මචං උබල දන්නවනෙ GTA 6 මේ මාසෙ රිලීස් වෙනව කියල. අනිවා ලොකු හයිප් එකක් යයි. ලංකාවෙ ඉදන් Rockstar or Take-Two Interactive ස්ටොක් වලට වගේ invest කරන්න විදිහක් තියෙයිද බං? අවුරුදු ගානකින් පස්සෙ එන චාන්ස් එකක්. උන්ගෙ දැන් මාකටින් එහෙමත් මරුවට යනවලු Miami වල. අනික උන් රිලීස් කරල තියෙන ගේම් වල හැටියට මේකත් අනිව Next level යයි
මේක ඉතිං මට හිතුන prediction එකක්.
මේක ඉතිං මට හිතුන prediction එකක්.
