උඹලා use කරන perfume මොනවද

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,901
    5,478
    113
    ndqxKDIL_04121de7c1a54dcc825b54f6ce58dfae.jpg


    image
    ice ekata compliments enawada
    kattiya harila balana taram suwadata wage ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    උඹේ Baruch එකේ bergamot + apple + patchouli notes ටිකම වගේ තියෙන Armaf Club de Nuit එක තමයි මම මේ දවස්වල use කරන්නෙ බන්, woody finish එකත් ඒ වගේම තියෙනවා.
     
    • Like
    Reactions: paralk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,800
    6,424
    113
    ඔව් ඔව්, මේ පේමන්ට් බඩුවක් තමා. හයිෆයි පර්ෆියුම් එකක් නෙමෙයි. මහලොකු ගානක් නෙමෙයිනේ. මිලි ලීටර් 6ක් රුපියල් 400ක්.
    color me eke silver eka hari black eka hari gahapan spray eka neme perfume eka
    paya 6 k withra allala thiyenwa. 50ml
    5k 6 k weyi
     
    • Wow
    Reactions: Heshan Daminda

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,758
    1
    16,638
    113
    ice ekata compliments enawada
    kattiya harila balana taram suwadata wage ?
    Oka aran sathiyak wage athi.
    Dethum denekma mara suwadai kiwwa. Habai harila balanna tharamnam deyak naha bn. Office ekata yanna wage sweet wadi wei. Oka casual adina welwata hodai.
    me Nautica Voyage eka hodaida bn? Price eka hena aduwata tiyena nisai ahanne? gym yaddi gahanna
    Suwada shape bn. Eth payak dekata wada suwada naha. Oka ganna epa middle eastern perfume ekak balanna.
     
    • Like
    Reactions: Voldemort Bro

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    ඔය වගේ පත ගණන් වලට පර්ෆියුම් අරන් පාවිච්චි කරන්නේ අනිත් මිනිස්සුන්ට තමන් ලඟින් එන්නේ මෙඡාර ගානක පර්ෆියුම් එකක් කියල අඟවන්නද? නැත්තන් තමන්ගේ ලඟින් එන සුවඳ තමන්ට දැනෙන්නද?


    මේක තමා මම මේ දවස්වල පාවිච්චි කරන්නේ..


    3wziGpu.png
    මම ගත්තා . ත්‍රිකෝන පෙට්ටියක නේද එන්නෙ.
     
    • Love
    Reactions: Heshan Daminda