මට වඩා අවුරුදු දෙකක් බාලයි. හිතලම ලගට ගිහින් කතාවට අල්ල ගන්න ප්‍රශ්නත් ඇහුවා. ඉවර වෙලා යද්දිත් හිනාවක් දැම්මා. මෙකයි. සෙට් කරගන්නෙ කොහොමද බන්. මන් පට්ට ලව්. අහන්න නම් තිබ්බා ලෙක්චරර් කෙනෙක් නොව්නනම් අඩො මොකො කරන්නෙ.
එයාට ඒක තියෙනවනේ.ඇයි බන් එ මට degree eka විතරයි නැත්තෙ
Ithin ban mam eka lagadima gannawaneඑයාට ඒක තියෙනවනේ.
එතකොට අධිමාන්‍ය ඇති වෙනවා
අක්කද aunty ද?ඇත්ත කියපන් අර ප්‍රොෆෙසර් වාසනා මෛත්‍රී අක්කියා නේද ඔය ලෙක්චරර්![]()
Atta eya single ban. Lecturer kenek nisai me prashne.එයාගෙ ස්ටේටස් දන්නෙ නැතුව මොකුත් හීන හදා ගන්නෙ එපා මචන්
Ube athe thamai machan ithin wade thiyenne. Anyway Good luck machan!Atta eya single ban. Lecturer kenek nisai me prashne.
Mata therenne na insta eke 4to bala bala inneUbe athe thamai machan ithin wade thiyenne. Anyway Good luck machan!
Bota baalai neh. Lecturer single neh. Ahapan kollo. Habayi wana karagannepaa. Super Saranya eke wagea wana karagaththoth CA marks wala idalama kelawai hodeMata therenne na insta eke 4to bala bala inne