සිය දිනකින් අලුත් රටක් ! සුභ අනාගතයක් !
තවත් එක උපාධිය කොල කෑලී වලට සීමා කරගත්ත....
ද්විත්ව පුරවැසි ! IMF එකට සම්බන්ධ.... IMF ගැති...
මහ බැංකුව අරජුන් මහේද්‍රන් මහ බැංකුව ඇතුලේ ඉදන් කාපු වෙලාවේ !
මහ බැංකුව ඇතුලේ ඉදන් ඒ ගැන වගේ වගක් නැතුව හිටපු....
Australiaවේ අපරාදේ වැඩක් නොකරම සැපට ඉන්න නැතුව...
මෙහෙ දුක් විදින්න විශාල පඩියක් ගන්න ආව....
මහ බැංකුව භාර ගත්තු....
මේ විරුවට.... මුකුත් එහෙම කියන්න එපා....
මෑන් හදන්නේ මාධ්‍යහමු තිය තිය.... උබලව හිගන කමින් බේරගන්න
බයියෝ ටෝයියෝ ගුපියෝ ජෙප්පෝ ඔක්කොටම මල පනිනවා හොදේ !
බලපල්ලා Australiaවේ ඉදලා ආව මේ විරුව...සැපට ඉන්න හැටි !
පැනගනිල්ලා Australiaටම ! සැපෙන් ඉන්න හිගන සෙට් එක !
විශ්‍රාම අරගෙන Australiaවේ ඉන්න මේ අංකල් මෙහෙට ආවේ ලොකු පඩියකට .... පොඩ්ඩක් මේ වෙලාවේ අල්ලන් ඉදලා අයෙත් එහෙට යන්න
ජොබ් එකක් හොය හොය හිටපු එකෙක්ට ජොබ් එකක් හම්බ උනා!

#OPEN TO WORK ----> #TO SAVE GOTA FOR THE TIME BEING

Last edited: