නාගදීප ලොකු හාමුදුරුවෝ බස්සපු අලුත් lexus 570 එක 🚙🛞🛻

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,406
    11,734
    113
    මෙකෙ බෞද්දයොන්ට පුලුවන් නෙ කියලා දෙන්න අන්යාඅගමිකයන්ට ඇයි මූට normal (samaanaya) කොරොලා වගෙ එකකින් ගමන් බිමන් යන්න බැරි කියලා. සැපද හොයන්නෙ?
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,016
    26,521
    113
    ගණයාගේ tile ගොඩක්‌ තියෙනවා.

    එන නඩේ හැටියට රු . 100, 500, 1000 ට සල්ලි දීලා පුජා කරන්න තියෙන්නේ.... රෑ ට ආපහු අදිනවා. ආයේ විකුනනවා.

    මම එක පාරක් ඇහුව මේ ගණනට tile කොහෙන් ද ගත්තේ කියලා.

    කැෂියර් බුවා ට උත්තර නෑ.... අවුරුදු බර ගාණක් පරණ නාටු tile වගයක්.

    පව් බං මෙහෙන් යන එවුන්..... යන තැනක හොඳට කාපල්ලා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,796
    5,634
    113
    Oya Tattayo Onawata Wada Posene/ Posath Nokara. Hodata Kala, Awidala, Hoda Safe Ewata Fuck Karala, Thamange Ammata Thattata Balala, Ledekta Wiydam karala Hitiyama Athi.
    Oya Tattayonta Dunnata Loku Pinak Ne
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,039
    3,610
    113

    ඔක්කොම එකයි. ජේවීපී හොර වේසිගෙ පුතාලා රට හදන්න කිය කිය සල්ලි ගන්න එකේ ලොකු වෙනසක් නෑ. සිවුරක් දාන් පිංබත් ගිල ගිල බඩු ගහනව නම්බුයි අඩුකුලේ පරයෙක් වෙලා රට හදන්න හිඟාකනවට වඩා. ජෙප්පොන්ට කොමියුනිස්ට් රටක් හදන එකට පන්සල බාධාවක් වෙලා තියනවා වගේම තමයි පින්බතටත් competition එකක් වෙලා තියෙන්නෙ හාමුදුරුවෝ.
     
    • Haha
    Reactions: thomian

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,432
    6,278
    113
    මෙකෙ බෞද්දයොන්ට පුලුවන් නෙ කියලා දෙන්න අන්යාඅගමිකයන්ට ඇයි මූට සාමන්ට කොරොලා වගෙ එකකින් ගමන් බිමන් යන්න බැරි කියලා. සැපද හොයන්නෙ?
    සාමන්ට කොරොලා? මොකක්ද ඕයි ඒ? :lol::lol:
     
    • Haha
    Reactions: clumsyhulk

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,478
    11,195
    113
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු අල්පේච්ච ජිවිතේට අම්මට සිරි වෙලා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,796
    5,634
    113
    mu kiyana eka atta bn
    apita atharinna kiyala mun serama badagena apita kindi danwa :rolleyes:
    Exactly My Thought
    Dan Tattayo Kiyanne Mafia Business Karayo Set Ekak.
    Puluwmwan Tharan Parana Potha Patha Fast Real Monks Lage Dewal Balala Donation Ekak Karan Hitiyama Athi
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,427
    18,837
    113
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු අල්පේච්ච ජිවිතේට අම්මට සිරි වෙලා
    හා හා ඒක ගැන බෞද්ධයෝ බලාගනී උඹ පැත්තකට වෙලා හිටපන් මීගමුවේ කුරුස වේසිගෙ පුතා