කස්සප ගොනාට දහවල් දානය ගෙනාපු තරුණයා 😂
Jihadi john Well-known member Aug 22, 2024 4,848 9,240 113 Monday at 8:18 PM #1 Reactions: Udee KJ, 9dimuthu, HallowMan and 9 others
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,900 10,117 113 ගම මහනුවරයි - Nicaragua Monday at 8:19 PM #2 aparade hodata othala punnakku genta tibbe Reactions: shepard1500
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,093 104,006 113 Monday at 8:23 PM #3 ඒ තරුණයා ඒව කන නිසා හමුදුරුවොත් ඒව වලදනව කියලා හිතන්න ඇති. Reactions: shepard1500
jamiezue Well-known member Jul 28, 2008 12,280 1 9,236 113 -~උලක් උඩ-~ Monday at 8:54 PM #4 කන දේකෙන් පොඩ්ඩක් හරි මහා සන්ඝරත්නයට පූජා කරන්න පුලුහන්නම් මේ දරුවා වගේ මහත් ඵල මහානිසංශ ලැබෙනවා..
topkollek Well-known member May 22, 2014 45,021 1 59,527 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Monday at 9:23 PM #5 කුෂ තණ දුන්න තරුණයා Reactions: Voltage
S shepard1500 Active member Apr 9, 2025 271 247 43 Monday at 10:30 PM #6 හෙළයෙක් said: ඒ තරුණයා ඒව කන නිසා හමුදුරුවොත් ඒව වලදනව කියලා හිතන්න ඇති. Click to expand... හමුදුරුවො? ඉතින් ඒවා කන අයට තමයි දීලා තියෙන්නෙ. හාමුදුරුවොන්ට නෙවෙයි.
හෙළයෙක් said: ඒ තරුණයා ඒව කන නිසා හමුදුරුවොත් ඒව වලදනව කියලා හිතන්න ඇති. Click to expand... හමුදුරුවො? ඉතින් ඒවා කන අයට තමයි දීලා තියෙන්නෙ. හාමුදුරුවොන්ට නෙවෙයි.
Max_r Well-known member May 10, 2007 14,148 1 17,371 113 Monday at 11:08 PM #7 ඉන්නකො, දැන් දාන ගැන ත්රෙඩ් එකක් දානකම් එලකිරියෙ ලොකුම බයි බවුද්දයා
Kodiya97 Well-known member Feb 22, 2018 10,679 22,833 113 අම්බකිස්ස Monday at 11:09 PM #8 මූ ආන්ඩුවෙන් දාපු එකෙක්ද කොහෙද
C cstasy Well-known member Aug 31, 2022 2,691 1 6,115 113 Tuesday at 12:03 AM #9 Last edited: Tuesday at 12:19 AM Reactions: shepard1500
pavithra_uk Well-known member Oct 6, 2009 53,724 22,406 113 Gotland Tuesday at 12:18 AM #10 ඒ මහතාට මාගේ උත්තමාචාරය Reactions: shepard1500
Voltage Well-known member Feb 6, 2012 21,877 1 15,364 113 Tuesday at 3:03 AM #11 ඒ මහතාට මාගේ උත්තමාචාරය Reactions: shepard1500
SomiBoyz Well-known member Apr 24, 2016 2,925 3,004 113 Birmingham Tuesday at 3:39 AM #12 පාත්තරේට රීලා ගිහින් දෙන්න තිබ්බේ. Reactions: shepard1500
J jjpala Well-known member Oct 22, 2014 3,810 4,396 113 colombo Tuesday at 3:49 AM #13 8889 මිනිපරපු ජෙප්පෝ කලබල වෙලා. වගේ දැන් තාග සීන් වැඩි වෙනවා. ටිකෙන් ටික. ප්රසිද්ධියේ කප්පම ඉල්ලනවා. ජෙප්පෝ මේවා සුද්ද කරනවා
8889 මිනිපරපු ජෙප්පෝ කලබල වෙලා. වගේ දැන් තාග සීන් වැඩි වෙනවා. ටිකෙන් ටික. ප්රසිද්ධියේ කප්පම ඉල්ලනවා. ජෙප්පෝ මේවා සුද්ද කරනවා
S shepard1500 Active member Apr 9, 2025 271 247 43 Tuesday at 6:15 AM #14 cstasy said: Click to expand... රනිල්ට බැන බැන මයිනටයි ගූටාටයි කඩේ ගියපු පකසුමන pinnya රෙදි ගලවලා වෙන්නැති දැන් රනිල්ට කඩේ යන්නෙ.
cstasy said: Click to expand... රනිල්ට බැන බැන මයිනටයි ගූටාටයි කඩේ ගියපු පකසුමන pinnya රෙදි ගලවලා වෙන්නැති දැන් රනිල්ට කඩේ යන්නෙ.