ඇයි මේ පොත් වල vat එක අඩු කරපු එකට අඬන්නේ?

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,296
    2,418
    113
    බුකියේ හැම තැනම බංකොලොත් විපක්ෂේ උන් අඬනවා වැට් එක අඩු කරපු එකට! අපේ අනුර සහෝදරයා ජනාධිපති වෙන්න කලින්ම මාධ්‍ය සාකාච්ඡා වලදිත් කියපු දෙයක් තමා මේක අඩු කරනවා කියලා. කිව්වා දේ දැන් කරලා තියෙනවා. බංකොලොත් කරලා දීපු රටක ආපු ගමන් බජට් එකෙන් කරන්න අමාරු වුනාට, අවුරුදු 2ක් ගිහිල්ලා හරි අපේ මාලිමා ආණ්ඩුව ඒ දේ 2027 බජට් එකට යෝජනා කරලා තියනවා. අපි එහෙම යෝජනා කරාම රටේ මේහා සම්බන්ධ ව්‍යාපාරිකයෝ දැන ගන්න ඕනේ ඒ 18% අඩු කරලා මේ දෙසැම්බර් පොත් පත් ටික විකුණන්න.
    මිනිස්සුන්ව හුරං කන ධනපති පන්තියේ ව්‍යාපාරිකයෝ දැන් අහනවා වැඩි මිලටලු ගෙනත් තියෙන්නේ, කොහොම ද අඩු කරන්නේ, දින දෙන්න අරක මේක ගාගා. රටේ මුදල් ඇමති අයවැයට ඇවිත් කිව්වනම් vat අයින් කරනවා කියලා අනිවාර්යයෙන් ඒක 2027 නොවැම්බර් හරි අඩු කරනවා. අනෙක බජට් එකේ මේවා කිව්ව ගමන් ව්‍යාපාරිකයෝ මේ සහන ජනතාවට දෙන්න දැන ගන්න ඕනේ. මිනිස්සු 76ක් හිටපු එවුන් එළවල මාලිමා ආණ්ඩුවක් ගෙනාවේ, පරණ විදියට ව්‍යාපාර කරන් යන්න නෙමෙයි. මේවා කලින් ආණ්ඩු කරපුවා නෙමෙයි නේ. ඒක නිසා 76ක් ඉවසපු එකේ තව මාස 10ක් උනත් ඡන්දේ දීපු අපිටනම් ඉවසන්න පුළුවන්, මේ බංකොලොත් විපක්ෂෙටයි, මිනිස්සු හුරන් කන ව්‍යාපාරිකයොන්ටයි නේ අමාරුව තියෙන්නේ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,048
    6,265
    113
    බන්කොලොත් රටක් කොහෙද අනුර බාරගත්තෙ බන් රනිල් foreign reserve USD Billion 7 එක්ක සහ හොද long term IMF වැඩසටහනක් එක්ක දුන්නෙ..
    බන්කොලොත් රට බාරගත්තෙ රනිල් නෙ 2023. අනුර රට ගනින් කිව්වම ඔලුව කහ කහ දුවනකොට..
    කොටින්ම අද බදු ආදායම උපරිම එන්නෙ 2023 රනිල් JVP පාරෙ ටින් වලට රෙජිස්ට වෙන්න එපා කියල රනිලගෙ පබයො පුච්ච පුච්ච මිනිස්සු කුලප්පු කොරනකොටනෙ.

    අද මුන් රනිල්ටත් වඩා දරුනු කන්ඩිශන් දදා ටින් දෙනවා,රනිල් ක්‍රමානුකූලව ටින් දෙන්න ගියෙ මුන් එකපාරක් ඔක්කොටම ටින් එල්ලන්න පෙරේත වෙලා වෙබ් එකත් ඩවුන් බාල වයසක ආබාදිත මිනිස්සු ටින් ගන්න අඩ අඩා දිග පෝලින්වල.වැඩක් කරන විදිය ආන්ඩුව දන්නෙනෑ අනික තමන්ගෙම පන්තියෙ පොඩි මිනිස්සු බදු ගහල පෙලන්න කුහක සතුටක් එක්ක

    අනුර රට හැමතැනම කිව්වෙ සියලු ආහාර, අධ්යාපන,හේල්ත් ඔක්කොටම ආපු ගමන් වැට් අයින් කරනවා.පුද්ගලික ආදායම්බදු රේට් සහ ත්‍රෙශොල්ඩ් වැඩිකරනව කියල...හොද ජානතියෙන උන්නම් කිව්ව වචනෙ මත පිහිටන්න ඕන දිව දෙකේ කතා නෑ හරි මිනිස්සු.
    අද නොතේරෙන පොඩි එකත් දන්නව තත්වෙ ඊට එහා කියන්න දෙයක් නෑ බොරුවෙන්ම පීඩිත එකා කිසිම සභාවකට පිලිගැනෙන්නෑ
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,671
    12,242
    113
    තෝර තෝර බදු අඩු කරල වැඩක් නෑ වැට් නෙට් එක ලොකු කරන් ප්‍රතිශතය අඩු කරන්න කියහන් 2029 වෙනකන් බලන් ඉන්නෙ නැතුව. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නෙ.

    මස් කෑල්ලක් මාලු කෑල්ලක් කන්න නෑ පොඩි මිනිහට. පොත්ක ලබ්බක් කියනව.
    SCL දාල අල ලූනු සීනි බිත්තර කුකුල් මස් සේරටම. අන්න ඒව අයින් කරන්න ඕනෙ එකටම. බඩගිනින්නෙ මන්ද පෝශනේ ඉගෙන ගන්න බෑ ලමයින්ට කල ඉන්න ඕනෙ මොනා කරන්නත්
     
    ඔව්

    වැඩි බයිලා ඕන්නෑ ඇවිල්ල මාස 6ක් කොරනව කිව්ව ඒව කොරහන්කො එකවචනෙ මනුස්සයෙක් නම්. රට අරකයි මේකයි කියල වැඩක්නෑ රටේ තත්වෙ දැනගෙනනෙ පොරොන්දු දුන්නෙ,ඡන්දෙ ඉල්ලුවෙ නේද...ගිය අවුරුද්දෙ බජට් කරපු සල්ලි 70%ක් ඉතුරුයි කිසිම වැඩක් කරල නෑ බජට් කොලවලයි බයිල බජට් ස්පීච් වලයි තිබ්බට..බජටඩ් ෆන්ඩ් ඉතුරුයි කියන්නෙ වැඩ කරල නෑ වැඩ බෑ කැපෑසිටිනෑ කියව කියව ඉන්න විතරයි පුලුවන්..නිලධාරින් වැඩකරන්නෙම නෑ ප්‍රොකියුමන්ට් සතයක් මිස් උනොත් හිරේ දානව කියන නිසා කොටින්ම රටේ තත්වෙ ඈයෙ 1970 ගානට යනව ලෝබකමට කොන්ක්‍රිට් අනන්නෙ වැලි20ට සිමෙන්ති 1ක් වගෙ මේ මොන රටවල්ද මේ මොන අදින්නපුබ්බක කුනු ඉතුරු කිරීම්ද මිනිස්සු පාරෙ වලවල් වල වැට්ල, වාහන අනතුරු වෙලා මේන්ටෙනන්ස් නැතුව
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,296
    2,418
    113
    බන්කොලොත් රටක් කොහෙද අනුර බාරගත්තෙ බන් රනිල් foreign reserve USD Billion 7 එක්ක සහ හොද long term IMF වැඩසටහනක් එක්ක දුන්නෙ..
    බන්කොලොත් රට බාරගත්තෙ රනිල් නෙ 2023. අනුර රට ගනින් කිව්වම ඔලුව කහ කහ දුවනකොට..
    කොටින්ම අද බදු ආදායම උපරිම එන්නෙ 2023 රනිල් JVP පාරෙ ටින් වලට රෙජිස්ට වෙන්න එපා කියල රනිලගෙ පබයො පුච්ච පුච්ච මිනිස්සු කුලප්පු කොරනකොටනෙ.

    අද මුන් රනිල්ටත් වඩා දරුනු කන්ඩිශන් දදා ටින් දෙනවා,රනිල් ක්‍රමානුකූලව ටින් දෙන්න ගියෙ මුන් එකපාරක් ඔක්කොටම ටින් එල්ලන්න පෙරේත වෙලා වෙබ් එකත් ඩවුන් බාල වයසක ආබාදිත මිනිස්සු ටින් ගන්න අඩ අඩා දිග පෝලින්වල.වැඩක් කරන විදිය ආන්ඩුව දන්නෙනෑ අනික තමන්ගෙම පන්තියෙ පොඩි මිනිස්සු බදු ගහල පෙලන්න කුහක සතුටක් එක්ක

    අනුර රට හැමතැනම කිව්වෙ සියලු ආහාර, අධ්යාපන,හේල්ත් ඔක්කොටම ආපු ගමන් වැට් අයින් කරනවා.පුද්ගලික ආදායම්බදු රේට් සහ ත්‍රෙශොල්ඩ් වැඩිකරනව කියල...හොද ජානතියෙන උන්නම් කිව්ව වචනෙ මත පිහිටන්න ඕන දිව දෙකේ කතා නෑ හරි මිනිස්සු.
    අද නොතේරෙන පොඩි එකත් දන්නව තත්වෙ ඊට එහා කියන්න දෙයක් නෑ බොරුවෙන්ම පීඩිත එකා කිසිම සභාවකට පිලිගැනෙන්නෑ
    වේදිකාවේ කියන ඒවා සිරියස් ගන්න එපා කියලා අනුර කිව්වා මතක නැද්ද?
    ඇයි මේ කලබල වෙලා! අනුර ඇරෙන්න වෙන නායකයෙක් ඉන්නව ද අයේ ඡන්දයක් දීලා ගෙන්වන්න, ඕනේ නම් අපි බිමල්ව දෙන්නම්.. මාලිමාව ජවිපේ ඇර options නෑ. සජියා මෝඩයා කියලා සජියගේ පවුලත් දන්නවා, නාමලත් පිපෙන්න කලින් හිරේ නේ.

    තෝර තෝර බදු අඩු කරල වැඩක් නෑ වැට් නෙට් එක ලොකු කරන් ප්‍රතිශතය අඩු කරන්න කියහන් 2029 වෙනකන් බලන් ඉන්නෙ නැතුව. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නෙ.

    මස් කෑල්ලක් මාලු කෑල්ලක් කන්න නෑ පොඩි මිනිහට. පොත්ක ලබ්බක් කියනව.
    SCL දාල අල ලූනු සීනි බිත්තර කුකුල් මස් සේරටම. අන්න ඒව අයින් කරන්න ඕනෙ එකටම. බඩගිනින්නෙ මන්ද පෝශනේ ඉගෙන ගන්න බෑ ලමයින්ට කල ඉන්න ඕනෙ මොනා කරන්නත්
    VAT ප්‍රතිශතය 8% ට ගෙනල්ලා තමා ගෝඨා කෙලවාගත්තේ! අල ලූනු සීනි බිත්තර කුකුල් මස් මේවා අයින් කරන්න නෙමෙයි, තවත් වැඩි කරන්නයි ඕනේ! දේශීය ව්‍යාපාරිකයා ගොවියා ශක්තිමත් කරන්න ඕනේ, මේ ආණ්ඩුව ගේන්න කී දෙනෙක් නම් මහන්සි වෙලා අකකැප උනාද? අපි ඒ ව්‍යාපාරිකයන්ව ව්‍යසායකයන්ව ආරක්ෂා කරගන්න රැක ගන්න බැඳිලා ඉන්නවා. ඇඳුම් වලට උනත් තව ටැක්ස් වැඩි කරලා Moose (Brandix) වගේ brands වලට වෙලදපොල ශක්තිමත් බාවය වැඩි කරගන්න ඉඩ දෙන්න ඕනේ.
    ------ Post added on Nov 18, 2026 at 11:15 AM

    ඔව්

    වැඩි බයිලා ඕන්නෑ ඇවිල්ල මාස 6ක් කොරනව කිව්ව ඒව කොරහන්කො එකවචනෙ මනුස්සයෙක් නම්. රට අරකයි මේකයි කියල වැඩක්නෑ රටේ තත්වෙ දැනගෙනනෙ පොරොන්දු දුන්නෙ,ඡන්දෙ ඉල්ලුවෙ නේද...
    රැලි වලි ද කියන ඒවා සිරියස් ගන්න ඕනේ නෑ කියලා මම කිරියේ එක පාරක් කියලක් තියෙනවා, දිස්ත්‍රික් කමිටු වලදිත් අනුර ජනාධිපති තුමා මේ ගැන පැහැදිලි කරලා තියනවා. රැලි කියන්නේ වැඩක් නැතිව ඔහේ වැනි වැනි ඉන්න කාලකන්නි එන තැන්, හරි හමන් ජොබ් එකක් තියෙන එකෙක් ඕවාට එන්නේ නැහැ. රැලි තියන්නේ අපිට මිනිස්සු ඉන්නවා කියලා පෙන්වන්න සහ ජනතාවගේ උද්යෝගය වැඩි කරන්න කරන දේවල්. හරි හමන් වෘත්තියක් ව්‍යාපාරයක් කරන මිනිස්සුන්ට ඕවට එන්න වෙලාවක් නෑ. ඉතිං රැලි වලිද පොඩි චූන් එකක් දෙන්න ඕනේ එන අයට, උදේ පාන්දර ඉඳන් ඇවිත් අව්වේ කර වේවිනේ අහන් ඉන්නේ, එතකොට අරක කරනවා මේක මෙහෙම කරනවා, අපි මෙහෙමයි කරේ කියලා ආතල් එකක් දීලා අත්පුඩියක් ගහලා විසිර යනවා, ඕවා මිනිස්සු සිරියස් ගන්නෙ නෑ. මිඩියත් ඉතිං කෑලි කපලා දාලා උන් විව්ස් ගන්නවා. දැන් ඔය රැලි වල කියපුවා බජට් එකේ නැහැනේ. අනෙක බජට් එකේ තියෙන හැම දේම කරපු ආණ්ඩු ලංකාවේ නැහැ. ඉතිං 7ක් හිටපු උන්ට කරගන්න බැරි උනු ඒවා අවුරුදු 2න් අහන්න යන්න එපා!
    ------ Post added on Nov 18, 2026 at 11:21 AM
     
    • Like
    Reactions: SK29

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,671
    12,242
    113
    VAT ප්‍රතිශතය 8% ට ගෙනල්ලා තමා ගෝඨා කෙලවාගත්තේ! අල ලූනු සීනි බිත්තර කුකුල් මස් මේවා අයින් කරන්න නෙමෙයි, තවත් වැඩි කරන්නයි ඕනේ! දේශීය ව්‍යාපාරිකයා ගොවියා ශක්තිමත් කරන්න ඕනේ, මේ ආණ්ඩුව ගේන්න කී දෙනෙක් නම් මහන්සි වෙලා අකකැප උනාද? අපි ඒ ව්‍යාපාරිකයන්ව ව්‍යසායකයන්ව ආරක්ෂා කරගන්න රැක ගන්න බැඳිලා ඉන්නවා. ඇඳුම් වලට උනත් තව ටැක්ස් වැඩි කරලා Moose (Brandix) වගේ brands වලට වෙලදපොල ශක්තිමත් බාවය කරගන්න ඉඩ දෙන්න ඕනේ.
    අල ලූනු සීනි බිත්තර කුකුල් මස් වල බදු වැඩි කලාම දේශීය ගොවියා ශක්තිමත් වන ආකාරය පැහැදිලි කරන්න.

    රැලි කියන්නේ වැඩක් නැතිව ඔහේ වැනි වැනි ඉන්න කාලකන්නි එන තැන්, හරි හමන් ජොබ් එකක් තියෙන එකෙක් ඕවාට එන්නේ නැහැ
    පාක්ෂිකයන්ට ඔහොම කියන එක නම් උපරිම බලු වැඩේ හොදේ...
    ------ Post added on Nov 18, 2026 at 11:28 AM
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,296
    2,418
    113
    අල ලූනු සීනි බිත්තර කුකුල් මස් වල බදු වැඩි කලාම දේශීය ගොවියා ශක්තිමත් වන ආකාරය පැහැදිලි කරන්න.
    පිටරටින් කුණු කොල්ලෙට ගෙනල්ලා මෙහෙ විකුන්නාම මෙහෙ ව්‍යාපාරවලට හරි හමන් ලාබයක් තියාගෙන බඩුවක් විකුණන්න බෑ. අනෙක ව්‍යාපාර වලට CSR වගේ දේවලුත් කරන්න සල්ලි ඕනේ. රටේ මොනයම් හරි සුබ සාධන වැඩක් නායකයෝ කරනවනම් ඒවට උනත් දායකත්වයක් දක්වන්නේ රටේ ව්‍යාපාර. අපි ඒවා රැක ගන්න ඕනේ.
    අනෙක ලූණු වගේ දේවල් මෙහේ අස්වැන්න නෙලන කාලෙට අඩුට රටින් ගෙනාවොත් දේශිය ගොවීන්ට හොඳ මිලක් දෙන්න බැරි වෙනවා. දේශිය ගොවියට ප්‍රමුඛතානය දෙන්න ඕනේ නිසා බඳු ගහන්න ඕනේ ආනයනික භාණ්ඩ වලට.
    සීනි වගේ ඒවා පිටරටින් ගෙනවාම මෙහේ සීනි කර්මාන්තශාලා පාඩු ලබන ඒව පියවන්න කොහොම ද? මම දැක්කා මේ පාරත් බිලියන 3ක් ද මන්දා පාඩුයි කියලා දාලා තිබ්බා මේවා 76ක සාපය. මේ පාඩු පියවගෙන ශක්තිමත් කර්මාන්තශාලා පවත්වාගෙන යන්න ඒ පාඩුවට හරි යන්නත් එක්ක ලාබ ලබන්න ඕනේ. ඒකට ඉහල මිලකට විකුණන්න වෙනවා. සීන වල බද්ධ වැඩි කලෙත් ඒකයි මේ අයවැයෙන්. එතකොට පිටරටින් ගේන සීනි ගණන් යනවා. දේශිය සීනි වලට ඉල්ලුමක් ඇවිත් ඒ කර්මාන්තශාලා ලාබ ලැබනවා. ඒක ආණ්ඩුවක් විදියට ලාබ දත්ත පෙන්වන්නත් උදව් වෙනවා. එහෙමයි ප්‍රශ්න විසදන්නේ.

    පාක්ෂිකයන්ට ඔහොම කියන එක නම් උපරිම බලු වැඩේ හොදේ...
    ලංකාවේ ඔය වගේ උන් ඕනේ තරම් ඉන්නවා. පක්ෂේ භේදයක් නැතිව ගොඩක් ඉන්නේ නිකම්මු තමයි. ඒක මාලිමාවෙද ජවිපෙද යුන්පී ද පොහොට්ටු ද පොදු ජනද සජබෙද කියලා නෑ.
    ------ Post added on Nov 18, 2026 at 3:56 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,671
    12,242
    113
    පිටරටින් කුණු කොල්ලෙට ගෙනල්ලා මෙහෙ විකුන්නාම මෙහෙ ව්‍යාපාරවලට හරි හමන් ලාබයක් තියාගෙන බඩුවක් විකුණන්න බෑ. අනෙක ව්‍යාපාර වලට CSR වගේ දේවලුත් කරන්න සල්ලි ඕනේ. රටේ මොනයම් හරි සුබ සාධන වැඩක් නායකයෝ කරනවනම් ඒවට උනත් දායකත්වයක් දක්වන්නේ රටේ ව්‍යාපාර. අපි ඒවා රැක ගන්න ඕනේ.
    අනෙක ලූණු වගේ දේවල් මෙහේ අස්වැන්න නෙලන කාලෙට අඩුට රටින් ගෙනාවොත් දේශිය ගොවීන්ට හොඳ මිලක් දෙන්න බැරි වෙනවා. දේශිය ගොවියට ප්‍රමුඛතානය දෙන්න ඕනේ නිසා බඳු ගහන්න ඕනේ ආනයනික භාණ්ඩ වලට.
    සීනි වගේ ඒවා පිටරටින් ගෙනවාම මෙහේ සීනි කර්මාන්තශාලා පාඩු ලබන ඒව පියවන්න කොහොම ද? මම දැක්කා මේ පාරත් බිලියන 3ක් ද මන්දා පාඩුයි කියලා දාලා තිබ්බා මේවා 76ක සාපය. මේ පාඩු පියවගෙන ශක්තිමත් කර්මාන්තශාලා පවත්වාගෙන යන්න ඒ පාඩුවට හරි යන්නත් එක්ක ලාබ ලබන්න ඕනේ. ඒකට ඉහල මිලකට විකුණන්න වෙනවා. සීන වල බද්ධ වැඩි කලෙත් ඒකයි මේ අයවැයෙන්. එතකොට පිටරටින් ගේන සීනි ගණන් යනවා. දේශිය සීනි වලට ඉල්ලුමක් ඇවිත් ඒ කර්මාන්තශාලා ලාබ ලැබනවා. ඒක ආණ්ඩුවක් විදියට ලාබ දත්ත පෙන්වන්නත් උදව් වෙනවා. එහෙමයි ප්‍රශ්න විසදන්නේ.

    හරි දැන් මේ කියන දේට උත්තරයක් දියන්. වෙනින් රටවලින් කුනුකොල්ලෙට ගේනව නෙමේ උන්ගෙ ගනන් අඩුයි. ඒකට හේතුව උන්ගෙ ඵලදායිතාවය වැඩි. සරලව අක්ක
    රේකට පලදාව අපිට වඩා කීප ගුනයකින් වැඩි. ඒකයි උන්ට අඩුවට දෙන්න පුලුවන්. අපේ තමා හොදම කොලිටි ගගා මිලිනය 22ක පාරිභෝගිකයන්ට වැඩි මිලට කෑම කවන එක නෙමේ සාධාරන. ඔය වවන තිස් හතලිස් දාහට ඕනෙ නම් වෙනව සහනාධාරාක් දීපල්ල උන්ගෙ නොහැකියාවට. එක්කො උන්ට උපදෙස් දෙන කෘෂිකර්මෙ උන්ගෙ නොහැකියාවට.

    දේශීය ගොවි ගොවි ගගා අන්තිමය උනුත් හෙන බද්දක් ගෙවල්. ඇයි මොකෝ අල වවන එකා ලූනු කන්නෙ නැද්ද. උට අල ටික විකුන ගන්න ඉඩ හදල දුන්නට ලූනු ගද්දි අර බද්ද ගෙවන්න එපායැ කිලෝ ගානට.

    තිස් හතලිස් දාහක අකාර්යක්ෂම කමය මිලියන 22ක් වන්දි ගෙවන එක සාධාරන නෑ. රටට ගේන හැම කිලෝ එකටම කප්පම ගන්නෙ නැතුව, අර වවනෙ සෙට් එකේ කිලෝ ගානට සහනාධාරයක් දුන්න නම් අපිට අඩු මිලට කෑමක් කන්න පුලුවන් වෙනව.
     
    • Like
    Reactions: nooby

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,671
    12,242
    113
    15% ta bassuwa witharai rata bankoloth..Gota went home...sanchithath lost...kohomada une appi danne naha... 🙄
    ඒකෙදි උනේ ගෝට හිතුවෙ VAT අඩු කලාම මිනිස්සු භාන්ඩ මිල අඩු කරල විකුනයි සහ අමතර ලාභ reinvest කරයි කියල. අපේ උන් ඒව සේරම consume කලා.. ඕව තමා. ගෝට් චීස් නෝවේජියන් සැමන් පිලට් වෙලා ආවෙ. VAT නෙට් එක ලොකු නොකර ඕක අඩු කරන එක භයානකයි කොහොමත්.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,296
    2,418
    113
    හරි දැන් මේ කියන දේට උත්තරයක් දියන්. වෙනින් රටවලින් කුනුකොල්ලෙට ගේනව නෙමේ උන්ගෙ ගනන් අඩුයි. ඒකට හේතුව උන්ගෙ ඵලදායිතාවය වැඩි. සරලව අක්ක
    රේකට පලදාව අපිට වඩා කීප ගුනයකින් වැඩි. ඒකයි උන්ට අඩුවට දෙන්න පුලුවන්. අපේ තමා හොදම කොලිටි ගගා මිලිනය 22ක පාරිභෝගිකයන්ට වැඩි මිලට කෑම කවන එක නෙමේ සාධාරන. ඔය වවන තිස් හතලිස් දාහට ඕනෙ නම් වෙනව සහනාධාරාක් දීපල්ල උන්ගෙ නොහැකියාවට. එක්කො උන්ට උපදෙස් දෙන කෘෂිකර්මෙ උන්ගෙ නොහැකියාවට.

    දේශීය ගොවි ගොවි ගගා අන්තිමය උනුත් හෙන බද්දක් ගෙවල්. ඇයි මොකෝ අල වවන එකා ලූනු කන්නෙ නැද්ද. උට අල ටික විකුන ගන්න ඉඩ හදල දුන්නට ලූනු ගද්දි අර බද්ද ගෙවන්න එපායැ කිලෝ ගානට.

    තිස් හතලිස් දාහක අකාර්යක්ෂම කමය මිලියන 22ක් වන්දි ගෙවන එක සාධාරන නෑ. රටට ගේන හැම කිලෝ එකටම කප්පම ගන්නෙ නැතුව, අර වවනෙ සෙට් එකේ කිලෝ ගානට සහනාධාරයක් දුන්න නම් අපිට අඩු මිලට කෑමක් කන්න පුලුවන් වෙනව.
    76 තමා සේරටම හෙනේ.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,296
    2,418
    113
    එහෙනම් දැන් කරන්නනෙ තියෙන්නෙ. මොකක් ද බාධාව?
    76ක් විනාස කරපු රටක් අවුරුදු 2-3න් ගොඩ දාන්න බෑ. අනෙක බංකොලොත් රටක ඉන්නේ. 2048 වෙනකොට මේක ලොවෙත් හදනවා. ඊයේ පෙරේදා දැක්කේ නැද්ද අපේ කෙනෙක් කිව්වා රනිල් 2048 කිව්වේ අපි ඊට අවුරුද්දකට කලින් හරි රට හදනවා කියලා, ඉවසලා ඉන්න පිලිවෙලට වැඩ ටික වෙයි. ඉස්සෙල්ලා නායකයෝ ටික ස්ථාවර වෙලා මනසවල් ටික තවත් නිදහස් කරගෙන ගානට රටත් පොහොසත් කරයි. තව අවුරුදු 20ක් වත් නෑනේ. 76ක් ඉවසපු එකේ මේ අවුදුරු 5ත් ඔහොම ඉවසන්න පුරුදු වුනාම ඉතුරු ටික යනවා දැනෙන එකක් වත් නෑ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,654
    5,159
    113
    පළවෙනි අයවැයෙන්ම VAT එක අඩු කරපු නිසා අපි පුදුම සතුටකින් ඉන්නේ. කොහෙද පළාත් සභාවත් තියන්නේ නැහැනේ අපි කොච්චර සතුටින් ද කියලා පෙන්වන්න. පොලිසියට පඩි වැඩි කරලා බලතල දීලා ගානට හදා ගෙන යන්නේ ජනතාව ආදරේ ගල් වලින් ගොම වලින් වගේ ප්‍රකාශ කරන්න ඉඩ තියනවා කියලා දැනිලා නේද පැට්ටෝ..!
    මීටින් වලින් පස්සෙත් අහනවා ගහයි ද කියලත්? :lol:
     
    • Angry
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,296
    2,418
    113
    පළවෙනි අයවැයෙන්ම VAT එක අඩු කරපු නිසා අපි පුදුම සතුටකින් ඉන්නේ. කොහෙද පළාත් සභාවත් තියන්නේ නැහැනේ අපි කොච්චර සතුටින් ද කියලා පෙන්වන්න. පොලිසියට පඩි වැඩි කරලා බලතල දීලා ගානට හදා ගෙන යන්නේ ජනතාව ආදරේ ගල් වලින් ගොම වලින් වගේ ප්‍රකාශ කරන්න ඉඩ තියනවා කියලා දැනිලා නේද පැට්ටෝ..!
    මීටින් වලින් පස්සෙත් අහනවා ගහයි ද කියලත්? :lol:

    අපේ ආණ්ඩුවට අත තියන්න ආවොත් වෙඩි තමා කන්න වෙන්නේ ආණ්ඩු බලයක් නැතිව 88-89 කරපු උන් ඉන්න ආණ්ඩුවකට ආණ්ඩුබලතල එක්කහමුදා පොලිස් බලයත් ආවම හිතා ගනින්.
    උද්ගෝෂණයක් වත් කරගන්න බැරි විපක්ෂයක් අරගල කරන්න කතාව. අරගලය කියන වචනේ කියලා දුන් උන් තමා ආණ්ඩු කරන්නේ කියලා මතක තියාගත්තොත් හොඳයි. හොඳින් හරි නරකින් හරි 48 නෙමයි ඊටත් පස්සේ ආණ්ඩුව කරන්නේත් මාලිමාවම තමයි.