අනුරයට වැරදුනේ කොතනද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,870
    8,598
    113
    Man-Weeping-Against-Warm-Sri-Lankan-Backdrop.png

    අනුරයා හිතුවේ නෑ මේ ලංකාව නැමැති අඹ ගෙඩිය මෙච්ච කුණුවෙලා කියලා.. අරන් කොරන්න ගත්තට පස්සෙ තමා රඟේ තේරුණේ..

    කුඩු සම්බන්ධව / පාතාලය සම්බන්ධව / හොරා කෑම සාදනීය ප්‍රගතියන් තිබ්බට ඒවා විතරක් මින්ස්සුන්ට වැදගත් නෑ. මිනිස්සුන්ට බඩේ පාර වදිනකොට ඉවසන්නේ නෑ!

    ණය කන්දරාව... ණය තියෙනවා කියන එක අමතක නෑනේ. ඒවත් ගේවාගෙන බඩගාගෙන යනවා.. තෙල් වල බදු අයින් කරන්නේ නැත්තේ එතනින් ආදයමක් එන නිසා. නැත්නම් හාන්සී!

    දුර්වල රාජ්‍යය යාන්ත්‍රණය.. අනුරයට කොච්චර පුකේ අමාරුව තිබ්බට උගෙන් පහල කිසි එකෙක්ට රට දියුණු කරන්න අවශ්‍යයතාවක් නෑ. ඔහේ යන්නම් වාලේ රාජ්‍යය සේවය දුවනවා...

    159 න් බහුතරයක් පොල්ලෙලි පිනට ආපු එවුන්.. දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න අනෙක් ආපු එවුන් කොරන දෙයක් නැත! ඔහේ පුටු රත් කොර කොර ලක්ෂ 5 කට අධික පඩියක් ගන්නවා.

    අපි හිතුවේ ඉහළ පුටු වලට උගත්තු පත් කරයි කියලා.. නමුත් අගු පිල් වල පෝස්ටර් ගහපු ලාල් කාන්තලා / නාමල් ලා පත් කොරගෙන රටක් දියුණු කොරන්නේ කෙසේද ? උන්ගෙන් ඇති සෙතේ කුමක්ද ? කෘෂිකර්මය වගේ රටක හොඳම නාළයක් නගා සිටුවන්න මෙවැනි අපතයින්ගේ සෙතේ කිම?

    මෙම අවුරුදු දෙකට ගෙනාපු ආයෝජනයක් නැත..

    අවුරුද්දක් ගිහින් දිත්වා වලින් කෙලවුන පාළම හදාගන්න බැරි උනා.. කොච්චර ෆේල්ද මුන්...

    මුන් නීතී ගෙන්න හරී බය ජාතියක්... පුකේ ඇරලා යනකම්ම ඉන්නවා...

    ඩොලර්ස් තමයි රටක මූලික ආදායම.. විදේශ ඇමති කෙනෙක් ඉන්නවා උගේ වැඩපිළිවෙල මොකද්ද, මූ කොරපු දේකුත් නෑ මේ අවුරැදු දෙකට... ඉස්සර වික්ටෝරියා ප්‍රොජෙක්ට්ස් කාලේ බලන්න ඕනේ ඒ ඇමතිලා කොච්චර කැප උනාද කියලා.හරි හරියට එංගලන්තේ ගිහින් ඒ අදාල අය මුණ ගැහිලා මේවා ඉක්මන් කරලා ණය අරගෙන ඉවර කරන්න ගත්තු උත්සහය. උගත් කඩිසරයි! ඉංග්‍රීසී පුළුවන්! ඒකට ජෙප්පෝ! 🤮

    ඇත්තටම මුන්ට වැඩ බෑ... ඒක දැන් දැන් මිනිස්සුන්ට තේරුම් යමින් පවතින්නේ..

    කවුද දැන් මුගෙන් පස්සේ ගේන්නේ ?​
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    දිත්වා පාළමේ කතාව නම් ඇත්තමයි බන්, අවුරුද්දක් ගිහින් තාම හදන්න බැරි නම් ඉතින් වෙන මොනවද කියන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583

    අනුරට වැරදුන එක තමා --> කවදාවත් හිතුවෙ නෑ ඌට excuse එකක් දෙන්න බැරි ලෙවල් එකට මිනිස්සු බලයක් දෙයි කියලා. ඌට අඩුවෙන් බලේ දුන්නානම් ඌට ගේමක් නැතුව "ෆුල් නැති නිසා කරන්න බෑ" කියලා කියන්න තිබ්බා. දැන් ඌට කියන්න දෙයක් නෑ, සුපිරියටම නානවා. ජෙප්පන්ගෙ මොඩල් එක ඇවිල්ලා කවදාවත් බලේට එන එක නෙවී, බලේ ඉන්න උන් ගැන බිල්ලො මවලා සල්ලි හම්බ කරන් උන්ගෙ (මහ උන්ගෙ) ජීවිත සැප කරන එක.

    මේ පාර ගෝටට කඩේ ගිහින් ඇරගත්ත උන් හිත රිදුන පාර මූට දුන්නා. මූ ඉතින් දැන් නානව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,827
    36,026
    113
    මම නම් කියන්නේම
    අවුරුදු 2න් පැහැදිලි වෙනසක් දකින්න බේ
    අඩුතරමේ අවුරුදු 5කින් පස්සේවත් විවේචනය කරපල්ලා.
    77 ගූ ආර් ගේ ආණ්ඩුව ඇවිදින් අවුරුදු දෙකෙන් වැඩ පෙන්නුවේ නෑනේ
    ඉවසපල්ලා.. ඉවසපල්ලා.....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,323
    29,396

    Succinctly put 👌😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,136
    113
    මම නම් කියන්නේම
    අවුරුදු 2න් පැහැදිලි වෙනසක් දකින්න බේ
    අඩුතරමේ අවුරුදු 5කින් පස්සේවත් විවේචනය කරපල්ලා.
    77 ගූ ආර් ගේ ආණ්ඩුව ඇවිදින් අවුරුදු දෙකෙන් වැඩ පෙන්නුවේ නෑනේ
    ඉවසපල්ලා.. ඉවසපල්ලා.....
    උරුලෑවෝ ගිය පාරක් නෙ 🤭🤭
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,589
    28,228
    113
    මම නම් කියන්නේම
    අවුරුදු 2න් පැහැදිලි වෙනසක් දකින්න බේ
    අඩුතරමේ අවුරුදු 5කින් පස්සේවත් විවේචනය කරපල්ලා.
    77 ගූ ආර් ගේ ආණ්ඩුව ඇවිදින් අවුරුදු දෙකෙන් වැඩ පෙන්නුවේ නෑනේ
    ඉවසපල්ලා.. ඉවසපල්ලා.....
    අවුරුදු 6 කියන එක වෙන්න ඕනේ අපිට එහෙනම් මාස 6න් ගොඩ දානවා කියලා ඇහිලා තියෙන්නෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,121
    1
    10,018
    113
    Gampaha
    අනුරයට කොච්චර පුකේ අමාරුව තිබ්බට උගෙන් පහල කිසි එකෙක්ට රට දියුණු කරන්න අවශ්‍යයතාවක් නෑ.
    mewa ubala hitan inna ewa. apith mehema hitala thama vote kale. eth meka pal boru. anurata me rata diyunu karanna kawamadawath kisima amaruwak thibila na. kadakappal mentality ekak thibila thiyenne. ehema nowuna nam hoda weda waladi wirudhdha wenne nane.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,323
    29,396
    113
    mewa ubala hitan inna ewa. apith mehema hitala thama vote kale. eth meka pal boru. anurata me rata diyunu karanna kawamadawath kisima amaruwak thibila na. kadakappal mentality ekak thibila thiyenne. ehema nowuna nam hoda weda waladi wirudhdha wenne nane.
    Mekata ekanga na…

    Mamenan kiyanne anura anthuluwa kalin hitapu Hama ekaama awankawa rateta wada keranda awe….kawruth “hora kanda” kiyela Oya putuwata awe na…oka jeppo hadapu narrative ekak…

    Ethanin ehaata skill issues + exposure + oluwe tiyena ideologies tamai….
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    මම නම් කියන්නේම
    අවුරුදු 2න් පැහැදිලි වෙනසක් දකින්න බේ
    අඩුතරමේ අවුරුදු 5කින් පස්සේවත් විවේචනය කරපල්ලා.
    77 ගූ ආර් ගේ ආණ්ඩුව ඇවිදින් අවුරුදු දෙකෙන් වැඩ පෙන්නුවේ නෑනේ
    ඉවසපල්ලා.. ඉවසපල්ලා.....
    අවුරුදු 2 පැහැදිලි වෙනස කියන් පලයන් මචන්, කුනුහරප නැතුව කතා කරමු. මාත් ආසයි මම මේ දකින්නෙ නැති වෙනස මොකක්ද කියලා ඉගෙන ගන්න. :yes: :yes:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,406
    113
    මම නම් කියන්නේම
    අවුරුදු 2න් පැහැදිලි වෙනසක් දකින්න බේ
    අඩුතරමේ අවුරුදු 5කින් පස්සේවත් විවේචනය කරපල්ලා.
    77 ගූ ආර් ගේ ආණ්ඩුව ඇවිදින් අවුරුදු දෙකෙන් වැඩ පෙන්නුවේ නෑනේ
    ඉවසපල්ලා.. ඉවසපල්ලා.....
    Ehenam huththakatada wasara dekai ratata subai kiyala rata wate yanne ?
    Owath ehenam awurudu 5kin passe karanna kiyapan maha ekaata.
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    mewa ubala hitan inna ewa. apith mehema hitala thama vote kale. eth meka pal boru. anurata me rata diyunu karanna kawamadawath kisima amaruwak thibila na. kadakappal mentality ekak thibila thiyenne. ehema nowuna nam hoda weda waladi wirudhdha wenne nane.
    අනුරයට කොච්චර පුකේ අමාරුව තිබ්බට උගෙන් පහල කිසි එකෙක්ට රට දියුණු කරන්න අවශ්‍යයතාවක් නෑ. ඔහේ යන්නම් වාලේ රාජ්‍යය සේවය දුවනවා...
    ​
    අනුරට තියෙන ඒවම තමා අවුරුදු 77 අනිත් උන්ටත් තිබ්බෙ, හැබැයි උන්ට තිබ්බනැති දෙයක් අනුරට තියෙනවා. ඒ තමා ඉස්සර හැම එකටම බකට ඇද්ද උගෙ කාඩර් එක ඌගෙ කකුලෙන් අදින්නෙ නෑ දැන්. උන් මී නොකියා ඉන්නවා. කලින් උන්ට තිබ්බ නැහ්ටි අසීමිත් බලයකුත් මිනිස්සු ඌට දුන්නා.

    ඒ ඔක්කොම තිබිලත් තාම කෙඳිරි ගානවා. මචන් 2022 රනිල් බලේ ගන්නකොට ඌට කුනුහරපෙන් බැන්න උන් තමා එහා පැත්තේ හිටියෙ. ඌ තනි එකා. ඒත් ඌ මෙහෙම කෙඳ්රී ගාන්නෙ නැතුව උන්ගෙ හොඳ උන් ටිකකුත් එකතු කරන් අවුරුදු 2ක් ඇතුලේ රට තිබ්බට වඩා හොඳ තැනකට ගෙන්නල්ලා දුන්නා. ඒ බේස් එක තමා අනුරව තාම බේරගෙන තියෙන්නෙ. රනිලා කවදාවත් ටීවි ගානෙ ඇවිත් "මට අරක නෑ, මේක නෑ" ගගා ඇඬුවෙ නෑ. ඌ කරන්න ඕන දේ කරලා උගෙ ඡන්ද ගැන බැලුවත් නෑ.

    උඹලා මොකද කලේ, එලීයෙ ඉඳ මේ "ඔහෝම නෙවී කරන්නෙ, ඕකට වඩා හොඳ විදි තියෙනවා" ගගා ටොක්ස් දීපු එකාව උස්සලා ලොකු බලයක් දුන්නා ඌ සුපිරියටම ගොඩ දායි කියලා. දැන් උඹලා කෙඳ්රි ගානව "මෙය නෙවීනම් කවුද අපිට ගේන්න පුලුවන්" ගගා

    උඹලට නියම නායකයෝ බලන්න ඕනම් crisis එකක් වෙලාවෙ කටිය හැසිරෙන විදිය බලපන්. ඒ අතින් ගත්තොත් කොටයි උගෙ සෙට් එකයි බිංදුවටත් වඩා අඩු ලකුනු ගානක් තමා ගන්නෙ.