ලෙක්චරර් කෙනෙක්ට ආදරෙ කරමි

alone_01

Well-known member
  • Apr 1, 2026
    418
    658
    93
    මට වඩා අවුරුදු දෙකක් බාලයි. හිතලම ලගට ගිහින් කතාවට අල්ල ගන්න ප්‍රශ්නත් ඇහුවා. ඉවර වෙලා යද්දිත් හිනාවක් දැම්මා. මෙකයි. සෙට් කරගන්නෙ කොහොමද බන්. මන් පට්ට ලව්. අහන්න නම් තිබ්බා ලෙක්චරර් කෙනෙක් නොව්නනම් අඩො මොකො කරන්නෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,098
    56,618
    113
    Colombo
    පෑහෙන්නෙ නෑ.
    567551.jpg
     
    • Like
    Reactions: SomiBoyz