තඹුත්තේගම රොඩියට නරක කාලයක්

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,414
    4,813
    113
    නොපෙනෙන මානයේ
    උගේ ජීවිතේ හදාගෙන නෑ, උගේ කියල ළමයෙක් හදලා නෑ, උගේ කියලා ගෙයක් හදලා නෑ, උගේ කියලා තේ කඩයක්වත් හදල නෑ... ඔක්කොම අනුන් දෙන දේවල් වලින් යැපිලා අනුන්ගෙන් කකා රිරී හිටපු කොට නිකමා රටක් හදනවා අනේ පගෝ....:rofl:
    අම්මෝ ඒක :lol: :rofl:

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(

    😍
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,245
    3,285
    113
    පොන්න පැටියො;

    මට මාසෙකට ඉල්ලක්කම් 6ක සැලරි එකක් තියෙනව. ප්‍රයිවට් සෙක්ටර් ජොබ් එකක් කරන්නෙ. ඩොලර් + රුපියල් වලින් එන්නෙ.

    මගේ මහන්සියෙන් විතරක් හොයපු සල්ලි වලින් හදාගත්ත ඉල්ලක්කම් 8ක assets තියෙනව (තාත්තගෙන් සල්ලි ඉල්ලන්නෙ නැතුව ). still මගෙ loans තියෙන්නෙ below 1 million. (නය නොවී ගොඩනගා ගත්තුවා තියෙන්නෙ)
    සොරි බං උඹ ඔච්චර hurt වෙයි කියලා හිතුවේ නෑ. අනික මං උඹට සල්ලි නැති කතාවක් කිව්වේ නෑනේ 🙂

    RW කියන්නෙ, අනිත් මිනිස්සුව කපන, ලොකු ඔලුවක් තියෙන එකෙක් කියලා ඔක්කොමලා දන්නවා. උබ නොදන්න එකට මට කරන්න දෙයක් නෑ :lol: :lol:
    රනිල ආවොත් උඹ සිරිකොත පැත්තේ නොයා හිටපං. එතකොට උඹට කපාගන්න වෙන්නෙ නෑ. බය නැතුව හිටහං.🤣

    අනික ඌට ලොකු ඔළුවක් තියෙනවද, පයියක් තියෙනවද, බස්සනවද කපනවාද අනං ම නං අපිට අදාල නෑනේ
     
    • Haha
    Reactions: SK29

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,609
    28,297
    113
    hema ratema politics follow karanne nane ban. eka terumak nane.
    tax information nam internet eke thiyenawa neh.

    itin oya talk eka nisa ubata aul da? hitha ridilada inne?
    ow full awul, api chande dunne warayen baana gaanata thel gahanna balagena. adu tharame kanchange commission eka wath adu karala nane thawama. 🥱 :cautious::cautious:
     
    • Sad
    Reactions: SK29

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    577
    472
    63
    40
    Colombo
    කලු කැත තබුත්තෙගම රොඩියා නානව නේද පොලිසියත් එක්ක සෙට් වෙලා. ඌට දැනටමත් ෆේස්බුක් එකෙ ලොකු විරෝදයක් ඇවිත්. මමත් චන්දෙ දෙන්නෙ නෑ රොඩියට 2029. ඒ වෙනුවට විකල්පයක් විදිහය හොද අය කවුද ඉන්නෙ. වසන්ත මුදලිගෙ සෙට් ද?
    පොලිසියත් එක්ක කරන දේ ගැන නම් අවබෝදයක් නෑ.

    එත් ලොකුම දේ මුන් කිසිම වැඩක් නොකරන එක.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,638
    9,718
    113
    1. NR(eliye hitiyoth) - mr. 10% & jonny, choka malli, pavithra, rathran wage horu set ekama ekka ei
    2. Delete - good for campaigns. antigen kit hora and many more
    පිස්සුද මචන්..නාමල් ජනාධිපති උන ගමන් ඔය පරන හොරු සෙට් එක පැත්තකට වත් ගන්නේ නෑ..හැබැයි මේ ජරා සිස්ටම් එක අනුව උන්ගේ සපෝර්ට් එක නැතුව බ්ලා බ්ලා බා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: SK29 and shenat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,520
    9,963
    113
    මං උඹට සල්ලි නැති කතාවක් කිව්වේ නෑනේ 🙂
    salli nathi, thamanta thaniyen deyak kraganna beri un neh ban " anduwe job katu" hoyanne..😁

    ubata nam kotuwe reta bogaha yata wath job ekak hoyaganna amarui wage..
    🤣🤣
    උඹ සිරිකොත පැත්තේ නොයා හිටපං. එතකොට උඹට
    mata yanna one nane ban. mata mahansiyen hamba karapu salli thiyenawa neh 😁
    ලොකු ඔළුවක් තියෙනවද, පයියක් තියෙනවද, බස්සනවද කපනවා
    sinhala terenne ne neda? @Hapuwa ta hapila inne 🤣🤣🤣🤣
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,184
    17,439
    113
    වැරැද්ද ඉතින් රොඩී බයියන්ට හොඳ රටක් හදල දෙන්න යන එක තමයි.
    Rate minissu goda daanna issella unta lassana jeevitha hadaganna kiyapan thamange mahansiyen.
     
    • Like
    Reactions: AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    59,519
    88,254
    113
    ආශ්චර්යමත් රටක
    Rate minissu goda daanna issella unta lassana jeevitha hadaganna kiyapan thamange mahansiyen.

    ඒ කිව්වෙ ගෑනිගෙ කොන්වොකේෂන් එකට එංගලන්තෙ යන්න තමන්ගෙ සල්ලි වලින් ටිකට් එකක් වත් ගන්න පුලුවන් එකෙක් වෙයන් කියලද? 🙈

    කිව්වට වැඩක් නෑ බන් කයි දිදී ඉන්නවා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,184
    17,439
    113
    ඒ කිව්වෙ ගෑනිගෙ කොන්වොකේෂන් එකට එංගලන්තෙ යන්න තමන්ගෙ සල්ලි වලින් ටිකට් එකක් වත් ගන්න පුලුවන් එකෙක් වෙයන් කියලද? 🙈

    කිව්වට වැඩක් නෑ බන් කයි දිදී ඉන්නවා.
    A naduwe theenduwa enakal imu neda bro ?
    Mokada uba oya kiyana ewa thaama oppu wela nane rajya depala avabhavitha kara kiyala personal gains walata.

    Kajjata physical assets nam nothing uge family background ekka. Dan baladdi Wasantha brolath paramparika salli kaarayolu neh. Ekalu neh ochchara assets thiyenne. Hujja jeppo thamai thaama 76 wasaraka saape gaga inne thamange nohakiyawa wahaganna.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,519
    88,254
    113
    ආශ්චර්යමත් රටක
    A naduwe theenduwa enakal imu neda bro ?
    Mokada uba oya kiyana ewa thaama oppu wela nane rajya depala avabhavitha kara kiyala personal gains walata.

    මොනවද බන් මේ කියවන්නෙ? 😹
    රාජ්‍ය දේපළ අවභාවිතාවක් ගැන කිව්වෙ කවුද?

    මං කිව්වෙ ජෙප්පෙක් ගෑනිගෙ කොන්වොකේෂන් එකට රජයෙ සල්ලි වලින් ටිකට් අරන් ගියපු එක 🙈
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,184
    17,439
    113
    මොනවද බන් මේ කියවන්නෙ? 😹
    රාජ්‍ය දේපළ අවභාවිතාවක් ගැන කිව්වෙ කවුද?

    මං කිව්වෙ ජෙප්පෙක් ගෑනිගෙ කොන්වොකේෂන් එකට රජයෙ සල්ලි වලින් ටිකට් අරන් ගියපු එක 🙈
    Oka aththa wenna nam Jepponts ganu inna epai.
    Hitiyath hariyata igena gaththu ganiyek inne kaatada ?

    Kaju seeyage naduwa dinaganna bari weddi kiyana hithalu owa :lol:
    Batalandata gema adinawa kiyala awilla foreign tour ekakata gema adinawa.
    Gahanawa kiyala room adapu kellage gate mirikala aathal gannawa wage wedak aise meka.