ජාතික ආරක්ශාවට අලුතෙන් ගෙනාපු ඩ්‍රෝන් කස්ටම් එකෙන් ගේන්න දෙන්නෙ නැහැ

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,146
    8,456
    113
    ඒ ටික වැඩි ආරක්ශාවට හෑන්ඩ් කැරි කරලා තියෙන්නෙ
    රොඩී ඩෝබින්ගෙ ආණ්ඩුවෙ කුණු කන කස්ටම් එකෙන් ඒ ටික නතර කරගෙන. දැන් තමයි ගහපු කතිරෙ කියලා හිතෙන්නෙ

    ඩ්‍රෝන් 36ක් මයික් 16ක්. බලපං ඉතිං ගං වතුර වෙලාවෙ වැඩක් ගන්න තිබුනු දේවල් හරියටම ඒ වෙලාවෙම නතර කරලා තියෙන්නෙ

    නලීන් බණ්ඩාර හා බිරිය සිංගප්පූරුවෙන් ගෙනා ‍ඩ්‍රෝන තොගය කටුනායකදී රේගු භාරයට​


    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ මගී නිෂ්කාශන පරිශ්‍රය අද (08) දහවල් හදිසි නීතිමය බාධාවකට මුහුණ දුන්නේය. ඒ, විදෙස්ගතව සිට පැමිණි ප්‍රබල දේශපාලනඥයෙකුගේ ගමන් මලු තුළ තිබී ජාතික ආරක්ෂාවට සහ ගුවන් කලාප නීතිවලට ඍජුවම බලපෑම් කළ හැකි අධිතාක්ෂණික උපකරණ තොගයක් රේගු නිලධාරීන්ගේ භාරයට පත්වීමත් සමගිනි.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ අද පෙරවරු 11.23ට පමණ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-307 දරන ගුවන් යානයෙනි. ප්‍රභූ පරිශ්‍රයේදී ඔවුන්ගේ ගමන් මලු රේගු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවකට ලක් වූ අතර, එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ තිබී ඩ්‍රෝන කැමරා 39ක් සහ මයික්‍රෆෝන 16ක් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

    මෙවැනි සන්නිවේදන සහ ඩ්‍රෝන උපකරණ තොගයක් නීත්‍යානුකූලව මෙරටට රැගෙන ඒමේදී සහ ගුවන්තොටුපොළෙන් පිටතට ගෙන යාමේදී පූර්ව නිෂ්කාශන සහතික කිහිපයක් අනිවාර්ය වේ. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍රය (ICL), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) පූර්ව ආරක්ෂක නිෂ්කාශනය ඒ සඳහා අත්‍යවශ්‍ය බව රේගු නීතියේ දැක්වේ.
    රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ ඩ්‍රෝන යානා ආනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ද ලබාගෙන නොතිබූ බැවින් අදාළ භාණ්ඩ තොගය රේගු භාරයට ගැනීමට කටයුතු කළ බවයි. අදාළ අනුමැතීන් එම අවස්ථාවේ ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අපොහොසත් වී තිබේ.

    https://www.gossiplankanews.com/202...ingapore-seized-by-customs-in-katunayake.html
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,224
    1
    6,285
    113
    Sri Lanka
    Drone ekak personal usage walata genawanam echchara loku procedure ekak thiyenawada?

    Tour ekak gihin eddi aran enna barida ekak witharak?
     
    • Like
    Reactions: SomiBoyz

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,655
    1
    20,994
    113
    35
    Spain
    ලයිසන් ගත්තත් ඔහොම තොග ගේන්න දෙනවද බන් කස්ටම් එකෙන් ?
    රීසෙලින් වලට ගේන්නත් බැරිද සර්? අනික කොටි ඉන්න කාලේවත් නම් කමක් නෑ. දැන් මොකටද එහෙම ජාතික ආරස්සාව ගැන වද වෙන්නේ? ඉම්පෝට් කරන්නේ පිළිවෙලකට වැඩේ කරන උන්. ත්‍රස්තවාදීන් කවදද ඉම්පෝට් කලේ? උන් කරන්නේ හොරබඩු ගොඩ බාන එක. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
     
    • Like
    Reactions: SomiBoyz

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,050
    1
    59,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රීසෙලින් වලට ගේන්නත් බැරිද සර්? අනික කොටි ඉන්න කාලේවත් නම් කමක් නෑ. දැන් මොකටද එහෙම ජාතික ආරස්සාව ගැන වද වෙන්නේ? ඉම්පෝට් කරන්නේ පිළිවෙලකට වැඩේ කරන උන්. ත්‍රස්තවාදීන් කවදද ඉම්පෝට් කලේ? උන් කරන්නේ හොරබඩු ගොඩ බාන එක. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
    If an item is in commercial quantity (intended for sale, distribution, or exchange), it cannot pass through the Green Channel. You must declare it at the Red Channel, present an import license (if applicable), and pay full customs duties and levies.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,194
    79,645
    113
    ඒ ටික වැඩි ආරක්ශාවට හෑන්ඩ් කැරි කරලා තියෙන්නෙ
    රොඩී ඩෝබින්ගෙ ආණ්ඩුවෙ කුණු කන කස්ටම් එකෙන් ඒ ටික නතර කරගෙන. දැන් තමයි ගහපු කතිරෙ කියලා හිතෙන්නෙ

    ඩ්‍රෝන් 36ක් මයික් 16ක්. බලපං ඉතිං ගං වතුර වෙලාවෙ වැඩක් ගන්න තිබුනු දේවල් හරියටම ඒ වෙලාවෙම නතර කරලා තියෙන්නෙ

    නලීන් බණ්ඩාර හා බිරිය සිංගප්පූරුවෙන් ගෙනා ‍ඩ්‍රෝන තොගය කටුනායකදී රේගු භාරයට​


    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ මගී නිෂ්කාශන පරිශ්‍රය අද (08) දහවල් හදිසි නීතිමය බාධාවකට මුහුණ දුන්නේය. ඒ, විදෙස්ගතව සිට පැමිණි ප්‍රබල දේශපාලනඥයෙකුගේ ගමන් මලු තුළ තිබී ජාතික ආරක්ෂාවට සහ ගුවන් කලාප නීතිවලට ඍජුවම බලපෑම් කළ හැකි අධිතාක්ෂණික උපකරණ තොගයක් රේගු නිලධාරීන්ගේ භාරයට පත්වීමත් සමගිනි.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ අද පෙරවරු 11.23ට පමණ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-307 දරන ගුවන් යානයෙනි. ප්‍රභූ පරිශ්‍රයේදී ඔවුන්ගේ ගමන් මලු රේගු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවකට ලක් වූ අතර, එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ තිබී ඩ්‍රෝන කැමරා 39ක් සහ මයික්‍රෆෝන 16ක් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

    මෙවැනි සන්නිවේදන සහ ඩ්‍රෝන උපකරණ තොගයක් නීත්‍යානුකූලව මෙරටට රැගෙන ඒමේදී සහ ගුවන්තොටුපොළෙන් පිටතට ගෙන යාමේදී පූර්ව නිෂ්කාශන සහතික කිහිපයක් අනිවාර්ය වේ. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍රය (ICL), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) පූර්ව ආරක්ෂක නිෂ්කාශනය ඒ සඳහා අත්‍යවශ්‍ය බව රේගු නීතියේ දැක්වේ.
    රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ ඩ්‍රෝන යානා ආනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ද ලබාගෙන නොතිබූ බැවින් අදාළ භාණ්ඩ තොගය රේගු භාරයට ගැනීමට කටයුතු කළ බවයි. අදාළ අනුමැතීන් එම අවස්ථාවේ ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අපොහොසත් වී තිබේ.

    https://www.gossiplankanews.com/202...ingapore-seized-by-customs-in-katunayake.html
    ගොන් යකෙක්නෙ බන්, මූට කරන්න තිබ්බෙ ඕක කන්ටේනර් එකක දාල ඒක අර එකපාර පන්නපු 323 අස්සෙ දාන්න. එක ඩෝබියෙක් මීක් කියන්නෙ නෑ එතකොට. :sneaky: :sneaky:
     
    • Like
    • Haha
    Reactions: deanXX and Mugen

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,638
    9,718
    113
    නලියා පෙරන කසිප්පු ටික deliver කරන්න වෙන්නැති :ROFLMAO: :ROFLMAO:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,146
    8,456
    113
    ගොන් යකෙක්නෙ බන්, මූට කරන්න තිබ්බෙ ඕක කන්ටේනර් එකක දාල ඒක අර එකපාර පන්නපු 323 අස්සෙ දාන්න. එක ඩෝබියෙක් මීක් කියන්නෙ නෑ එතකොට. :sneaky: :sneaky:
    එක එක පක්ශ වල එවුන්ගෙ ඒව අපේ කන්ටේනර් වල දාගෙන එන්න අපිට පිස්සුයැ
    අපි ගෙනත් අපිම බිස්නස් එක කරනවානේ
     
    • Haha
    Reactions: tharakaf

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,600
    10,675
    113
    Galaha
    පුතානෝගේ එකෙක් නේද. හිතපන්කෝ ආන්ඩුවට කන්ටැක්ට් තියෙන උන් එක කෝල් එකෙන් මොන මොනව පාස් කරනව ඇද්ද. පුතානෝ ජනා වත් උනානම් ඔයටික නිකන්ම එලියෙනෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,330
    17,472
    113
    Legal විදිහට ගෙනාපු ඒවා හොරෙන් ගෙනාවා වගේ නිව්ස් යවන අඩු කුලේ ජෙප්පෝ. 😂

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,146
    8,456
    113
    Legal විදිහට ගෙනාපු ඒවා හොරෙන් ගෙනාවා වගේ නිව්ස් යවන අඩු කුලේ ජෙප්පෝ. 😂


    බලපත්‍රවල අඩුපාඩුවක් කියන්නෙ ඉලීගල් තමයි මිට්ටෝ

    ඩ්‍රයිවින් ලයිසන් එක ගෙදර තියලා වාහන එලවලා, පොලිසියෙන් ඇල්ලුවම ලයිසන් එක ගෙදර තියනවා ඒක නිසා ගියපු එක ලීගල් කියනවා වගේ වැඩක්නේ

    බයියන්ගෙපකේලොජික්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,330
    17,472
    113
    බලපත්‍රවල අඩුපාඩුවක් කියන්නෙ ඉලීගල් තමයි මිට්ටෝ

    ඩ්‍රයිවින් ලයිසන් එක ගෙදර තියලා වාහන එලවලා, පොලිසියෙන් ඇල්ලුවම ලයිසන් එක ගෙදර තියනවා ඒක නිසා ගියපු එක ලීගල් කියනවා වගේ වැඩක්නේ

    බයියන්ගෙපකේලොජික්

    අනේ පලයං..උඹලගේ ජෙප්පොන්ට කන්ටේනර් ගණන් පන්නන්න හොඳයි ඒවට නීති මුකුත් නෑ..උෟ ඩ්‍රෝන් ගෙනාවේ කන්ටේනර් අස්සේ හංගලා නෙමෙයි..ඵහෙම හංගලා ගෙනාවනම් හිරේ දාපංකෝ මේකේ බුරන්නේ මෝඩ ඩෝබියා..තොපිට ඕන විපක්ෂයේ ඉන්නේ ඔක්කොම හොරු කියලා පච ගහලා අායෙත් බයියෝ මෝඩයෝ කරලා බලේ ගන්න කියලා අපි දන්නවා 😅😅
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,146
    8,456
    113
    අනේ පලයං..උඹලගේ ජෙප්පොන්ට කන්ටේනර් ගණන් පන්නන්න හොඳයි ඒවට නීති මුකුත් නෑ..උෟ ඩ්‍රෝන් ගෙනාවේ කන්ටේනර් අස්සේ හංගලා නෙමෙයි..ඵහෙම හංගලා ගෙනාවනම් හිරේ දාපංකෝ මේකේ බුරන්නේ මෝඩ ඩෝබියා..තොපිට ඕන විපක්ෂයේ ඉන්නේ ඔක්කොම හොරු කියලා පච ගහලා අායෙත් බයියෝ මෝඩයෝ කරලා බලේ ගන්න කියලා අපි දන්නවා 😅😅
    ඩ්‍රෝන් 36ක් ඩික්ලෙයා කරන්නෙ නැතුව
    ඩොකියුමන්ට් එහෙමත් නැතුව ගෙනත් තියෙන්නෙ හරියටම ලීගල් නිසා වෙන්නැති නේද

    දැං ඉතිං මරු කියවනවා කෙඳිරි ගානවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,330
    17,472
    113
    ඩ්‍රෝන් 36ක් ඩික්ලෙයා කරන්නෙ නැතුව
    ඩොකියුමන්ට් එහෙමත් නැතුව ගෙනත් තියෙන්නෙ හරියටම ලීගල් නිසා වෙන්නැති නේද

    දැං ඉතිං මරු කියවනවා කෙඳිරි ගානවා

    ඉතිං දාපංකෝ හිරේ..මේකේ පච හලන්නේ අැයි?

    උඹලගේ පච ගැන දැන් පොඩි උනුත් දන්නවා..🤮හැකර්ලා දාලා කෝටි ගණන් උස්සනවා ඒවා නිකන්ම යට යනවා විපක්ෂේ ඵකෙක් ඩ්‍රෝන් ගෙනාවොත් තමයි අවුල..😅