ලංකාවේ සෞඛ්‍යය සේවයට මල් තියලා දවස ගානේ වාදින්න

33000v

Well-known member
  • Aug 10, 2013
    2,972
    3,444
    113
    ඔය කියන දේවල් විශේෂ අවස්ථා.පිටරට උන් කියන්නේ උන්ට එදිනෙද සිද්දවෙන සාමාන්‍ය අවස්ථා. ඒ දෙකේ වෙනස තේරුම් ගනින්. අපේ සුව සෞක්ය සේවාව තිබෙන සම්පත් වලට සාපේක්ෂය විශිෂ්ට සේවයක් දෙනවා.

    by the way ඔය කියන මාරුවෙලා කකුල් කපපු case එක මොකක්ද ?
    tikak parana case ekak. 2012 witara man hitanne. hodata wada karana atha kapala tibba kellek ge
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,299
    11,640
    113
    ඔය කියන දේවල් විශේෂ අවස්ථා.පිටරට උන් කියන්නේ උන්ට එදිනෙද සිද්දවෙන සාමාන්‍ය අවස්ථා. ඒ දෙකේ වෙනස තේරුම් ගනින්. අපේ සුව සෞක්ය සේවාව තිබෙන සම්පත් වලට සාපේක්ෂය විශිෂ්ට සේවයක් දෙනවා.

    by the way ඔය කියන මාරුවෙලා කකුල් කපපු case එක මොකක්ද ?
    උබ ඉන්නේ කොහෙද මචං.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,687
    113
    35
    Spain
    එක ඇත්ත බන්, මම අවුරුදු 10ක් විතර ලොකු අමාරුවක වැටිලා හිටිය. හොස්පිටල් ඇඩ්මිට් වෙලා තියෙනවා 21 පාරක්, ජාතික රෝහලේ 3 පාරක්, කරාපිටිය සහ මාතර ඉතිරි ටික. ඔය කාලේ මන් දැක්කේ අතිබහුතරය හොඳ පැත්ත. යම් යම් නොසැලකීම් වුනා තමා, එත් මන් ඒවා ගණන් ගන්නේ නෑ. මම හොඳටම වේදනාව හැදිලා ඉන්නකොට මිස් කෙනෙක් ඇවිල්ල මගේ වාර්තාව කියවල මෝෆීන් දුන්න. එළිවෙනකම් සැපට නිදාගත්තා. දවස් ගානක් අමාරුවෙන් ඉඳල අහම සහනයක් ලැබුනම තේරෙනවා එකේ වටිනකම. ඊළඟට දෙපාරක් කැක්කුම තියෙද්දී මොකක් හරි කරන්න කියල කියුවම ගණන් ගත්තේ නෑ. එක සැරයක් මහා රෑ මම වාර්තා ටික උස්සගෙන ගිහින් පෙන්නුවා ම තමයි බෙහෙත දුන්නේ, අනිත් සැරේ උදේ එළිවෙනකම් හිටිය. එත් සමස්තයක් විදියට මට කෙලින්ම වියදමක් නොවුණු බරක් නොවුණු සෞඛ්‍ය සේවා ප්‍රතිලාභය ගැන මම මිනිස්සුන්ට කෘතඥ වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් පෙනී සිටිනවා.
     
    Hope everything is good now.

    Morphine shot is awesome by the way, sapata ninda yanawa. Best sleeps ever. I've had 2-3 shots in my whole life. Once stomach ulcer scene, another a kidney stone scene.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,638
    1
    12,246
    113
    එක ඇත්ත බන්, මම අවුරුදු 10ක් විතර ලොකු අමාරුවක වැටිලා හිටිය. හොස්පිටල් ඇඩ්මිට් වෙලා තියෙනවා 21 පාරක්, ජාතික රෝහලේ 3 පාරක්, කරාපිටිය සහ මාතර ඉතිරි ටික. ඔය කාලේ මන් දැක්කේ අතිබහුතරය හොඳ පැත්ත. යම් යම් නොසැලකීම් වුනා තමා, එත් මන් ඒවා ගණන් ගන්නේ නෑ. මම හොඳටම වේදනාව හැදිලා ඉන්නකොට මිස් කෙනෙක් ඇවිල්ල මගේ වාර්තාව කියවල මෝෆීන් දුන්න. එළිවෙනකම් සැපට නිදාගත්තා. දවස් ගානක් අමාරුවෙන් ඉඳල අහම සහනයක් ලැබුනම තේරෙනවා එකේ වටිනකම. ඊළඟට දෙපාරක් කැක්කුම තියෙද්දී මොකක් හරි කරන්න කියල කියුවම ගණන් ගත්තේ නෑ. එක සැරයක් මහා රෑ මම වාර්තා ටික උස්සගෙන ගිහින් පෙන්නුවා ම තමයි බෙහෙත දුන්නේ, අනිත් සැරේ උදේ එළිවෙනකම් හිටිය. එත් සමස්තයක් විදියට මට කෙලින්ම වියදමක් නොවුණු බරක් නොවුණු සෞඛ්‍ය සේවා ප්‍රතිලාභය ගැන මම මිනිස්සුන්ට කෘතඥ වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් පෙනී සිටිනවා.
    morphine nan maru thama.math accident wela patta wedanawen iddi dunna mala wage ninda giya eka digata
     
    • Love
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,961
    40,165
    113
    Homagama
    උබලැ වචනේ තමා අපිට හයිය බොසා.
    තැන්කු
    Im Out Jon Stewart GIF by The Problem With Jon Stewart