ලංකාවේ උන්ට සිනී ඇයි? මෙන්න බඩු

nidarsha91

Well-known member
  • ආහාර වර්ග නෙමෙයි ලොකුම ප්‍රශ්නෙ. ආහාර පිළිබඳව විනයක් නැති කම. ෆුඩ් ඩිස්ප්ලීන් හදාගන්නව නං ඕක ගොඩාක් වෙනස් කරගන්න පුලුවන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,071
    8,854
    113
    ආහාර වර්ග නෙමෙයි ලොකුම ප්‍රශ්නෙ. ආහාර පිළිබඳව විනයක් නැති කම. ෆුඩ් ඩිස්ප්ලීන් හදාගන්නව නං ඕක ගොඩාක් වෙනස් කරගන්න පුලුවන්
    dan ape rate unta exercises madi. carbs kiyanne cheapest source of energy. oken ena energy eka ape un pita Karaganda vdyak ne.
    👆 anika godak company wala production cost eka wadi wela un karanne serama ain karala seeni danawa kelewennema.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,823
    200,155
    113
    Colombo, Sri Lanka
    තෝ තනකොල කාපිය :nerd:
    Angry Get Back GIF by Arrow Video
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,071
    8,854
    113
    මස් වැඩිපුර කනවා නම් මිරිස් අඩුවෙන් දාලා උයන්න වෙනවා. නැත්තං සැර වැඩි උනොත් බත් කැවෙනවා වැඩියි.
    okat atta katawa. ape lankawe samahara un lunu gediyai, miris karalai bath pigan 2i. onna wade
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    3,017
    608
    113
    Sri Lanka
    Pol + eggs dala oats roti kawa ta awulak na nsda ?
    Carbs

    මස් වැඩිපුර කනවා නම් මිරිස් අඩුවෙන් දාලා උයන්න වෙනවා. නැත්තං සැර වැඩි උනොත් බත් කැවෙනවා වැඩියි.
    බත් කන්න එපා
    ------ Post added on Nov 9, 2026 at 7:51 PM
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    271
    246
    43
    ව්‍යායාම අඩුකම බන්, අනික තුන් වෙලාම බත් කන්න ඕන නෑ. උදේට පොඩි දෙයක් කාල දවල්ට හොඳ බතක් කාල, රෑට සැහැල්ලු සුප් එකක් වගේ දෙයක් බිව්වා නම් හොඳටම ඇති. තුන් වෙල බත් කන්න ඕන මහන්සි වෙලා වැඩ කරන උන්.

    තුන් වේල බත්ම කන්න ඕන නම් පීරිසි කෝප්පයක ප්‍රමාණය හරි පොල් කටු හැඳි එකක ප්‍රමාණය කන්න.
    ------ Post added on Nov 9, 2026 at 6:16 PM
    උබ රෑටත් කනවද?
    sorry වළඳනවද? :giggle:
     
    • Like
    Reactions: Inigo Montoya