සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහලට...

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,829
    15,841
    113
    🌎
    සිමෙන්තිම නෙමේ bn ජිවිතේ කියන්නේ. මේ ටික පොඩ්ඩක් අල්ලන් ඉමු 😍

    Im Fine GIF
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,129
    113
    ලබ්බ තමා, ඉහලට යකෝ ඉහලට. කොටාගෙ ආන්ඩුවෙ නගින්නෙ නැත්තෙ පයිය විතරයි 🤭




    Oka karey Budget eken ayeth Adu karala gonnu up karanna wennathi😁
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,919
    31,284
    113
    අවුලක් නෑ රාජපක්ෂ හොරු හිරේ දාලා, ඇමති කෙනෙක් පීඩිත පන්තියෙ මිනිස්සු එක්ක බස් එකේ යනවා දැක්කනෙ. ඒ ඇති අපිට ❤️
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    504
    639
    93
    අවුලක් නෑ රාජපක්ෂ හොරු හිරේ දාලා, ඇමති කෙනෙක් පීඩිත පන්තියෙ මිනිස්සු එක්ක බස් එකේ යනවා දැක්කනෙ. ඒ ඇති අපිට ❤️
    අපි මාලිමාවට 🧭💪
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,493
    88,230
    113
    ආශ්චර්යමත් රටක
    කොටාගෙ ආණ්ඩුවෙ නගින්නෙ නැත්තෙ ඒක විතරක් උනාට පොන්සීයගෙ ආණ්ඩුවෙ නැග්ගෙ ඒක විතරයි. හැබැයි ඒ ශාගල් දකින වෙලාවට 🙈
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,407
    113
    කොටාගෙ ආණ්ඩුවෙ නගින්නෙ නැත්තෙ ඒක විතරක් උනාට පොන්සීයගෙ ආණ්ඩුවෙ නැග්ගෙ ඒක විතරයි. හැබැයි ඒ ශාගල් දකින වෙලාවට 🙈

    Dina 52 aanduwa kaale Temple Trees wala re eli wenakal hitiye kawuda kiyala amathaka naha bro apita ;)


    image
     
    • Like
    Reactions: KDH

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,541
    10,546
    113
    Galaha
    අපේ ගෙදර කෑල්ලක් හැදුව කොට්ටයක් 3000 ගානට ගිහින් තිබුන කාලේ. ඒ නිසා 2000 ගනන් කියන්නෙ දැන් අපි වැඩිය ගනන් ගන්නෙ නෑ.

    ආය අපේ ගෙවල් කිට්ටුව අලුතෙන් ඉඩම් අරන් ආව සෙට් එකක් උන්ට තමයි මාරම වැඩේ උනේ. උන් ඉඩම අරන් ෆවුන්ඩේශන් එහෙම දාල එනකොට ක්‍රයිසිස් එක ආවා. සිමෙන්ති ගනන් ගියෙ මුලින්ම. ගේ හදගන්න බැරිවෙන සීන් එක නිසා උන්ට Watgon R‍ එකක් තිබ්බ ඒක වික්කා එතකොට වාහන ගනන් ගිහිල්ල තිබ්බෙ නෑ. විකුනල ටික දවසකින් වාහන ගනන් ගියා අරුන්ට ගේ හරියට හදාගන්නත් බැරි උනා වාහනෙත් නැතුව ගියා. ඔන්න ඒකාලේ වෙච්ච දේව. ඔහොම මිනිස්සු කීයකට වෙන්න ඇද්ද. කැරිම රටක් මේ රටනම්. :yes:
     
    • Sad
    Reactions: clumsyhulk and Ldy