a ratawal wala lokkoth talk denawada warayen baapu gaanata denawa kiyala?loke hugak ratawal fuel walata tax gahanawa thamai.
a ratawal wala lokkoth talk denawada warayen baapu gaanata denawa kiyala?loke hugak ratawal fuel walata tax gahanawa thamai.
අම්මෝ ඒකඋගේ ජීවිතේ හදාගෙන නෑ, උගේ කියල ළමයෙක් හදලා නෑ, උගේ කියලා ගෙයක් හදලා නෑ, උගේ කියලා තේ කඩයක්වත් හදල නෑ... ඔක්කොම අනුන් දෙන දේවල් වලින් යැපිලා අනුන්ගෙන් කකා රිරී හිටපු කොට නිකමා රටක් හදනවා අනේ පගෝ....![]()

JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ.![]()
hema ratema politics follow karanne nane ban. eka terumak nane.a ratawal wala lokkoth talk denawada warayen baapu gaanata denawa kiyala?
සොරි බං උඹ ඔච්චර hurt වෙයි කියලා හිතුවේ නෑ. අනික මං උඹට සල්ලි නැති කතාවක් කිව්වේ නෑනේපොන්න පැටියො;
මට මාසෙකට ඉල්ලක්කම් 6ක සැලරි එකක් තියෙනව. ප්රයිවට් සෙක්ටර් ජොබ් එකක් කරන්නෙ. ඩොලර් + රුපියල් වලින් එන්නෙ.
මගේ මහන්සියෙන් විතරක් හොයපු සල්ලි වලින් හදාගත්ත ඉල්ලක්කම් 8ක assets තියෙනව (තාත්තගෙන් සල්ලි ඉල්ලන්නෙ නැතුව ). still මගෙ loans තියෙන්නෙ below 1 million. (නය නොවී ගොඩනගා ගත්තුවා තියෙන්නෙ)
රනිල ආවොත් උඹ සිරිකොත පැත්තේ නොයා හිටපං. එතකොට උඹට කපාගන්න වෙන්නෙ නෑ. බය නැතුව හිටහං.RW කියන්නෙ, අනිත් මිනිස්සුව කපන, ලොකු ඔලුවක් තියෙන එකෙක් කියලා ඔක්කොමලා දන්නවා. උබ නොදන්න එකට මට කරන්න දෙයක් නෑ![]()
![]()
ow full awul, api chande dunne warayen baana gaanata thel gahanna balagena. adu tharame kanchange commission eka wath adu karala nane thawama.hema ratema politics follow karanne nane ban. eka terumak nane.
tax information nam internet eke thiyenawa neh.
itin oya talk eka nisa ubata aul da? hitha ridilada inne?
පොලිසියත් එක්ක කරන දේ ගැන නම් අවබෝදයක් නෑ.කලු කැත තබුත්තෙගම රොඩියා නානව නේද පොලිසියත් එක්ක සෙට් වෙලා. ඌට දැනටමත් ෆේස්බුක් එකෙ ලොකු විරෝදයක් ඇවිත්. මමත් චන්දෙ දෙන්නෙ නෑ රොඩියට 2029. ඒ වෙනුවට විකල්පයක් විදිහය හොද අය කවුද ඉන්නෙ. වසන්ත මුදලිගෙ සෙට් ද?
පිස්සුද මචන්..නාමල් ජනාධිපති උන ගමන් ඔය පරන හොරු සෙට් එක පැත්තකට වත් ගන්නේ නෑ..හැබැයි මේ ජරා සිස්ටම් එක අනුව උන්ගේ සපෝර්ට් එක නැතුව බ්ලා බ්ලා බා1. NR(eliye hitiyoth) - mr. 10% & jonny, choka malli, pavithra, rathran wage horu set ekama ekka ei
2. Delete - good for campaigns. antigen kit hora and many more
salli nathi, thamanta thaniyen deyak kraganna beri un neh ban " anduwe job katu" hoyanne..මං උඹට සල්ලි නැති කතාවක් කිව්වේ නෑනේ![]()
mata yanna one nane ban. mata mahansiyen hamba karapu salli thiyenawa nehඋඹ සිරිකොත පැත්තේ නොයා හිටපං. එතකොට උඹට
sinhala terenne ne neda? @Hapuwa ta hapila inneලොකු ඔළුවක් තියෙනවද, පයියක් තියෙනවද, බස්සනවද කපනවා
Rate minissu goda daanna issella unta lassana jeevitha hadaganna kiyapan thamange mahansiyen.වැරැද්ද ඉතින් රොඩී බයියන්ට හොඳ රටක් හදල දෙන්න යන එක තමයි.
බොරු වලින් දවැරැද්ද ඉතින් රොඩී බයියන්ට හොඳ රටක් හදල දෙන්න යන එක තමයි.
Rate minissu goda daanna issella unta lassana jeevitha hadaganna kiyapan thamange mahansiyen.
A naduwe theenduwa enakal imu neda bro ?ඒ කිව්වෙ ගෑනිගෙ කොන්වොකේෂන් එකට එංගලන්තෙ යන්න තමන්ගෙ සල්ලි වලින් ටිකට් එකක් වත් ගන්න පුලුවන් එකෙක් වෙයන් කියලද?
කිව්වට වැඩක් නෑ බන් කයි දිදී ඉන්නවා.
A naduwe theenduwa enakal imu neda bro ?
Mokada uba oya kiyana ewa thaama oppu wela nane rajya depala avabhavitha kara kiyala personal gains walata.
Oka aththa wenna nam Jepponts ganu inna epai.මොනවද බන් මේ කියවන්නෙ?
රාජ්ය දේපළ අවභාවිතාවක් ගැන කිව්වෙ කවුද?
මං කිව්වෙ ජෙප්පෙක් ගෑනිගෙ කොන්වොකේෂන් එකට රජයෙ සල්ලි වලින් ටිකට් අරන් ගියපු එක![]()