MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,146
    1
    10,050
    113
    Gampaha
    Sampath ebanking wishwa annual fee 1200i dan

    Balan gyama - boc flex / frimi thama labama

    Anith ewa nam mala jarawa

    Hnb solo dagatha melo rahak na slow mara widihata frimi ekka baladdi e lanben balance eka balannath ba acc eke
    hnb solo name ban app eka. hnb digital banking. solo kiyanne payment app ekak hnb eken karana. ekata wena bank card link karannath puluwan
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,598
    1,969
    113
    very bad app. That is all. But annual fee of 1200 is charged.for online banking ?
    Yes

    hnb solo name ban app eka. hnb digital banking. solo kiyanne payment app ekak hnb eken karana. ekata wena bank card link karannath puluwan
    Ekata annual fee ekak tyanwa machan 700 ekak solo baluwe, me serama baladdi frimi hndai boc flex ekath maru

    Sms alert th free unge
    ------ Post added on Nov 19, 2026 at 12:04 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,621
    12,712
    113
    එදා හදිස්සියක් වෙලා මිලියන් 10 ක් මාරු කරගන්න බැලුවා..දවසට 100000 ලු ට්‍රාන්සර් කරන්න දෙන්නේ වෙබ් එකෙන්..ඉතින් මොබයිල් එකෙන් එහෙම ලිමිට් දාලා නැහැ...එයාලා කියන්නේ මොබයිල් ඇප් එකම යුස් කරාම සෙකියුරිටි වැඩි කියලා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,975
    28,881
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Hackersලගෙන් බේරගන්න කියල අයිතිකාරයටත් log වෙන්න බැරි වෙන්නම security දාලා වගේ 🥲 browser එකට 'Don't Fuck With Paste' වගේ extension එකක් දාගත්තනම් හරි.

    ━━ 🤖 AI generated reply ━━