන්න ඕන කියන කාරණේ. ඊළඟට තෙල් වලට ගහන බද්ද තාම අඩු කරලා නෑ. ආණ්ඩුවට තෙල් බද්දක් ලැබෙන නිසා ඔය සහනාධාරේ විහිළුවක්
    IMF
    ------ Post added on Nov 5, 2026 at 2:55 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    45,079
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Karagena giya reforms atharamaga navaththala, dan kelavagena තරඟකාරී මිලට තෙල් uth illanava!
    මොකක්ද කරගන්න බැරිවුන reform එක ?

    මන් කිව්වේ නෑ නේ රනිල් කාලේ කතන්දර? මන් කියන්නේ තෙල් මිල වෙළෙඳපොලේ මිලට සමානුපාත වෙන්න ඕන කියන කාරණේ. ඊළඟට තෙල් වලට ගහන බද්ද තාම අඩු කරලා නෑ. ආණ්ඩුවට තෙල් බද්දක් ලැබෙන නිසා ඔය සහනාධාරේ විහිළුවක්
    බද්ද අයින් කරා වගේ තමයි බද්ද අරගෙන ආපහු සහනාධාරයක් විදිහට දෙන එකත්. රාජ්‍ය අදායම අඩුවෙන්නෙ නෑ එතකොට

    සරල ප්‍රශ්නයක් අහන්නම් .ඇයි අනුර විපක්ෂේ ඉන්නකොට කියපු විදියට දැන් කරන්නේ නැත්තේ?🤌🤌
    ඌට කියපු දේවල් කරගන්න බැරි ඇයි කියන්න මම උගෙ මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි.

    හැබැයි ඉතිං කියපු දේවල් කරේ නෑ ඔය එකෙක්වත් .

    උන්දැල කයිය ගහපු තරමට රට සංවර්ධනේ කරා නම් රට බංකොලොත් වෙන්නෙ නෑනෙ. අඩුගානේ තමනුත් වයසට යනවා, ලෙඩවෙනවා කියල හිතල හරි හමන් හොස්පිටල් එකක්වත් හැදුව නම් හෙම්බිරිස්සාවටත් සිංගප්පූරු දුවන්න ඕන නෑ 🤌
    Ithin owa Ranil nokara nisa neh eya nathuwa meyawa genawe. Meya eddi aawe thel aduwata denawa kiyala neh.
    Dan ai a kiwwa dewal karanna bari kiyalai ahanne ?
    රනිල් නොකරපු දෙයක් නිසා ද රනිල්ව 94න් පස්සෙ දිගටම චන්දවලින් පැරද්දුවේ?!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,545
    88,301
    113
    ආශ්චර්යමත් රටක
    සරල ප්‍රශ්නයක් අහන්නම් .ඇයි අනුර විපක්ෂේ ඉන්නකොට කියපු විදියට දැන් කරන්නේ නැත්තේ?🤌🤌

    සරල ප්‍රශ්නයක් අහන්නම් .ඇයි අනුර විපක්ෂේ ඉන්නකොට කියපු විදියට දැන් කරන්නේ නැත්තේ? 🤌🤌
    ------ Post added on Nov 5, 2026 at 2:35 PM

    මොකක්ද විපක්ෂෙ ඉන්නකොට කියපු විදිය?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,908
    9,195
    113
    රූකඩ රාජ්ජේ
    මොකක්ද විපක්ෂෙ ඉන්නකොට කියපු විදිය?

    මොකක්ද විපක්ෂෙ ඉන්නකොට කියපු විදිය?

    ------ Post added on Nov 5, 2026 at 4:39 PM

    ඌට කියපු දේවල් කරගන්න බැරි ඇයි කියන්න මම උගෙ මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි.

    හැබැයි ඉතිං කියපු දේවල් කරේ නෑ ඔය එකෙක්වත් .

    උන්දැල කයිය ගහපු තරමට රට සංවර්ධනේ කරා නම් රට බංකොලොත් වෙන්නෙ නෑනෙ. අඩුගානේ තමනුත් වයසට යනවා, ලෙඩවෙනවා කියල හිතල හරි හමන් හොස්පිටල් එකක්වත් හැදුව නම් හෙම්බිරිස්සාවටත් සිංගප්පූරු දුවන්න ඕන නෑ 🤌

    මාද්‍ය ප්‍රකාශක නොවුනට ඩෝබියෙක් නේ .. ඒ කියන්නේ උඹලත් දන්නවා මූ මයික් පැලුවේ පච ගහලා කියලා ..🤌🤣
    ------ Post added on Nov 5, 2026 at 4:41 PM
     
    • Dislike
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,079
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාද්‍ය ප්‍රකාශක නොවුනට ඩෝබියෙක් නේ .. ඒ කියන්නේ උඹලත් දන්නවා මූ මයික් පැලුවේ පච ගහලා කියලා ..🤌🤣
    ------ Post added on Nov 5, 2026 at 4:41 PM
    මූ පච ගැහුවට හාමුලාට වඩා හානිය අඩුයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,545
    88,301
    113
    ආශ්චර්යමත් රටක

    ------ Post added on Nov 5, 2026 at 4:39 PM

    මාද්‍ය ප්‍රකාශක නොවුනට ඩෝබියෙක් නේ .. ඒ කියන්නේ උඹලත් දන්නවා මූ මයික් පැලුවේ පච ගහලා කියලා ..🤌🤣
    ------ Post added on Nov 5, 2026 at 4:41 PM

    කොහෙද බයි http කියල තියෙන්නෙ ඇමරිකා - ඉරාන ගැටුමෙන් ලෝකෙ තෙල් මිල ඉහළ යන එක අදාළ නෑ කියලා? 😹

    තොපිනෙ පච හද හද දාන්නෙ. 🙈🤣
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,296
    8,747
    113
    කිසිම රටක තෙල් අරබුදයක් නැති කාලෙ ලංකාවෙ තෙල් පෝලිං තිබුනු එකත් එක්ක මුලු ලෝකෙම තෙල් අරබුදයක් ආපු වෙලාවෙ තෙල් පෝලිං තියන තත්වෙ සංසංදනය කරන රාජපක්ශ ඩෝබි නං හරිම කරදරයක්