ඒකෙ අයෙම එන්න දෙයක් නැ.. මේ අවු.2ක් තිස්සෙ බලන්නෙ ඒක තමයි ලයිව්...
අරගලයෙන් පස්සේ කූඹියෝ එකේ චරිත වල හිටිය පොරවල් මොන පොරවල් ද කියලා හිතෙනවා නේද? දේශපාලනයේ පොරවල් කියලා ජාතියක් නෑ. මෙච්චරල් කල් සෙල්ලම් ගෙදර අයිතිය යාලුවෝ යාලුවෝ අතර හුවමාරු කරගත්තු එක විතරයි වුනේ. රනිල් ගේමක් ගහලා බලේ ගත්තා මහින්ද ගේමක් ගහල බලේ ගත්තා කියලා පිටට පෙනුනාට උන් ගහලා තියෙන ගේමක් නෑ උන් සහයෝගයෙන් බලය හුවමාරු කරගෙන. මිනිස්සු උන්ව මහාලොකු පොරවල් කරගෙන ඇන්දිලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා කූඹියෝ කියන්නෙත් දෙවෙනි ඉනිම වගේ තමයිකූඹියෝ ටෙලිඩ්‍රාමා එක ලඟදි ආපහු ටිකක් බැලුවා. දැන් බලන කොට නිකං ගොන් පාට් වගේ දැනෙනවා
හෙන කාලයක ඉදලා කූඹියෝ 2 ක් ගැන කියනවා. එවුනාට කූඹියෙක් තියා වේයෙක් වත් නෑ.
මම හිතන්නේ ලියපු එවුන්ටවත් ආයි ඒ වගේ ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න බෑ.
මුවන්පෑලස්ස තමා ආයුබෝවන්ඩඇස් දෙකෙන් ෆිල්ම් ටීවී සීරිස් බලලා දැන් හරිම වෙහෙසයි බං.
මට නම් ඕනේ ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන් සුපිරි රේඩියෝ ඩ්‍රාමා සීරිස් එකක්.
දමිත් සාගර චන්ද්‍රසේකර අතුරුදහන් නේද? මම හිතන්නෙ 80% of the script ඌගෙකූඹියෝ දෙකක් හදන්න බැ. දෙකක් හදන්න කතාවක් නැ. එහෙම කරනවානම් ජෙහාන්ට වඩා වැඩ්ඩෙක් හදන්න වෙනවා.
Edit එක උගේ, ලකා ලියන එක ඕක හරි නෑ බං කියලා කපලා දාන එක ලු උගෙ වැඩේදමිත් සාගර චන්ද්‍රසේකර අතුරුදහන් නේද? මම හිතන්නෙ 80% of the script ඌගෙ![]()
sirawatamaරීච් අඩු උනාම මේ පොන්නයයි ලකා ගොබ්බයයි අවුරුදු 10ක ඉඳන් කූඹියෝ පකක් ගැන පෝස්ට් දානාවා.
අඩෝ ඔව් බන්. ඉස්සර සිරසෙන් කරා ෂර්ලොක් හෝම්ස් සීරීස් එක. පට්ට.ඇස් දෙකෙන් ෆිල්ම් ටීවී සීරිස් බලලා දැන් හරිම වෙහෙසයි බං.
මට නම් ඕනේ ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන් සුපිරි රේඩියෝ ඩ්‍රාමා සීරිස් එකක්.
ඇත්තරීච් අඩු උනාම මේ පොන්නයයි ලකා ගොබ්බයයි අවුරුදු 10ක ඉඳන් කූඹියෝ පකක් ගැන පෝස්ට් දානාවා.