Moza r5 ඉදන් r9 එකක් ගත්තා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,395
    15,781
    113
    කලින් ගත්ත r5 සෙට් එකම දීලා ගත්තා
    Moza r9 v3 එකයි
    Srp2 load cell pedals ටිකයි.

    1793839149330.png


    Euro truck sim එකෙන් දැන් F1 25/26 එකටයි Assetto Corasa එකටයි බැස්සා. කලින් pedals break ගහන්න බැ හරි අමාරුයි. loadcell එක මරු.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,695
    113
    United States
    R9 + SRP load cell combo එක සුපිරියි බන්, Euro Truck එකෙන් F1 එකට බැස්සම brake feel එකේ වෙනස තනියම දැනෙයි. Assetto එකේ braking point ටිකත් දැන් හරියටම අල්ලගන්න පුළුවන් වෙයි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,149
    10,308
    113
    කලින් ගත්ත r5 සෙට් එකම දීලා ගත්තා Moza r9 v3 එකයි Srp2 load cell pedals ටිකයි. Euro truck sim එකෙන් දැන් F1 25/26 එකටයි Assetto Corasa එකටයි බැස්සා. කලින් pedals break ගහන්න බැ හරි අමාරුයි. loadcell එක මරු.
    අඩෝ සුපිරි upgrade එක බං 💪 Load cell pedals වල brake එක වැඩ කරන්නේ පාගන බරෙන් නිසා muscle memory එක හරියට හැදෙනවා. Lap times අඩු උනාද කියලා පස්සේ කියහන්.
     
    • Like
    Reactions: TNHM

    vito

    Well-known member
  • May 5, 2008
    11,081
    1
    12,453
    113
    අදාළ නෑ නේ
    nice upgrade. congrats
    sim racing walata bahinna matath interest ekak thibba. monawada ban first purchase eka widiyata try karala balanna hoda?
    logitch g29 ekak wage shapeda? tika dawasakin epa unoth loku gaanak yata karanna wenne nathi nisa baluwe
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,395
    15,781
    113
    අඩෝ සුපිරි upgrade එක බං 💪 Load cell pedals වල brake එක වැඩ කරන්නේ පාගන බරෙන් නිසා muscle memory එක හරියට හැදෙනවා. Lap times අඩු උනාද කියලා පස්සේ කියහන්.
    තාම නම් ලැප් ටයිම් එක වැඩි වෙලා තියෙන්නේ හුරු නෑ තාම

    nice upgrade. congrats
    sim racing walata bahinna matath interest ekak thibba. monawada ban first purchase eka widiyata try karala balanna hoda?
    logitch g29 ekak wage shapeda? tika dawasakin epa unoth loku gaanak yata karanna wenne nathi nisa baluwe
    direct drive එකක් ගන්න. Moza r3 වගේ. G29 එකට වඩා සෑහෙන්න හොදයි. දෙකම try කරලා තියෙනවා
    ------ Post added on Nov 5, 2026 at 11:33 AM
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,081
    1
    12,453
    113
    අදාළ නෑ නේ
    direct drive එකක් ගන්න. Moza r3 වගේ. G29 එකට වඩා සෑහෙන්න හොදයි. දෙකම try කරලා තියෙනවා
    ------ Post added on Nov 5, 2026 at 11:33 AM
    me wage ekak shapeda machan?
    g29 used prices ekka baluwama loku wenasak nathi nisa baluwe
    https://www.facebook.com/marketplace/item/1818948389229232/

    connectivity and initial configuration lokuwata karanna thiyanawada?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,395
    15,781
    113
    me wage ekak shapeda machan?
    g29 used prices ekka baluwama loku wenasak nathi nisa baluwe
    https://www.facebook.com/marketplace/item/1818948389229232/

    connectivity and initial configuration lokuwata karanna thiyanawada?
    ඕක ගානට හොදයි. මම test කරලා බැලුවා.
    ලොකු සීන් එකක් නෑ. Pedal board එකෙන් cable එකක් එනවා එක wheel base එකට connect කරලා base එක usb වලින් pc ekata gahanna තියෙන්නේ.

    Pithouse software එකෙන් calibrate වෙනවා auto detect වෙනවා ඔක්කොම.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,149
    10,308
    113
    තාම නම් ලැප් ටයිම් එක වැඩි වෙලා තියෙන්නේ හුරු නෑ තාම
    ඒක normal බං 👍 load cell එකේ brake එක බලන්නේ පාගන දුර නෙවෙයි බර නිසා කලින් හුරු වෙච්ච brake points ටික ආයේ හොයාගන්න ටික කාලයක් යනවා. Force feedback එකත් R9 එකේ ගොඩක් strong නිසා මුලින් ටිකක් අල්ලගන්න අමාරුයි. සතියක් දෙකක් ගැහුවම G29 කාලේ times වලටත් වඩා අඩු වෙයි 💪
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,081
    1
    12,453
    113
    අදාළ නෑ නේ
    ඕක ගානට හොදයි. මම test කරලා බැලුවා.
    ලොකු සීන් එකක් නෑ. Pedal board එකෙන් cable එකක් එනවා එක wheel base එකට connect කරලා base එක usb වලින් pc ekata gahanna තියෙන්නේ.

    Pithouse software එකෙන් calibrate වෙනවා auto detect වෙනවා ඔක්කොම.
    ela ela. try karala balanna ona. habai mount karanna frame ekak hadaaganna ona.
    table eka hari yanne naha neda?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,395
    15,781
    113
    ela ela. try karala balanna ona. habai mount karanna frame ekak hadaaganna ona.
    table eka hari yanne naha neda?
    Table mount තමයි මාත්.
    Pedals වලට brace එකක් තියෙනවා move වෙන්නේ නැති වෙන්න
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,549
    41,935
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කලින් ගත්ත r5 සෙට් එකම දීලා ගත්තා
    Moza r9 v3 එකයි
    Srp2 load cell pedals ටිකයි.

    View attachment 272105

    Euro truck sim එකෙන් දැන් F1 25/26 එකටයි Assetto Corasa එකටයි බැස්සා. කලින් pedals break ගහන්න බැ හරි අමාරුයි. loadcell එක මරු.
    So where's the photos pons? Stock danne ai?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,744
    7,074
    113
    36
    sirwata ban. ekath atta. VR try karala balanna aasaawak thiyanawa
    balanna ona hemita tika dawasak gihilla.
    uba use karala thiyanawada sim racing walata?
    නෑ දැකලා තියෙනවා
    ඇත්ත වගේ තමයි Euro truck එහෙම

    දැන් game ආසාවක් නෑ ඉතින්
     
    • Like
    Reactions: vito