අවුරුදු 20 කට පස්සේ, Windows 98 Install කරලා බැලුවා | Nostalgia

PASAN147

Well-known member
  • Oct 19, 2006
    813
    1,536
    93
    Heiyanthuduwa - Kelaniya
    අවුරුදු 20කට විතර පස්සේ, ආසාවට මගේ පරණ Pentium 4 Computer එකකට Windows 98 Install කරලා බැලුවා ! හොදට වැඩ..
    ❤️
    😂

    පරණ මතකයන් අවුස්ස ගත්තා... !
    🖥️
    nostalgia
    ❤️


    මම Windows 95 ත් use කරලා තිබුනා.... මුලින්ම ගෙදරට ගෙනාපු Pentium 1 - 166 mhz, 32 MB RAM, 1.2 GB HDD, PCI Sound, ISA Modem - PC එකේ , Windows 98 අවුරුදු ගානක් use කලා... ඊට පස්සේ Pentium 4 - 1.7 mhz, 512 MB RAM, 80 GB HDD - PC එකක් අරන් Windows XP use කලා...

    Watch this Short Video




    C: drive එකට Windows 98 install කරලා, D:\ එකට Windows XP install කලා Dual boot වෙන්න..






    ඒ කාලේ යාලුවෝ, නෑදෑයො ඔක්කොටම Windows install free කරලා දුන්නේ.. ඔයාලටත් එහෙම අත්දැකීම ඇති...
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,117
    2,714
    113
    Nugegoda
    ඒකෙ welcome tune එකට තමයි මම වැඩියෙන්ම කැමති. මමත් Windows වලින් මුලින්ම පාවිච්චි කරේ 98.
     
    • Like
    Reactions: C_S_M and PASAN147